Tavultesoft Keyman - Sinhala [Download]

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    Tavultesoft Keyman - Sinhala [Download]

    සිංහල ටයිපිං කරන කස්ටියට ගොඩක් ප්‍රශ්ණයක්නේ ඉස්පිලි පාපිලි..........
    ඉතිං ඒකට විසදුම කීමෑන් කියලත් දන්නවා ඇතිනේ....
    ඒ වුණත් නෙට් එකේ සිංහල කීමෑන් සොෆ්ට්වෙයාර් එක හොයා ගන්න ටිකක් (ඒ කියන්නේ ගොඩක් ;)) අමරුයිනේ........
    ඉතිං ඔන්න මම මීඩියාෆයර් එකට අප්ලෝඩ් කොරා.......
    තව දෙයක්.......මේක බය නැතුව වින්ඩෝව්ස් 7 වලටත් සපෝර්ට් කොරනවා...හැබැයි ඉන්ස්ටෝල් කරලා Programme Files වලින් කීමෑන් ෆයිල් එක හොයාගෙන ඒක right click කරලා Properties ගිහිං Compatibility Mode = Windows XP Service Pack 3 දීලා Run as Administrator ටික් කරන්න ඕනා.......

    එහෙනං අපි ගියා.......


    Download Link : http://www.mediafire.com/?2zh4x8oadyn9ygn
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ow machan.....com eke oonama thanaka type karanna puluwan
    11.gif