HEPLZ BLOOD GROUP

madura199

Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    ඔව් එහෙම වෙන්න පුලුවන්.ඒක පහදන්න වෙන්නෙ මචෝ ප්‍රවේණි විද්යාවෙන්.සමරවිට උබට මේක තේරෙයිද දන්නෙ නෑ.මෙහෙමයි උබේ අම්මගේ තාත්තගෙයි රුධිර ඝන තීරනය කරන ඇලිල යුගල විශමයුග්මක විට මේක සිද්ද වෙනවා.මෙව සාමන්ය දේවල් බන්..
    1.gif
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    Basically you can have blood type O (this is recessive, which means that if it's paired with an A or a B, your blood type cannot be O), B, A or AB. You will have 2 genes passed on from you parents which will determine which one you are. The possible combinations that will give you a specific type are:

    O - both genes will have to be O (i.e. OO)
    B - either BB or OB
    A - either AA or OA
    AB - AB only

    You will receive 1 gene from your dad and one from your mum. You will pass only 1 of you pair to the child, and your parner will pass 1.

    With negative and positive, they also go in pairs (one from mum and one from dad) and negative is recessive. The following combinations are possible:

    -- negative
    -+ positive (as negative is recessive)
    +- positive
    ++ positive

    The above will mean that your genes are definitely OO and -- .

    For instance my mum knows she's A positive, I'm B negative. From our groups I can determine that she has passed on an O and a - to me (not an A as I'm B, and not a + as I'm -) so her genes would be AO -+ making her an A positive but still being possible for her to pass on genes that will mean I'm a different blood type to her. This mean my genes are OB -- resulting in me being B negative. Therefore my mum gave me O and - and my dad gave me B and - (sorry if it's confusing :s).

    http://sawaal.ibibo.com/health/necessary-that-blood-groups-parents-carry-their-children-461115.html
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com

    Therenne na ne bung :shocked:
     
    kingdewi

    Well-known member
  • වෙන්න පුලුවන්..උඹට සිරාවටම ඒක ලොකු ප්‍රශ්නයක් නම් ෆෝන් නම්බර් එක පී එම් කරපන්, මම ගන්නම්..
    ටයිප් කොරන්න බෑ නෙ බන් :(
     
    kingdewi

    Well-known member
  • mehema kiyanna baida bung??? :oo:

    ටයිප් කරන්න බෑ බන්.. ඒක උඹට තේරෙන විදියට කියා දෙන්න බෑ මෙහෙම..
    උබේ අම්මයි තාත්තයි B positive නම් උඹ අනිවා B positive or O positive වෙන්නම ඕන.
    ඕක වෙන හැටි මෙතන පැහැදිළි කරන්න බෑ බන්..
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    ව්ශමයුග්මක බ් ප්‍රවේණි දර්ශය සහිත මවකට හා පියෙකුට දාව අතිවිය හැකි දරුවන්ගේ රුධිර ඝණ විය හැක්කේ....B සහ O . පමණි.
    1.gif
    උබේ රුධිර ඝනය O නෙ .ඉතින් බයනොවී හිටපන්.
     
    Last edited:

    kingdewi

    Well-known member
  • ව්ශමයුග්මක බ් ප්‍රවේණි දර්ශය සහිත මවකට හා පියෙකුට දාව අතිවිය හැකි දරුවන්ගේ රුධිර ඝණ විය හැක්කේ....B සහ O . පමණි.
    1.gif
    උබේ රුධිර ඝනය O නෙ .ඉතින් බයනොවී හිටපන්.

    ඒකනේ මචන්.ඔහොම සීන් එකක් වෙලා අපි ළඟට ආපු එක තාත්තෙක් එයාගෙ වයිෆ්ව එළවල තිබ්බ ළමයගෙ Gp එක බලල මොකෙද්ද පාහරයෙක් කියපු බොරුවකට රැවටිල..
    අමාරුවෙන් මනුස්සයට පැහැදිළි කරල දුන්නෙ!
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    ටයිප් කරන්න බෑ බන්.. ඒක උඹට තේරෙන විදියට කියා දෙන්න බෑ මෙහෙම..
    උබේ අම්මයි තාත්තයි B positive නම් උඹ අනිවා B positive or O positive වෙන්නම ඕන.
    ඕක වෙන හැටි මෙතන පැහැදිළි කරන්න බෑ බන්..

    ethakota machan mage le warge O+ wenna puluwanda?? ape aiyath B+ ne
    man witharai O+ ekai baya une :oo: :baffled: ape ammath qwa wenna ba ne kiyala
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    ව්ශමයුග්මක බ් ප්‍රවේණි දර්ශය සහිත මවකට හා පියෙකුට දාව අතිවිය හැකි දරුවන්ගේ රුධිර ඝණ විය හැක්කේ....B සහ O . පමණි.
    1.gif
    උබේ රුධිර ඝනය O නෙ .ඉතින් බයනොවී හිටපන්.

    thanxx machan :yes::D