ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    S2 එකේ performance නම් හොඳයි. ඒත ටිකක් outdated දැං. නෑ බං මම කිව්වෙ GNex එක ගැනම තමා... දැං බැලුවා. එකත් 60k විතර වෙනවද කොහෙද ($ එක ගනන් නේ බං) :( . පොඩ්ඩක් අනිත් එව්නුත් කොමෙන්ට් එකක් දානකල් ඉඳපන් නවොද්, Thilina, චිරි චිරි...
    දානපතියා අපේ නවෝද් බුවා තමා... ඉඳපන් තව ටිකකින් ඌ වැඩේට කැමතියි කියලා කොමෙන්ට් එකක් දාවි...

    මට හෙට වැඩ බොස්..
    මං නිදන්න යමි....
    මට පී එම් එකක් දාන්න කියන්නකො කව්රු හරි සෙට් උනොත්.. :rolleyes:
    සුභ රාත්‍රියක්
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    :cool::cool: live බලන්න පින නැ බොස් slt home අපිට :sorry:

    මගේ කසිකබල් airtel කොනෙක්සන් එකෙත් හොඳට පේනවා නේ බොල ...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,744
    1
    15,405
    113
    මගේ කසිකබල් airtel කොනෙක්සන් එකෙත් හොඳට පේනවා නේ බොල ...

    :dull::dull: හිරවෙන්නෙ නැතුව බලන්න hutch ම ගන්න වෙයි වගෙ මට :(
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    NEO ICS 4.0.4 ROOT සිංහල ටුටොරියල් ;)

    එක ඕකට ඔනෙ වෙනවා
    flashtool කියන ටූල් එක

    ඔක භාගන්න :D

    ඔවත් බාගන්න

    ඔකත් ඩවුන් කරගන්න :D :rolleyes:

    *********************************************
    flashtool install කරගන්න :D :P
    *********************************************

    දැන් ඩවුන් කරගත්ත
    MT11i_4.1.A.0.562_kernel.ftf
    MT15_4.1.B.0.431_kernel.ftf

    ඔය ෆයිල් දෙක ගිහින් දාන්න
    C:\Flashtool\firmwares
    ඇතුලට :D

    *********************************************

    ඔපෙන් කරගන්න ෆැල්ස් ටූල්
    ඔබන්න "අකුණ" ලකුන

    ඔබන්න flashmoode

    *********************************************
    එබුවම එවි මෙන්න මෙ වගෙ එකක්
    gygt.png

    [ඕක නෙවෙ ඔය වගෙ හොදෙ]

    *********************************************

    එතනින් තොරන්න MT11i කියන එක සිලෙක්ට් කරලා

    **[අර දකුනු පැත්තෙ තියෙන Tick දාපුවා අයින් කරන්න]**
    no final verification එකට ටික් එක දාන්න

    OK ඔබලා යන්න flash කරන පොට් එකට :D

    *********************************************

    දැන් පොඩි slide show එකක් පෙන්නාවි :D

    4න් එක ඔෆ් කරන්න

    බැක් බටන් එක ඔබාගෙන pc එකට කනෙක්ට් කරන්න :D

    *********************************************

    ඔන්න දැන් ෆැල්ස් වෙන්න පටන් ගනිවි

    *********************************************

    ෆ්ලැස් වෙලා ඉවර වෙලා ලොග් එකෙ කියනවා 4න් එක ගලවන්න පුලුවන් කියලා අන්න එ වෙලාවට ගලවලා ගන්න
    4න් එක ඔන් කරගන්න

    *********************************************

    අනං මනං වැඩ නැ කියලා එවි ගනන් ගන්න එපා ;)

    *********************************************

    දැන් ගන්න DooMLoRD's රුට් මෙව්වා එක අර අන්තිමට ගත්තෙ එක
    එක එක්ස්ට්‍රැක් කරලා ගන්න
    *********************************************

    එකෙ ඇතුලෙ ඇති RUNME.bat කියලා dos file එකක්

    එක රන් කරන්න කලින් මෙන්න මෙව්වා හරිද බලන්න

    1.make sure u have installed adb drivers for ur device

    2.enable "USB DEBUGGING" - from (Menu\Settings\Developer Options\Development)

    3.enable "UNKNOWN SOURCES" - from (Menu\Settings\Security)

    4.[OPTIONAL] increase screen timeout to 10 minutes

    5. settings>xperia>Connectivity>usb connection mode>MSC තෝරන්න

    ********************************************

    දැන් RUNME.bat එක රන් ඔපෙන් කරගන්න :)

    ********************************************

    කනෙක්ට් කරන්න 4න් එක

    press any key කිහිප සැරයක් ඔබන්න එවි
    4න් එක කිහිප සැරයක් restart වෙයි
    cmd එක auto නැතිවෙලා යනකම් ඉන්න

    ********************************************

    cmd එක නැතිවෙලා ගියා නම් දැන් බලන්න
    superuser කියලා ඇප් එකක් ඇවිත් තියෙද කියලා ;)

    ********************************************
    ඇවිත් නම් වැඩෙ හරි
    ෆයිනල් ස්ටෙප් එක ඔන්න
    ********************************************

