අවංක ආදරය...ගැන කියන්න..

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    danne ban..
    kello hodai hodai kiwwata hamadawam peradenne,dukwenne api,unt api nethath kawuru harima innawa..
    apita ekath ne samaharawita,,.
    hemadama kollo apitai ban weradinne...
    :confused::confused::confused:
    avankava karana ekata hamadama duka vitharai bn ithuru venne :( aye nan kello onema na .....mata nan ba kagevath hithakata kavaadvath boru balaporoththu denna eth kello...... :(:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං Reply කරන්නේ නෙතිව ඉන්නකොට මගේ Friends lata කතාකරල මට බනිනවා..එයාලට එක එක දේවල් කියනවා.එතකොට උනුත් මට කතා කරලා බලනවා..
    මං මගේ දේවල් මේ Elakiriye කිව්වට මගේ යාළුවන්ට කියන්නේ නෑ.
    එකම යාලුවෙක්ට විතරයි මේවා කියන්නේ මං..
    මගේ ගින්දර අනෙක් අයට දෙන්නේ ඕනේ නෑ..
    එක නිසා මං ඔයාලගෙන් Help ඉල්ලන්නේ...
    :confused:

    ඔය කියන දේ හරි..මං එයාව අමතක කරන්න..වැඩ කරනකොට..මට එක කරගන්න දන්නේ.එය මට දුන්න හෙමදෙයක්ම මං ගිහින් දුන්න..අවුල තියෙන්නේ.මට දෙයක් කියන්න.පුළුවන් මේක නවත්වපන් කියල..එත් මං ඉන්න තැන දන්නා නිසා එහෙට එන්න බැරි කමක් නෑ..එහෙම අවොත් මගේ ගෙදර අයගේ ආත්ම ගවුරවයට මොකද වෙන්නේ ..?මට නෙවතිලා ඉන්න තැනනුත් යන්න වෙයි..එය දවසක් අපේ අම්මට කතාකරල කියල තිබ්බ මං එයට එන්න කිව්වා කියල..අම්ම මං ගෙන දන්නා නිසා හොදයි.නෙත්තම් මෙලහකටත් බෝඩිම් කෑම නෙවතිලා..
    ඔය වගේම බොරුවක් කියාගෙන පොලිසි ගියොත් ..මං මොනවා හරි කලා කියල..මං ඉගෙනගත්තු කිසිම දෙයකින් වෙඩක් නෑ ..මට Job kata වත් යන්න බෑ..රටකටවත් යන්න බැරි වෙයි..පොලිසි case1 තියෙන නිසා
    එතකොටත් මං නිකම්ම් Chater වෙලා..
    ඒවගේ කෙල්ලෙක් හැරණ හැරණ පැත්තට කතාකරනවා..
    මං පුළුවන් ඉක්ක්මනට රට යන්නී හිතාගෙන ඉන්නේ අය්යේ
    :(:(
    මට පේන්නේ උඔ හොදටම කෙල්ලට බය වෙලා ඉන්නේ
    උඔ හිතනවනම් කෙල්ලට උඹගෙ අම්මලාට ලැජ්ජාවක් වෙන්න පුලුවන් දෙයක් කරන්න පුලුවන් කියලා කරන්න තියෙන හොදම දේ තමයි අම්මට මේ සේරම නූලක් නෑර කියන එක
    එතකොට කිසි ප්‍රෂ්ණයක් නැතිව ඕනි දේකට මූණ දෙන්න පුලුවන්
    අම්මල තරම් දරුවන්ව තේරුම් ගන්න පුලුවන් වෙන කවුරුත් නෑ
    උඔ අම්ම ලගට ගිහින් එයාට තේරුම් කරපන් වෙච්ච සිද්දිය
    තරුණ කාලේ කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙන එක අද කාලේ මහ අමුතු දෙයක් නෙමෙයි
    ඒක දෙමවුපියන්ට වරදක් කිරීමකුත් නෙමෙයි
    උඔ ඩිග්රියක් ඉවර කරලා ජොබ් එකක් කරන්න ඉන්න එකෙක්
    එහෙම එකෙක් කොහොමත් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා සාමාන්‍යෙයන්
    උඔ අහුවෙලා ඉන්න උගුල තේරුම් කරපන් අම්මට

