Key New Zealand players unavailable for SLPL

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    224930_463458250333039_587319651_n.jpg


    Key New Zealand players unavailable for Sri Lanka T20 league


    Sri Lanka have approached several players from New Zealand to take part in the upcoming Sri Lanka Premier League (SLPL) but none of their star Test players will be available.

    The SLPL auction will be held from July 5 to 6, with contracts valued at $20,000 to $30,000.

    Both New Zealand and India are scheduled to play a Test series at the end of August, which has resulted in all of the Black Caps' top players being unavailable.

    Sri Lankan fans will not see the likes of Brendon McCullum, Daniel Vettori and Ross Taylor who have featured prominently in India's IPL tournament.

    Earlier, it was reported that India's players too would be unavailable for the IPL-style tournament in Sri Lanka.

    The inaugural SLPL gets underway on August 10.



    Source :

    islandcricket

    Related News

    SLPL විකාශන අයිතිය Sony SIX ආයතනයට ලබා දෙයි

    Salman Khan as brand ambassador of SLPL
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අයියෝ සල්ලි කිව්වලු
    මුන්ට නාගන්නෙ නැතිව වැඩක් කරන්නම බෑනෙ:oo:

    අනිවා බන් අපේ උන් මොකක් හරි කරන්න ගියොත් ඒක අනා ගන්නවා :angry: මේකටක් ඒක තමා වෙන්නේ :yes: SLPL 1 st season එක තියන්න තව මාසයක් වගේ තියෙන්නේ ඒත් කිසි සුදානමක් නෑ :frown:
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මොකෙක් හරි වැඩක් පටන් ගත්තොත් අපේ එවුන් කරන්නෙ පුක උඩ දාගෙන ඒකම කරන එකනෙ. එන්නෙ නැති එකත් හොන්දයි මොකද අපේ කොල්ලෙක්ට තව චාන්ස් එකක් එනවනම් වටිනව. හැබැයි මුන් තුන්දෙනා මම ආසම ප්ලේයර්ස්ල :(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොකෙක් හරි වැඩක් පටන් ගත්තොත් අපේ එවුන් කරන්නෙ පුක උඩ දාගෙන ඒකම කරන එකනෙ. එන්නෙ නැති එකත් හොන්දයි මොකද අපේ කොල්ලෙක්ට තව චාන්ස් එකක් එනවනම් වටිනව. හැබැයි මුන් තුන්දෙනා මම ආසම ප්ලේයර්ස්ල :(

    :yes::yes::yes:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    උන්නට මැච් ඇති බන්. ඒකනෙ එන්නෙ නැත්තෙ. අපේ උන්වගේ උන් තමන්ගෙ රට වෙනුවෙන් සෙල්ලලන් කරන මැච් අත ඇරල එන්නෙ නැතුව ඇති:P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උන්නට මැච් ඇති බන්. ඒකනෙ එන්නෙ නැත්තෙ. අපේ උන්වගේ උන් තමන්ගෙ රට වෙනුවෙන් සෙල්ලලන් කරන මැච් අත ඇරල එන්නෙ නැතුව ඇති:P

    ya ya India v New Zealand tournament එකක් තියනවා aug 23 ඉදන් :D SLPL තියන time එකේ tournament නැත්තේ West Indies ,Bangladesh ,Zimbabwe team වලට විතරයි :D