Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    api denna witharada ban thamath?me thred ekata ayet podi pick up ekak wath demuda ban.naththam mun nidine ban

    pickup ekak denna one ban.. time eka dan limit wela ban.. ekai aula..

    appuwa kollo uba innawada ban?

    Bump , B විතරක් POST කරන්න දෙන්නේ නැහැ බන්...

    මට නන් ස​.රි.ග​.ම​. තේරෙන්නේ නෑ......:(:(

    hi hi ela ela... thx machan....
     
    bwalallawita

    Member
    Dec 3, 2011
    9
    1
    0
    30
    FL Studio වලින් මම කරපු ට්‍රැක් එකක්...

    මේ තියෙන්නෙ FL Studio වලින් මම කරපු ට්‍රැක් එකක්... කට්ටිය පොඩ්ඩක් බලලා අඩුපාඩු කියනවා නම් ලොකු උදව්වක්.. :)http://www.soundcloud.com/bimsara/diya-bindakata-2
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    i'm studying Audio engineering at ranga d's

    :yes::yes:
    11.gif

    මේ තියෙන්නෙ FL Studio වලින් මම කරපු ට්‍රැක් එකක්... කට්ටිය පොඩ්ඩක් බලලා අඩුපාඩු කියනවා නම් ලොකු උදව්වක්.. :)http://www.soundcloud.com/bimsara/diya-bindakata-2

    track එකක අඩු පාඩු පෙන්නලා දෙන්න තරම් මියුසික් ගැන pro දැනුමක් මට නෑ මචන්..:D මොනවා උනත් track එක නම් එල.. ඕක සම්පුර්ණ කරපන් මචන්.. Good Luck....
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මේ තියෙන්නෙ FL Studio වලින් මම කරපු ට්‍රැක් එකක්... කට්ටිය පොඩ්ඩක් බලලා අඩුපාඩු කියනවා නම් ලොකු උදව්වක්.. :)http://www.soundcloud.com/bimsara/diya-bindakata-2

    Uba Mona hari Live Instrument kalada?? Melody eke mood eka hondai...Flute eke Melody eka Tawa Tikak hada Ganin....
    Also I felt like Hymn
     
    bwalallawita

    Member
    Dec 3, 2011
    9
    1
    0
    30
    :yes::yes:
    11.gif

    track එකක අඩු පාඩු පෙන්නලා දෙන්න තරම් මියුසික් ගැන pro දැනුමක් මට නෑ මචන්..:D මොනවා උනත් track එක නම් එල.. ඕක සම්පුර්ණ කරපන් මචන්.. Good Luck....

    බොහොම ස්තූතියි මචං.. මේකේ වොයිස් රෙකෝඩින් කරන එක ගැනත් පොඩ්ඩක් දැන ගන්න ඕනෙ.. කොහොමද කරන්න පුලුවන් කියලා.. අඩුම වියදමකින්.. මොකද මම තාම ඒලෙවල් කරන එකෙක්.. වියදම් කරන්න බෑ.. :no:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අපේ ක්‍රිස් අයිය තිස්සමහාරාමේ... අමිල නුවර ගිහින්.. ඒ නිසා අපේ වැඩ තාවකාලිකව නතර උනා.. :( එයාල ආවට පස්සෙ තමයි ආයෙ වැඩ පටන් ගන්නෙ.. අලුත් ත්‍රෙඩ් එකක් දාන්නත් ඕනෙ.. තාම හිතනව බන්.. අදහසක් ආවේ නෑ තාම.. :baffled:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    අපේ ක්‍රිස් අයිය තිස්සමහාරාමේ... අමිල නුවර ගිහින්.. ඒ නිසා අපේ වැඩ තාවකාලිකව නතර උනා.. :( එයාල ආවට පස්සෙ තමයි ආයෙ වැඩ පටන් ගන්නෙ.. අලුත් ත්‍රෙඩ් එකක් දාන්නත් ඕනෙ.. තාම හිතනව බන්.. අදහසක් ආවේ නෑ තාම.. :baffled:

    Ela ela aye wede start kalama kiyannako apith set wenna. :)
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    kattiyata music website ekak hadala denna one nam enne hama dema ekama thanakin :) :)

    www.millionairehost.biz

    1). 50 GB web space with unlimited bandwidth for ($9.80) LKR. 1300 / per year.
    2). 300 GB web space with unlimited bandwidth for ($14.92) LKR.2000 / per year.
    3). Unlimited web space with unlimited bandwidth for ($26.12) LKR. 3500 / per year.

    Web Design Plans starting @ LKR. 6000/ one time fee