    අනිත් එක යාලුවෝ කියන කියන පදේට නටන්නවත් උන් එක එක කිව්ව කියලා අප්සට් වෙන්නවත් යන්න එපා
    උඔ පිරිමියෙක්
    පිරිමියෙක් වගේ කෙලින් කටින් හිටපන්
    ඔය මොකෙක්වත් එන්නෑ උඔට කෙලවිලා ගිය දවසට
    උන්ට බම්බු ගහගන්න කියපන් බැරිනම්

    උඔ කෙල්ලට වෙන එකෙක් එක්ක යාලු වෙන්න බැරි මොකුත් කරල නෑ නේද???

    එහෙම කරල නැතිනම් බය නොවී නවත්තමු කියලා කෙලින් පිරිමියෙක් වගේ කියපන්
    ආය අපි මේක නවත්තමුද අරකද මේකද කියන්න එපා
    කෙලින්ම මම මේක මෙතනින් නවත්තනවා කියලා කියපන්
    පොලිසි යන්න තරම් මගුලක් කරන්න බෑ බං ඔය කෙල්ලට
    පොලිසි ගියොත් උඔට නෙමෙයි විලිලැජ්ජාව ඒකිටමයි
    ගෙදර ඇවිත් කියවන්න ගන්න කලින් උඔ ඇත්ත සිද්ධිය අම්මට තාත්තට කියල තිබ්බම ඒ වැඩෙත් ගොඩ
    මේක උඔගේ ජීවිතේට කෙලින්ම බලපාන ප්‍රෂ්ණයක් පුතෝ
    දැන් නෝන්ජල් වෙලා පස්ස ගහ ගහ හිටියොත් එහෙම ඔය සක්කරවට්ටම උඔට කරේ එල්ලගෙනයි නවතින්න වෙන්නේ
    ඊට පස්සේ උඔගේ අම්මටයි දුක
    දැන්ම පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරලා අයින්ම කරලා දාපන්
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ

    jara weda mukuth karala ne machan..
    ammath hemadema wage dannawa..
    eth mage hemadema kiyala mata bayai amma leda wei kiyala..ekita mn baya ne .mata baya mage amma gena mata inne amma witharai.no bro & sis..eth mage ammata lejja wena widihe deyak wei kiyala mata bayai..
    den mn kathakaranne..eya ekka..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    jara weda mukuth karala ne machan..
    ammath hemadema wage dannawa..
    eth mage hemadema kiyala mata bayai amma leda wei kiyala..ekita mn baya ne .mata baya mage amma gena mata inne amma witharai.no bro & sis..eth mage ammata lejja wena widihe deyak wei kiyala mata bayai..
    den mn kathakaranne..eya ekka..
    api ehenam ohomma kella ekka katha karana eka atha arala daaamu
    passe tika kaalayak giyama masg ekak daamu meka iwarai kiyala
    ethakota ekith wena kageth ekka hari yalu wela tiyeii
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    යාලුවා .. මම නම් හැමදාම හිතන්නේ ''හැමදේම වෙන්නේ හොදට ''කියලා. උබටත් අනිවාර්ර්යෙන් තව ටික කාලයක් යනකොට තේරේවි .ඔයාට 100%ක් ගැලපෙන කෙනා කවදාවත් ඔයාට මග ඇරෙන්නේ නැහැ ..
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    යාලුවා .. මම නම් හැමදාම හිතන්නේ ''හැමදේම වෙන්නේ හොදට ''කියලා. උබටත් අනිවාර්ර්යෙන් තව ටික කාලයක් යනකොට තේරේවි .ඔයාට 100%ක් ගැලපෙන කෙනා කවදාවත් ඔයාට මග ඇරෙන්නේ නැහැ ..

