ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,895
    1,394
    113
    Live in EARTH
    චිරි චිරි වැස්ස;12953857 said:

    මම custom එකක් දාගෙන බං ඉන්නෙ,:) ඒ හින්ද official ඒව පෙන්නන්නෙ නෑ,, :baffled: උඔ කියනකම් මම මේකට ics ඇවිත්ද කියලවත් හොයල බැලුවෙ නෑ,,:angry: ඇයි ඉතින් හැමදාම බැලුවම නෑ නෑ කියලනෙ තියෙන්නෙ:growl: :growl: දැන් තමා දැක්කෙ ඇවිත් කියල., :rofl: බලමුකො එහෙනම් අයිස් කිරිමත් කාල
    :rolleyes: :rolleyes:

    ela ela daala balala matath kiyapan daana widiha.oke tiyana eka mata poddak therenne na. and menna mage details tika

    ********Unlocked*******
    SHOOTER_U PVT SHIP S-ON RL
    HBOOT-1.49.0011
    eMMC-boot
    Aug 1 2011 17:05:49
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පිටු 700 ක් search කරනවට වඩා හොඳයි වඩා හොඳයි නිකං ඉන්නවා. :yes::yes::yes:

    පිටු 700 search කරන්න කවුද කිව්වේ serach කරන්න දන්නේ නෑ කිව්වා නම් ඉවරයි නේ. උඩ thread tools වලට ගිහිල්ල search එකේ sinhala fonts කියල search කරා නම් බලාගන්න පුළුවන් අන්තිමේට ඕක ගැන අහපු පොස්ට් එක.
    ඔන්න මම ඔයාට search අකරලා දුන්න :lol:
    http://www.elakiri.com/forum/search.php?searchid=9158128
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Labbak kiyanawa.maget Neo V and mama use karannet ICS aokp port karapu dawase indan.Mage nam phone eke yaka wage wada.Neo,Neo V,Arc,Arc S,Ray,Pro use karana users la gen ics gana complain karanne one click lag free solution ekak hoyana aya witarai.Agree stock rom eka kochok tama but there are tons of other roms that works friggin great.Poddak tamange phone eka modify karana kattiyata 512mb ram eke ICS superb widihata use karanna can
    all depends on user

    anyway machan navod matat nexus ekak ganna hitenawa machan jelly bean dekkata passe :sorry: shike apita update enne na ne mehema :( sallit na :sorry:

    උබ ඕක විකුනපු දාට හරි google nexus s or nexus used කරපු දාට බලපන්කො උබ දානවනේ සුපිරි android තියනේ google කියලා neo v පල්ට්ස් ගොඩනේ බන් වැටුනොත් කුඩු ඩෙනිමේ දාගන යන්න බයේ බැහැ පුපුරනවා මම එක හින්දම තමා විකුණුවේ GB වලටනම් පට්ට speed :lol::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    උබ ඕක විකුනපු දාට හරි google nexus s or nexus used කරපු දාට බලපන්කො උබ දානවනේ සුපිරි android තියනේ google කියලා neo v පල්ට්ස් ගොඩනේ බන් වැටුනොත් කුඩු ඩෙනිමේ දාගන යන්න බයේ බැහැ පුපුරනවා මම එක හින්දම තමා විකුණුවේ GB වලටනම් පට්ට speed :lol::lol:

    උඹට ජෙලි රස බලන්න පුළුවන් තව උපරිම සති තුනකින්. ඉන්නකෝ AOSP code base එක release කරන කන් ඊට පස්සේ වැඩිම උනොත් දවස් දෙකක් යයි. Rascream එක හදපු එකා forum එකේ පොස්ට් එකක් දාල තිබ්බ vacation ගිහිල්ලා ආව ගමන් Rasbean ROM එක develop කරනව කියල :D
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    lol ube denim eke hil da machan watenna ? :rofl::rolleyes: mage neo eka dan 3 times watila tiyenawa :P scratch ekak wat na.Plastic tama but design,look & blue gradient color is awesome.
    anika mama nam denim,genta okkoma kalisam wala dagena dan 6 months yanawa tama nam pupurala na :rofl:
    uba use karala balapanko aosp polish blood project rom or even my rom :P kochchara speed ta kiyala meter wei
    btw yeah I've used nexus before,my neighbor idiot have it and no modding at all :baffled: uta nikan hambechcha ekak family eke kagenda eke camera eka madi kiya kiya inne manz :rofl: :lol:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    උඹට ජෙලි රස බලන්න පුළුවන් තව උපරිම සති තුනකින්. ඉන්නකෝ AOSP code base එක release කරන කන් ඊට පස්සේ වැඩිම උනොත් දවස් දෙකක් යයි. Rascream එක හදපු එකා forum එකේ පොස්ට් එකක් දාල තිබ්බ vacation ගිහිල්ලා ආව ගමන් Rasbean ROM එක develop කරනව කියල :D

    අපුවහම කියන්න අපි ජෙලි කන්න සුදාන්නම් :D:D

    508931189395353.gif
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    lol ube denim eke hil da machan watenna ? :rofl::rolleyes: mage neo eka dan 3 times watila tiyenawa :P scratch ekak wat na.Plastic tama but design,look & blue gradient color is awesome.
    anika mama nam denim,genta okkoma kalisam wala dagena dan 6 months yanawa tama nam pupurala na :rofl:
    uba use karala balapanko aosp polish blood project rom or even my rom :P kochchara speed ta kiyala meter wei
    btw yeah I've used nexus before,my neighbor idiot have it and no modding at all :baffled: uta nikan hambechcha ekak family eke kagenda eke camera eka madi kiya kiya inne manz :rofl: :lol:

    කොහොවත් යන Phone රෙද්දවල් වලට අපි මොකටද බන් මාර ගන්නේ මම නැවතුනා:cool::cool:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කොහොවත් යන Phone රෙද්දවල් වලට අපි මොකටද බන් මාර ගන්නේ මම නැවතුනා:cool::cool:

    kawda machan mara gatte :P :rofl: mamat me kammali kame hitiye so athal ekatat ekka demme :P
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    මටට් nexus එකක් ගන්න් හිටෙනොනෙ ;)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    nawoda නෙක්සක්ස් ප්‍රොමොට් කරලා ;)
    අපිව අල්ල ගන්න හදන්නෙ ;)

    හෙහෙ :P
     
    Status
    Not open for further replies.