    ඔපෙන් කරගන්න ෆැල්ස් ටූල්
    ඔබන්න "අකුණ" ලකුන

    ඔබන්න flashmoode
    ********************************************
    මෙ පාර එතනින් තොරන්න MT15i කියන එක සිලෙක්ට් කරලා

    **[අර දකුනු පැත්තෙ තියෙන Tick දාපුවා අයින් කරන්න]**
    no final verification එකට ටික් එක දාන්න

    OK ඔබලා යන්න flash කරන පොට් එකට :D
    ********************************************

    ඔන්න ෆැල්ස් එක ඉවර උනාම වැඩෙ ඉවරයි :D

    ------------------------------------------------------

    වගකීම ඔබගෙ අතෙය :D :rolleyes:

    Code:
    අවශ්‍ය කරන සියලුම Drivers 
    C:\Flashtool\drivers තුල Flashtool-drivers කියන සෙටප් එක ඉන්ස්ටෝල් කිරිමෙන් ගතහැක

    Macho me widihata ray ekath puluwanda?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මගේ කසිකබල් airtel කොනෙක්සන් එකෙත් හොඳට පේනවා නේ බොල ...

    තව මාසයක් යන්න කලින් ඇත්තටම බලාගන්න පුළුවන් වෙයි :)

    මෙන්න බඩු
    http://developer.android.com/about/versions/jelly-bean.html

    ජුලි මද වෙද්දී Galaxy Nexus, Nexus S, Moto Xoom වලට release කරනවලු

    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    තව මාසයක් යන්න කලින් ඇත්තටම බලාගන්න පුළුවන් වෙයි :)

    මෙන්න බඩු
    http://developer.android.com/about/versions/jelly-bean.html

    ජුලි මද වෙද්දී Galaxy Nexus, Nexus S, Moto Xoom වලට release කරනවලු

    එල නේ ... එහෙනම් නමෝ විත්තියෙන් අපිටත් (ලබන අවුරුද්දෙ විතර :rofl:) JB release වේවි.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එල නේ ... එහෙනම් නමෝ විත්තියෙන් අපිටත් (ලබන අවුරුද්දෙ විතර :rofl:) JB release වේවි.

    මන්දාකිනි එස් අංක තුනට දෙයි මුලින්ම ඊට පස්සේ අංක දෙක සහ මන්දාකිනි තුණ්ඩුව වට දෙයි :lol::lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මන්දාකිනි එස් අංක තුනට දෙයි මුලින්ම ඊට පස්සේ අංක දෙක සහ මන්දාකිනි තුණ්ඩුව වට දෙයි :lol::lol:

    :rofl::rofl::rofl:

    me kolla dannawa nam kiyahanko honda build prop and init.d tweaks tikak mage rom ekata,ui smooth wenna nam ela :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :rofl::rofl::rofl:

    me kolla dannawa nam kiyahanko honda build prop and init.d tweaks tikak mage rom ekata,ui smooth wenna nam ela :D

    ඔය system tweaks මචං device එකෙන් device එකට වෙනස් වෙන්නේ නැද්ද? මම සාමානයෙන් මචං කරන්නේ වැඩිම උනොත් under volt කරන එක තමා heat වෙන එකත් අඩුයි battery එකත් save වෙනවා.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔය system tweaks මචං device එකෙන් device එකට වෙනස් වෙන්නේ නැද්ද? මම සාමානයෙන් මචං කරන්නේ වැඩිම උනොත් under volt කරන එක තමා heat වෙන එකත් අඩුයි battery එකත් save වෙනවා.
    build prop,init d tweaks godak universally use karanna can
    undervolting nam hondai but honda values ganna testing tama mala ane :P

    build prop tweak tikak mama xda eke eka eka places walin gatta

    #
    #Streaming tweaks
    #
    ro.media.enc.jpeg.quality=100
    ro.media.enc.hprof.vid.bps=8000000
    ro.media.dec.jpeg.memcap=8000000
    media.stagefright.enable-record=false
    media.stagefright.enable-http=true
    media.stagefright.enable-scan=true
    media.stagefright.enable-player=true
    media.stagefright.enable-meta=true

    #Force launcher into memory
    ro.HOME_APP_ADJ=1

    #Render UI with GPU
    debug.sf.hw=1

    #Decrease dialing out delay
    ro.telephony.call_ring.delay=0

    #Increase overall touch responsiveness
    debug.performance.tuning=1
    video.accelerate.hw=1

    #Disable blackscreen issue after a call
    ro.lge.proximity.delay=25
    mot.proximity.delay=25

    okkoma wage wada
     
    ඔය ඔක්කොම තනි file එකට දාල int.d එකට දැම්මම හරි නේද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සොරි වෙන්න ඕනා මම ටපලව ගත්ත :rofl::rofl: මේවා දැම්ම කියල market එක හෙම කචල් යන්නේ නෑ නේද?

    naha naha :P :rofl:

    me 192mb file ekak have mage ftp eke upload karala denna can da mediafire walata? :D
     
    Status
    Not open for further replies.