Tavultesoft Keyman - Sinhala [Download]
සිංහල ටයිපිං කරන කස්ටියට ගොඩක් ප්‍රශ්ණයක්නේ ඉස්පිලි පාපිලි..........
ඉතිං ඒකට විසදුම කීමෑන් කියලත් දන්නවා ඇතිනේ....
ඒ වුණත් නෙට් එකේ සිංහල කීමෑන් සොෆ්ට්වෙයාර් එක හොයා ගන්න ටිකක් (ඒ කියන්නේ ගොඩක්
) අමරුයිනේ........
ඉතිං ඔන්න මම මීඩියාෆයර් එකට අප්ලෝඩ් කොරා.......
තව දෙයක්.......මේක බය නැතුව වින්ඩෝව්ස් 7 වලටත් සපෝර්ට් කොරනවා...හැබැයි ඉන්ස්ටෝල් කරලා Programme Files වලින් කීමෑන් ෆයිල් එක හොයාගෙන ඒක right click කරලා Properties ගිහිං Compatibility Mode = Windows XP Service Pack 3 දීලා Run as Administrator ටික් කරන්න ඕනා.......
එහෙනං අපි ගියා.......
Download Link : http://www.mediafire.com/?2zh4x8oadyn9ygn
සිංහල ටයිපිං කරන කස්ටියට ගොඩක් ප්‍රශ්ණයක්නේ ඉස්පිලි පාපිලි..........
ඉතිං ඒකට විසදුම කීමෑන් කියලත් දන්නවා ඇතිනේ....
ඒ වුණත් නෙට් එකේ සිංහල කීමෑන් සොෆ්ට්වෙයාර් එක හොයා ගන්න ටිකක් (ඒ කියන්නේ ගොඩක්
) අමරුයිනේ........ඉතිං ඔන්න මම මීඩියාෆයර් එකට අප්ලෝඩ් කොරා.......