    ow math eka wiswashya karanawa den...
    mn mage path 1 yanwa..
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ම්ම්ම්.. මටනම් බං මෙතන ඉන්න අයට මොන කියන්නද කියලා හිතෙනවා.. දැන් දැන් සමහර අය උදව්වක් විදිහට ඉල්ලන දෙයක් වත් විස්වාසයක් නෑ බං..සමහර අය කොල්ලෝ කතා කරවාගන්න නිකං ප්‍රසිද්ද වෙන මාතෘකාවක් ඇදගෙන කතා කරනවා.. නමුත් මේ වචන ටික ලියන්නේ උබට හිතේ ප්‍රස්නයක් තියන බව හිතුන නිසාත් මට එවැනිම ප්‍රස්නයක් ඇවිත් මම ඒ දේ අමතක කරන්න කරපු දේ උබට කියන්නත්..... පොඩි උදාහරනයකට මම කියන්නම් මෙතන කොල්ලෙක් ඊයේ පෙරේදා දැම්මා උගේ කෙල්ල ප්‍රෙග්නන්ට් කියලා සැකයක් තියනවා මොනාද කරන්න ඕනේ කියලා කියන්න කියලා.. මමත් ඒකට උත්තරයක් දැම්මා...මොකද ලමයෙක් වගේනම් ඒක සීරියස් ප්‍රස්නයක්..(මට අනුව)
    ඉතින් මම දව්ස් දෙකකට පස්සෙත් මේ ත්‍රෙඩ් එක දැක්කා.. අලුතෙන් දකින කොල්ලෝ කව් රුත් මොනාහරි උත්තරයක් දෙනවනේ.. ඉතින් ත්‍රෙඩ් එක දිගටම යනවා පිටු 10 -12 යනවා.. ත්‍රෙඩ් ස්ටාටරුත් ඒවට ඔව් බං සොරි තමා බං කිය කිය ඉන්නවා.. මම අහන්නේ දැන් මිනිහාගේ කෙල්ල ප්‍රෙග්නන්ට් නම් ත්‍රෙඩ් එක අප්ඩේට් කර කර ඉන්නවද එකෙන් දෙකෙන් කාගෙන් හරි කරන්න ඕනේ දේ අහගෙන ඒ දේ කරනවද කියන එක.. මම මේ මට හිතුන දෙයක් උබට කීවේ...
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඉතින් මම උබ කොල්ලෙක්ද බැදලාද නැද්ද මොකුත් විස්තර දන්නේ නෑ.. මම බැදලා මචං දැනට පිට රටක ඉන්නේ .. ඉතින් ඔය ඉන්නකොට මාත් ගෑණු ළමයෙකුට සෙට් උනා කියහංකෝ.. නමුත් මම ඒ ළමයට කීවා මම බැදලා ඉන්නේ මට මගේ වයිෆ්ගෙන් තොර වෙන කෙනෙක්ව බදින්න බෑ කියලා..ඉතින් ඔය විදිහට ඇසුර ගියා කියහංකෝ.. ඉවෙන්චුඅලි මම ඊයේ පෙරේදා (දැනට මාස තුනකට කලින්) ඒ එෆෙයා එක නතර කලා...ඒ මට එයා බදින්න බැරි නිසා මිසක් ආදරය නැති නිසා නෙවෙයි.. ඉතින් මචං ආදරය කලා කියන්නේ අපි දෙන්න දෙන්නටම පුදුම ආදරයකින් හිටියේ... අපි දෙන්නා දෙන්නටම ගැලපුනා.. ඉතින් මට ගොඩාක් වෙලාවට හිතුනා ඇයි මම මීට කලින් මෙයාට හම්බ වෙන්නේ නැතුව බැදලා හිටියේ කියලා.. එයත් මට හැමදාම කීවේ ඒ ටික.. කොහොම හරි අපි දෙන්නම හිතලා වෙන් උනා...මගේ හිතේ දුක කියන එක මාව ඇතුලෙන් කන පිලිකාවක් වගේ කියලා මටම තේරුනා..
    දැන් ඉස්සර වගේ කෑම කන්න හිතෙන්නේ නෑ කා එක්කවත් කතා කරන්න හිතෙන්නේ නෑ නොයෙක් දේවල් දුර්වලයි... ඒත් ඉතින් මගේ ප්‍රස්නෙට මට කවදාවත් සාදාරණ උත්තරයක් හම්බ වෙන්නෙත් නෑ කියලා මම දන්නවා..ඉතින් ඕක අමතක කරන්න තමයි මම එලකිරි යාලුවෝ එක්ක මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ
    http://www.elakiri.com/forum/showthread.php?p=12935949#post12935949
     
