ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
වැඩිපුරම අහන ප්‍රශ්නෙකට සරල උත්තරයක්
block1i.png

source : xda-developers
 
gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මම Android වලට අලුත් පුළුවන් නම් මේකට සිංහල Unicode දාන විදිහ කියලා දියල්ලකෝ Android OS, v2.3.5 (Gingerbread) :):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම Android වලට අලුත් පුළුවන් නම් මේකට සිංහල Unicode දාන විදිහ කියලා දියල්ලකෝ Android OS, v2.3.5 (Gingerbread) :):)

    මේ thread එකේම 10 පාරකට වඩා කියල ඇති තරහ නොවී serach කරලා බලනවද නැත්නම් සතියකට පාරක් වත් හැමදාම ඇවිල්ල අහනව ඔය ප්‍රශ්නෙම :baffled:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මගේ Android ගමන

    මුලින්ම htc hd2 t8585 Rs 28000 Link

    231044737_231032833454e81104e8c3a1f940b86bc0fd5ecce67bfaa1f.jpg

    ඊට පසු samsung galaxy y Rs 19500 තියා ගතේ 1 week විතර හෆෝ

    Samsung%20Galaxy%20Y%20PR%20shot%202-580-100.jpg

    නැවන HTC HD2

    images

    samsung galaxy s 4g sgh-t959v Rs 30000 ICS එනකන් බලගන ඉන්න වෙනවා Link

    SamsungGalaxyS4GSGHT959VFactoryDataReset.jpg

    sony ericsson neo v RS 30000 ICS දැම්මා අඩනවා phone එක Link

    xperia-neo-v-pakistan__99805_zoom__06679.jpg

    දැන් නම් ඉතින් google nexus s Rs 34000 fatta ICS full speed පරණ වුනත් බඩුශුවරLink

    ns4.jpg
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මගේ Android ගමන

    sony ericsson neo v RS 30000 ICS දැම්මා අඩනවා phone එක Link

    xperia-neo-v-pakistan__99805_zoom__06679.jpg

    [
    Labbak kiyanawa.maget Neo V and mama use karannet ICS aokp port karapu dawase indan.Mage nam phone eke yaka wage wada.Neo,Neo V,Arc,Arc S,Ray,Pro use karana users la gen ics gana complain karanne one click lag free solution ekak hoyana aya witarai.Agree stock rom eka kochok tama but there are tons of other roms that works friggin great.Poddak tamange phone eka modify karana kattiyata 512mb ram eke ICS superb widihata use karanna can
    all depends on user

    anyway machan navod matat nexus ekak ganna hitenawa machan jelly bean dekkata passe :sorry: shike apita update enne na ne mehema :( sallit na :sorry:
     
    මේ thread එකේම 10 පාරකට වඩා කියල ඇති තරහ නොවී serach කරලා බලනවද නැත්නම් සතියකට පාරක් වත් හැමදාම ඇවිල්ල අහනව ඔය ප්‍රශ්නෙම :baffled:

    අඩේ මටත් දැන් එකම දේවල් කියල කියල ඒප්පා වෙලා ඉන්නෙ බං,,:sorry: :sorry:
    ඇයි බං මුං අන්තිම පි‍ටුව විතරක් බලන්නෙ
    :sorry: :sorry:
    00020461.gif
    00020461.gif

    00020309.gif

    000203F9.gif

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,740
    1
    15,402
    113
    Labbak kiyanawa.maget Neo V and mama use karannet ICS aokp port karapu dawase indan.Mage nam phone eke yaka wage wada.Neo,Neo V,Arc,Arc S,Ray,Pro use karana users la gen ics gana complain karanne one click lag free solution ekak hoyana aya witarai.Agree stock rom eka kochok tama but there are tons of other roms that works friggin great.Poddak tamange phone eka modify karana kattiyata 512mb ram eke ICS superb widihata use karanna can
    all depends on user

    :yes::yes:

    slow na :D
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,740
    1
    15,402
    113
    චිරි චිරි වැස්ස;12953684 said:

    මේක ICS එකක් නෙ :baffled:

    ‍චිරි චිරි පුතෙ :D අසරණ අපි ගැන හිතලා තඩි පොටො දාන්න එපා :D :no:
     
    මේක ICS එකක් නෙ :baffled:

    ‍චිරි චිරි පුතෙ :D අසරණ අපි ගැන හිතලා තඩි පොටො දාන්න එපා :D :no:

    නෑ බං Jelly Bean කියල තමා තිබුනෙ,,,:yes: තඩි පොටෝ දාද්දිනම් බොලාල ගැන හිතුන,,:D තව ඩිංගෙන් තිලිනය සරම උස්සන් එයි slt එකට බැන බැන :rofl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12953684 said:
    අපිට කොහෙද Jelly Bean ,:( :( දුක වැඩි කමට Wallpapers ටික හරි දාගනිල්ල :sorry: :sorry:

    g3KwX.jpg

    UHvUV.jpg

    MJQPi.jpg

    xpIUv.jpg

    sulGT.jpg

    TvZdm.jpg

    ReELb.jpg

    FpYE7.jpg

    XaSAD.jpg

    gV737.jpg

    :lol::lol::lol:

    man saram andinne na bola :P anyway ela ela :D

    @max_r,there's talk going that maybe Arc S will get JB.If that happens porting JB rom to neo v won't be that hard ;)

    also there's a big chance me buying a nexus at September :D macho navod nexus eke sound quality ehema kohomada? :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    චිරි චිරි වැස්ස;12953726 said:
    නෑ බං Jelly Bean කියල තමා තිබුනෙ,,,:yes: තඩි පොටෝ දාද්දිනම් බොලාල ගැන හිතුන,,:D තව ඩිංගෙන් තිලිනය සරම උස්සන් එයි slt එකට බැන බැන :rofl:

    :D slt 2mb unlimited :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :lol::lol::lol:

    man saram andinne na bola :P anyway ela ela :D

    @max_r,there's talk going that maybe Arc S will get JB.If that happens porting JB rom to neo v won't be that hard ;)

    also there's a big chance me buying a nexus at September :D macho navod nexus eke sound quality ehema kohomada? :D

    You need a third party sound enhancement app like volume +, DSP or Beats but VOlume + works great with it
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    attachment.php

    macho me vage battery widgets ekak hoyala dennako live with walkman ekata. blue color ekata pennava nam thama hoda :P

    anika thama oya phone eke text apita ona colour valin danna barida, ekata app ekak deyanko :D
     
    Attachments

    • wXikG.jpg
      wXikG.jpg
      12.5 KB · Views: 123
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    help

    මචංලා galaxy nexus phone එකක් ගන්න lanka වේ තැනක් තියනවද ??
     
    Chiri chiriyoooo ubata EVO 3D ekata ICS update eka awadooo ??? mata thama awe na nee ban :(

    මම custom එකක් දාගෙන බං ඉන්නෙ,:) ඒ හින්ද official ඒව පෙන්නන්නෙ නෑ,, :baffled: උඔ කියනකම් මම මේකට ics ඇවිත්ද කියලවත් හොයල බැලුවෙ නෑ,,:angry: ඇයි ඉතින් හැමදාම බැලුවම නෑ නෑ කියලනෙ තියෙන්නෙ:growl: :growl: දැන් තමා දැක්කෙ ඇවිත් කියල., :rofl: බලමුකො එහෙනම් අයිස් කිරිමත් කාල
    :rolleyes: :rolleyes:

    :D slt 2mb unlimited :D

    :rofl: :rofl: :rofl: :rofl:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේ thread එකේම 10 පාරකට වඩා කියල ඇති තරහ නොවී serach කරලා බලනවද නැත්නම් සතියකට පාරක් වත් හැමදාම ඇවිල්ල අහනව ඔය ප්‍රශ්නෙම :baffled:
    පිටු 700 ක් search කරනවට වඩා හොඳයි වඩා හොඳයි නිකං ඉන්නවා. :yes::yes::yes:
     
    Last edited:
    Status
    Not open for further replies.