Site block issue on SLT customers.

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    elakiri load una "new post " click karama
    ERROR

    The requested URL could not be retrieved

    While trying to retrieve the URL:
    The following error was encountered:

    • Access Denied. Access control configuration prevents your request from being allowed at this time. This may be due to a pending court matter.
    enawa podak check karala balanna mata ehama wenawa :shocked:

    wada karanawa machan....
    ube elakiri.com ekata redirect wenawada danne naa click karaddi....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow habai.. eth habai maranna hithenawa wal balnnwa..

    eeka aththa. eeth api ha elakiri site eka sri lankave neethiyata yatathne :)

    ඇත්ත බං GT අය්යා කියයිනේ මොකෝ වෙලා තියෙන්නේ කියල. තව ඉස්සරහට මිනිස්සුන්ට කතා කරන්න දෙන එකකුත් නෑ

    ඒවනම් කියන්න බෑ අනාගතේ මොන් වෙයි ද කියල. ඔව් ජීටී අයිය කියයිනෙ.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඇත්ත බං GT අය්යා කියයිනේ මොකෝ වෙලා තියෙන්නේ කියල. තව ඉස්සරහට මිනිස්සුන්ට කතා කරන්න දෙන එකකුත් නෑ

    :(:(:( site එක block වෙයි ද බන් ....? :(:(:(
     

    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    ඇත්ත බං GT අය්යා කියයිනේ මොකෝ වෙලා තියෙන්නේ කියල. තව ඉස්සරහට මිනිස්සුන්ට කතා කරන්න දෙන එකකුත් නෑ

    බලහන් මචන්. මුන් කර කැ* වැඩේ!

    මේවා වහන උන්ට කියන්නෙ. යකෝ!! තොපිට බෑ යකෝ අපි සයිට් වලට යන එක නවත්තන්න.

    අපේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තොපිට නැති කරන්න බෑ.....!!!

    අපත හැත්ත!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;12957095 said:
    :shocked:

    Mama hitanne meka technical issue ekak kiyala.
    Block karala nam anik network walinut block karanawane.
    Kawru hari confirm kala da Mobitel walata .com domain 1 weda da kiyala?
    Ahema nam baya wenna deyak na. :D:yes:

    balamu heta venakota mokak hari kiyaine eyala :)

    :(:(:( site එක block වෙයි ද බන් ....? :(:(:(

    එහෙම වෙන එකක් නෑ. මේක දේශපාලන අරමුණු හෝ වෙනත් දේවල් මත කරන සයිට් එකක් නෙමෙයිනෙ. :D
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    පැටියා;12957095 said:
    :shocked:

    Mama hitanne meka technical issue ekak kiyala.
    Block karala nam anik network walinut block karanawane.
    Kawru hari confirm kala da Mobitel walata .com domain 1 weda da kiyala?
    Ahema nam baya wenna deyak na. :D:yes:

    MOBITEL wala weda!
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    Code:
    [B]ERROR[/B]
    
     [B]The requested URL could not be retrieved[/B]
    
       While trying to retrieve the URL: 
     The following error was encountered: 
    
    [LIST]
    [*] [B] Access Denied. [/B]  Access control configuration prevents your request from being allowed at this time.
    [COLOR=Red]This may be due to a pending court matter. [/COLOR]
    [/LIST]

    Man hithanne mun anith sites block karaddin, mekath block welaa wage!:eek:
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    Mata nam penne meka block karanna thama try karanawa athi.. kohomath mahinda maamata ehema sahenna banala thibbane.. uu guu bayay...gon haththa..
     
    Status
    Not open for further replies.