මියන්මාරයේ (බුරුමයේ) පවතින වත්මන් තත්වය කŢ
මේ දිනවල බුරුමය තුල විශාල ආගමික ගැටුමක් ඇති වී තිබෙන බව
මාධ්‍ය මගින් වාර්තාවේ.
එමෙන්ම Elakiri වගේ සිංහල මාධ්‍ය අන්තර්ජාලය තුල මියන්මාරයේ
බොදුනුවන්ට පහරදුන් ඡායාරූප විශාල වශයෙන් සැරි සරන්නේ එමගින් සිංහල සහ
මුස්ලිම් සමාජ දෙක අතර වෛරයක් ජනිත කරවන ආකාරයටයි.
මේ ඡායාරූප ප්‍රචාරයද
භාරගෙන තිබෙන්නේ ආගමික අන්තවාදී කල්ලි විසිනි.
නමුත් මෙහි සැබෑ තතු කුමක්ද?
යන්න ජනතාවට හෙලි කිරීම මෙම ලිපියේ අරමුණයි.
දරුවන් කළ වරද කුමක්ද?
වත්මන් ලෝක මාධ්‍යයන් වල මියන්මාරය පිළිබඳ සියළුම පුවත් වලින්
වාර්තා වන්නේ බුරුමයේ ඇතිවු ගැටුම් වලින් එහි සිටින රෝහින්ග්‍යා මුස්ලිම්
වරුන්ට සිදුවී ඇති අසාධාරණය වන නමුදු ලංකාවේ සිංහල භාෂික අන්තර්ජාලය තුල
යන්නේ ඊට ප්‍රතිවිරුද්ධ මතයකි. එනම් මුස්ලිම් වරුන් විසින් මියන්මාරයේ
බෞද්ධයන් සංහාරයක් දියත් කොට ඇති බවයි. එමෙන්ම ඉදිරියේදී මේ තත්වය ලංකාවේද
වර්ධනය විය හැකි බව ඔවුන් පතුරවන මතවාදයයි. ජනමනස තුල සාමය කඩකරවන අදහසින්
කරන්නාවු මෙවැනි බොරු ප්‍රචාර වලකන්නට රජය මගින් කටයුතු කළ යුතු අතර එවැනි
බොරු තොරතුරු ද්වේශ සහගතව ජනතාව අතර පතුරවන අයවළුන් හට දැඩි දඬුවම් කළ යුතු
බව මගේ අදහසයි.
ගින්නෙන් සහමුලින්ම විනාශ වී ඇති රෝහින්ග්‍යා මුස්ලිම් වැසි නිවාස
අන්තවාදී අන්තර්ජාල පෝස්ටර් 1
අන්තවාදී අන්තර්ජාල පෝස්ටර් 2
වත්මන් බුරුමය තුල ඇතිවු මෙම ආගමික සටන් වලට ප්‍රධානතම හේතුව
වුයේ මුස්ලිම් වරුන් යැයි කියන පිරිසක් 27 හැවිරිදි බෞද්ධ කාන්තාවක දූෂණය
කොට මරා දැමීමත් සමගය. මෙහිදී කුපිතවු බෞද්ධ අන්තවාදී පිරිස් විසින් අරකන්
පලාතෙහි සිටින රෝහින්ග්‍යා මුස්ලිම් වරුන්ට පහර දීමට පටන් ගැනීමත් සමග
තත්වය දරුණු අතට හැරුණි. කිසියම් දූෂණයක් සහ මිනීමැරුමක් සිදුවී නම් එයට
වරද කළවුන්ට දඬුවම් දීම සාධාරණ නමුදු මෙහිදී සිදුවුයේ මෙම සිද්ධියට
කිසිසේත්ම සම්බන්ධ නැති රෝහින්ග්‍යා මුස්ලිම් වරුන් 10 දෙනෙක් පමණ මියගොස්
කුඩා ළමුන් 15 දෙනෙකු සමග තවත් 23 කට පමණ තුවාල සිදුවීමයි. බුරුමයෙන්
අසන්නට ලැබෙන මෙම සංඛ්‍යාලේඛන නිවැරදි නොවන බවත් ඇත්ත සංඛ්‍යාලේඛන ඊටත් වඩා
වැඩි බවත් තවත් සමහර මාධ්‍ය වලින් වාර්තා විය.
අන්තවාදී අන්තර්ජාල පෝස්ටර් 3
ඉන්පසුව තමන්ට පහර දෙන්නට එන රක්කින් බෞද්ධ අන්තවාදීන්ගෙන්
ආත්මාරක්ෂාව වීම සඳහා රෝහිග්‍යා මුස්ලිම් වරුන්ද පහර දෙන්නට වීම නිසා දැඩි
සටන් ඇති විය. නමුත් මෙහිදී දැවැන්ත පාඩුවක් වී තිබෙන්නේ රෝහින්ග්‍යා
මුස්ලිම් වරුන්ටයි. මන්ද මේ සටන් සියල්ල සිදු වී තිබෙන්නේ මුස්ලිම් වරුන්
සිටින ස්ථානවල හෙයිනි. ඔවුන්ගේ නිවාස 1000කට පමණ මේ වන විට අලාභ හානි
සිදුවී ඇති අතර විශාල සංඛ්‍යාවකට උන්හිටි තැන් අහිමිව ඇත. මෙහිදී බුරුම රජය
විසින් අරකන් ප්‍රදේශයට හදිසි නීතිය දමා තත්වය පාලනය කිරීමට උත්සාහ දැරුවද
එම පලාතේ අගනගරය වන සිට්වේ හි තත්වය ඉතා නරක අතට හැරී ඇති බැව් වාර්තාවේ.
උන්හිටිතැන් අහිමිවු රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන්
හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් මෙම සරණාගතයන් බංගලා
දේශයට පිළිගන්නා ලෙස ඉල්ලා සිටි නමුත් බංගලාදේශය පවසන්නේ තමන්ට එය දැරිය
නොහැකි බරක් බවයි. බංගලිදේශය තුල මේ වන විටත් රෝහින්ග්‍යා සරණාගතයන් 30,000
ක් පමණ සිටින නිසා දිළිඳු රටක් වන තමන්ට තවදුරටත් සරණාගතයන් පිළිගැනීමට
අසීරු බව එම රජය පවසයි.
රටක් අහිමිව
මෙම රොහින්ග්‍යා වරුන් හිංසනයට පත් රටක් නොමැති පිරිසක් ලෙස
එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා ඇති අතර මියන්මාර හමුදා රජය පවසන්නේ
මියන්මාර වැසියන් නොව ඔවුන් විදේශිකයන් බවය. නමුත් රෝහින්ග්‍යා වරුන්
සියවස් ගණනාවක (ක්‍රි.ව. 1000 පමණ ඈත යුගයේ සිට) පටන් අරකන් පලාතේ දිවිගෙවු
බවට ඓතිහාසික තොරතුරු මගින්ද සනාථය. මේ බව ඉංග්‍රීසි විකිපීඩියාවේ සඳහන්ය.

(allah huakbar) eat much pork