Tharanga - Supplier - Is him badu supplier ?

මේ කිමෙක්දැ
ගිය එකක්ද යන්න තියෙන එකක්ද![]()
මේක ඉස්සර එකක්නෙ බං.
දැන් මූ හෙන වෙනස්ලු![]()

ela.apitath next time chance ekak tiyeida dan na join wenna.exam nati kalekanam enna puluwan.
Congrats !!

කව්ද එන්නේ??
Tharanga - "Supplier"
I know him..he was in my school.man he became so fat.

තොපි මාව දාල යන්නද හදන්නෙ![]()

තරි මාමි 3 වෙනි එකටත් වැඩ අල්ලයි......
![]()

කාලෙකට පස්සේ සෙට් එක දැක්කේ...![]()
බෝල්ට් ගේ වාහනේ නම් පට්ටා...මිනිහටම හරි යනවා...
වාහනේ ස්ටාර්ට් කරලා කියලා බෝල්ට් ගේ කට දැක්කම හිත ගන්න පුළුවන්...
![]()
Nice to see this crew after little silent.anyway we are waiting for your Video.keep it up and safe travel guys. good luck![]()
![]()
පට්ට..... අපිටත් ඉඩක් ඈති නේ.....?? මේ ගමනටත් කෝච්චියක් අනිවා ඈති වගේ.....
![]()

Kooochi nati mee loke apita kumana sapathakda![]()
We show the world, The unique combination of Sri Lankan nature, culture & railway.

