pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
අඩෝ එළනේ බං මට images ටිකක් ටිකක් හදල දියන්කෝ youtube ඒකට දාන්න. දැනට image එකේ තියෙන details ටික දාල හදපන්කෝ වෙලා තියෙන ව නම් :yes:

මමත් ඕකම sudeewa යට කියන්න type කරන්න හැදුව විතරයි ..:yes::yes:
navodwickra අයියට ART Work පාරක් දල දෙන්න කියල. ...youtube දාන්න ...:D:D
( ඇයි ඉතින් මේකේ ඉන්නවා නේ ... youtube නැතිව නින්ද යන්නේ නැති උන් ...):lol::lol:
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake

ඔන්න අයියා පටි රෝල් දාල ....
sudeewa යගේ පිහිටෙන් ඔන්න අද ඉදලා Download Button එකත් වෙනස් වෙලා
:cool::cool:
අද Friday Special .... :yes::yes::yes:
ඔන්න එහෙනම් අදත් පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes:

PATI-ROLL.gif


මෙන්න ලින්ක් එක:


Direct download High quality :

navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම හිතුව පරක්කු වෙද්දී අර block කරපු case ඒක හින්ද එන්න අමාරු ඇති කියල. මම මේ දාන්න ගියා විතරයි
     

    ඔන්න අයියා පටි රෝල් දාල ....
    sudeewa යගේ පිහිටෙන් ඔන්න අද ඉදලා Download Button එකත් වෙනස් වෙලා
    :cool::cool:
    අද Friday Special .... :yes::yes::yes:
    ඔන්න එහෙනම් අදත් පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes:
    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:


    ස්තුති නවොද් අයියා :):),අරවා මෙකෙන් දෙන්න ටිකක් අමාරුයි ඇ,ස්ප්‍රෙඩ් වෙන්නෙත් නැනේ වැඩිය:sorry::sorry:


    elakiri.com ඒක block ලු elakiri.lk ඒක විතරලු වැඩ SLT block කරල තියෙන්නේ අර GT thread එකක් දාල තිබ්බේ

    ඔව් ඔක මම දැක්කා උඩ පැනගන සිරසේ කියනවා (හැබැයි සයිට් වල නම් කිව්වෙ නැ මගේ හිතේ)
    ...(මෙකේ සමහර මෙම්බර්යෝ නිසා එළකිරියට කලු පැල්ලමක් වැටිලා තියෙන්නෙ) එක මම කතා බහ කරනකොට දැන ගත් දෙයක්...