Help To Start Exporting Business!

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බුදු අම්මෝ පුද්ගලික සමාගම් නම් ලියාපදිංචි කරගන්න එපා, කොටි වලිගෙ අල්ල ගත්ත වගේ, බදු කොළ එනවා ගෙදරට මදි නොකියන්න, ඒ මදිවට සමාගමක් උනාම තියෙන්න ඕන එක එක වාර්තායි අරවයි මේවයි හෙන කතන්දර ගොඩයි. හරිම කරදරයක්. පුලුවන්නම් තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට ලියාපදිංචි කරගන්න, අහාර වර්ග අපනයනයට එහෙම පුලුවන්ද මන්ද. බලන්නකෝ පොඩ්ඩක් හොයල
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    බුදු අම්මෝ පුද්ගලික සමාගම් නම් ලියාපදිංචි කරගන්න එපා, කොටි වලිගෙ අල්ල ගත්ත වගේ, බදු කොළ එනවා ගෙදරට මදි නොකියන්න, ඒ මදිවට සමාගමක් උනාම තියෙන්න ඕන එක එක වාර්තායි අරවයි මේවයි හෙන කතන්දර ගොඩයි. හරිම කරදරයක්. පුලුවන්නම් තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට ලියාපදිංචි කරගන්න, අහාර වර්ග අපනයනයට එහෙම පුලුවන්ද මන්ද. බලන්නකෝ පොඩ්ඩක් හොයල

    thanks macho.kohoma hari gama gahana one.