    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    godak thanks machn..
    eth mn oyawage wedak nam karanne..
    denata eki aye kathakara kara mata baninawa..
    mage wedak wath hariyakata karaganna mind1k ne mage..
    puluwannma mekata help1k deepan..

    meki hadanne mawa winasa karanna..mata 4n1 of karanna be..mage godak contact thiyenawa..
    Clz wala iddi of karanawa...
    mn karapu lokum modakama thama mekiwa believe karala ekita mage hemadeyak hema wistharayakma kiyapu eka..

    :confused::confused::confused:

    මෙහෙම කෙල්ලොත් ඉන්නවද?
    :no:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ඉතින් මම උබ කොල්ලෙක්ද බැදලාද නැද්ද මොකුත් විස්තර දන්නේ නෑ.. මම බැදලා මචං දැනට පිට රටක ඉන්නේ .. ඉතින් ඔය ඉන්නකොට මාත් ගෑණු ළමයෙකුට සෙට් උනා කියහංකෝ.. නමුත් මම ඒ ළමයට කීවා මම බැදලා ඉන්නේ මට මගේ වයිෆ්ගෙන් තොර වෙන කෙනෙක්ව බදින්න බෑ කියලා..ඉතින් ඔය විදිහට ඇසුර ගියා කියහංකෝ.. ඉවෙන්චුඅලි මම ඊයේ පෙරේදා (දැනට මාස තුනකට කලින්) ඒ එෆෙයා එක නතර කලා...ඒ මට එයා බදින්න බැරි නිසා මිසක් ආදරය නැති නිසා නෙවෙයි.. ඉතින් මචං ආදරය කලා කියන්නේ අපි දෙන්න දෙන්නටම පුදුම ආදරයකින් හිටියේ... අපි දෙන්නා දෙන්නටම ගැලපුනා.. ඉතින් මට ගොඩාක් වෙලාවට හිතුනා ඇයි මම මීට කලින් මෙයාට හම්බ වෙන්නේ නැතුව බැදලා හිටියේ කියලා.. එයත් මට හැමදාම කීවේ ඒ ටික.. කොහොම හරි අපි දෙන්නම හිතලා වෙන් උනා...මගේ හිතේ දුක කියන එක මාව ඇතුලෙන් කන පිලිකාවක් වගේ කියලා මටම තේරුනා..
    දැන් ඉස්සර වගේ කෑම කන්න හිතෙන්නේ නෑ කා එක්කවත් කතා කරන්න හිතෙන්නේ නෑ නොයෙක් දේවල් දුර්වලයි... ඒත් ඉතින් මගේ ප්‍රස්නෙට මට කවදාවත් සාදාරණ උත්තරයක් හම්බ වෙන්නෙත් නෑ කියලා මම දන්නවා..ඉතින් ඕක අමතක කරන්න තමයි මම එලකිරි යාලුවෝ එක්ක මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ
    http://www.elakiri.com/forum/showthread.php?p=12935949#post12935949

    mge name1ki date of birth1ki thama me.username1k thiyenne.mn thama igenagannawa.thawa igenagannath thiyenawa ayye.im not a fake
     
    :(:(:(