Phone Eka නැති උනාම කරන්නෙ මොකක්ද?
මචන්ලා මට ලොකු උදව්වක් ඕනෙ. මචන් මගේ යාලුවෙකුගෙ Phone eaka නැතිවුනා. අද උදේ. දැන් ඒක ඕෆ් කරල. මචන්ලා Phone eka හොයාගන්න විදියක් තියෙනව නේද? එමි නම්බර් එකෙන් හොයාගන්න විදියක් තියෙනව නේද? ඒ ගැන දන්න අය ඉන්නවනම් පොඩි විස්තරයක් දානවද?

liyala thiyaganna
habai ithin TRC ekata complains godak ena nisa phone eka ikmanta hoyaganna tikak kal yai 
ur welcome
මලලසේකර.. 
ekata kamak naa machan