පොටෝ ගහන අයගෙන් උදව්වක් ඕන....

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    පොටෝ ගහන අයගෙන් උදව්වක් ඕන....

    මචන්ලා මේකයි සීන් එක...
    මම මචන් ෆොටෝග්‍රැෆි වලට ආසයි විනෝදාංශයක් විදිහට...
    හැබැයි ඉතින් ඔය ටෙක්නිකල් පැත්ත ගැන මට මහා ලොකු දැනුමක් නැහැ....:nerd::nerd:
    (ඒ කියන්නේ ඔය ආලෝකකරණය අනං මනං.... )
    ඉතින් මට ඒ පැත්ත ඉගන ගන්න මොනාද කරන්න පුළුවන්...???:eek::eek:
    පොඩි කොර්ස්‌ එකක් කරන්න තිබුන නම් ගොඩාක් හොදයි...
    වැඩි කාලයක් යන්නේ නැති, වැඩි ගානකුත් යන්නේ නැති ෆවුන්ඩේෂන් වගේ කොර්ස්‌ එකක්....:cool::cool:
    මොකද මට හොබී එක වැඩි දියුණු කරගන්න විතරයි ඕන...

    ඉතින් මචන්ලා මට මේකට පොඩි හෙල්ප් එකක් දෙන්න හොදේ...
    මොකද ඉතින් හැමදාම හැමදේටම අපි නම් උදව් , උපදෙස් ගන්නේ එළකිරි පවුලෙන් නේ....:):):)


    බම්ප් එකක්වත් දාන්න මචන්ලා...
    ඔබේ බම්ප් වලට මගෙන් රෙප්...
     
    Last edited:

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    as i know there is a photography courses in YMBA borella.but i dont know details.
    but if you want photography as a qualification,this place has a part time course. Academy of Design
    but its (very) expensive.

    however i think you dont need to go for classes these days.youtube has hundreds of photography technique videos.Just search it...
     
    • Like
    Reactions: c2r

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    bump.. machan owa danne nah. hayyo genn ahanna. :D

    කවුද බන් ඒ....???
    මට එච්චර මීටර් නැහැ...:baffled:

    podday you tube eke hoyala balapan ....videos thiyenawa balala igenaganna puluwan wei.

    අහා...පොඩ්ඩක් හොයල බලන්න ඕන...

    as i know there is a photography courses in YMBA borella.but i dont know details.
    but if you want photography as a qualification,this place has a part time course. Academy of Design
    but its (very) expensive.

    however i think you dont need to go for classes these days.youtube has hundreds of photography technique videos.Just search it...

    ඒ කොර්ස්‌ එක ලොකු වැඩිය් මචෝ...
    මට ෆවුන්ඩේෂන් ටිකක් තිබුනම ඇති...
    එනිවේ තැන්ක්ස් ෆො ද ඉන්ෆෝ මචෝ...

    napsl.com
    pssl.com

    me site dekata gihilla balanna.

    අහා...ඔය තියෙන්නේ...
    ගිහින් බලලා කියන්නම් කොල්ලෝ...
    තැන්ක්ස් ආ...


    දකුණේ සිංහලයා;12944367 said:
    poddak idapan kollo sinhala web ekak thibuna mama balala kiyannam

    එල එල...


    තැන්ක්ස් මචෝ බම්ප් එකට...
     

    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    PhotographyLK

    දකුණේ සිංහලයා;12944523 said:

    Thanks friend.
    eth ekkama "PhotographyLK" facebook fan page ekatath ekathu wenna. eken aluth aluth news ehemath denawa. courses ganath.
    https://www.facebook.com/photographylanka

    And Fb eke "Photography ඉගෙනගනිමු" grp ekatath ekathu wenna, one tharam danuma ekathu karaganna puluwan.
    https://www.facebook.com/groups/amalprasad43/

    Indranatha Thenuwara mahathmayage course ekak aramba karanawa July 7, ekata giya nam hari.
    https://www.facebook.com/media/set/?set=a.274863545955213.63560.100002947105775&type=3
     
    • Like
    Reactions: c2r