ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Max_r

Well-known member
  • May 10, 2007
    12,740
    1
    15,402
    113
    nexus 44k වලට තියෙන 4න් එක?
    used කියක් වගෙද ???
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    thought to share this cos this thread is all about mobile phone. :D



    හැමෝටම වැදගත් වෙයි කියල හිතනවා. හැමෝලගම phone . එකක් තියනවනේ...හැබැයි mobile data හුගක් වෙලාවට ගණන වැඩි.. නැත්නම් stable නැ හබැයි pc. එකේ stable internet තියෙනවනේ.......
    මේක laptop. තියෙන අයට තමයි ලේසියෙන්ම කරන්න පුළුවන්. මොකද laptop වල buil in WiFi තියෙනවනේ..

    මේක කරන්න net. එකේ softwares ගොඩකුත් තියෙනවා.
    මම ඒවා try කරලා බැලුව. සමහර softwares ගොඩක් pc resources use කරනවා. අනිත්‍ එව්වා Limited connction. කියල වෙටෙනවා.

    http://www.connectify.me/ - good- Limited connectivity issue to me
    http://www.mypublicwifi.com/publicwifi/en/index.html - good – Ram usage high
    http://www.bzeek.com - good- free usage only 1 week


    ඔක්කොටම වැඩ මේ ක්‍රමය හොද බව අන්තිමේදී හොයාගතා.....


    හරි දැන් වැඩේට බහිමු......

    පළවෙනියෙන්ම ඔයාගේ wireless driver එක update කරගන්න.
    දැන් මෙන්න මේ text. එක note pad එකේ pocy කරලා My WiFi ON කියල .bat file Save කරගන්න.

    netsh wlan set hostednetwork mode=allow ssid=Mynetwork key=12345678 keyUsage=persistent
    netsh wlan start hostednetwork


    මේකේ Mynetwork. කියල තියෙන තැන ඔයාලට කැමති නමක් දාගන්න.key. එකට 8 digit password එකක් දාගන්න.

    save කරනකොට පින්තුරය් විදියට .bat කියල දීලsave කරගන්ඩ.


    දැන් දෙවනි text. එකත MYWIFI OFF කියල දීල ඒ විදියටම save කරගන්න.

    netsh wlan stop hostednetwork



    දැන් control panel එකට ගිහිල්ල network and sharing center. එකට යන්න.

    දැන් ඔයාල use කරන active network settings එක පින්තුරේ විදියට modify කරගන්ඩ.

    # properties – sharing – tick Allow other networkers to connect…. And change Home network connection to show as “ WIRELESS NETWORK CONNECTION 2 “




    දැන් වැඩේ ඉවරයි.....

    MYWIFI ON ඒකෙන ON bat file එකේ ON කරගන්නත් MYWIFI OFF ඒකෙන OFF කරගන්නත් පුළුවන්.

    දැන් Pone එකේ WiFi on කරලා connect වෙන්න. මතකනේ password. එක....

    වැඩේ ඉවරවුනාට Bat files. දෙක මාර කැතයි නේද ???? මොකක් හරි කරන්ඩ වෙනවා.............



    මේක කරගෙන වැඩේ ලස්සන කරගමු.

    Search කරලා හොද image 2 කුත් හොයා ගන්ඩ.

    ඒ image දෙක මෙන්න මේ site එකට ගිහිල්ල .ico විදියට change කරගෙන save කරගන්ඩ.

    http://converticon.com/

    දැන් bat to exe convertor.( http://www.mediafire.com/?dgo6dl2t4f90v2z ) ඒකෙන bat file. 2ක exe file දෙකක් විදියට පින්තුරේ පෙනෙන ලෙස save කරගන්ඩ.




    දැන් කොහොමද එල නේද???


    දැන් ඕනිනම් desktop task bar එකට pin කරගන්නත් පුළුවන්.



    ඔන්න බලන්ඩ මගේ speedteest result phone එකේ






    කාට හරි වැඩක් වුනානම් හරිම සන්තෝසයි.

    බලමු කරලා.... ස්තූතියි මේක දැම්මට.. :D
     
    thought to share this cos this thread is all about mobile phone. :D


    smiley-clapping.gif

    බඩු වැඩ
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,740
    1
    15,402
    113
    මචං ලා
    පොඩි දෙයක් කියන්න තියෙ

    මෙ Thread එකෙ තියෙන තඩි පොස්ට් එකකට Reply එකක් දාන කොට මුලු POST එකම අල්ලලා Quote කරන එක ටිකක් කචල් නෙ :rolleyes:

    quote කරලා reply කරනකොට පොඩ්ඩක් මොඩිෆයි කරලා දාන්න :cool:
    Code:
    මොකද කියන්නෙ අදහස ගැන
    :eek:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Want to know something.
    Xperia ray eke bloatware remove karanna berida root nokara? :sorry:
    There's an option if you have ICS ROM, but its not uninstall apps, only disable bloatware permanently. Go to "Settings>Apps>All" select the system app that you want to disable tap its top left "Disable" button. :D
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං ලා
    පොඩි දෙයක් කියන්න තියෙ

    මෙ Thread එකෙ තියෙන තඩි පොස්ට් එකකට Reply එකක් දාන කොට මුලු POST එකම අල්ලලා Quote කරන එක ටිකක් කචල් නෙ :rolleyes:

    quote කරලා reply කරනකොට පොඩ්ඩක් මොඩිෆයි කරලා දාන්න :cool:
    Code:
    මොකද කියන්නෙ අදහස ගැන
    :eek:

    සිරා සිරා. නැතම් එපා වෙනව. පින්තුර ගොඩක් තිබොත් පට්ට වෙලා යනව.
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,892
    1,393
    113
    Live in EARTH
    චිරි චිරි වැස්ස;12963723 said:
    snapshots ටිකකුයි,, ගුණ දොස් ටිකකුයි දාපන් බලන්න

    Battery Life eka improve wela
    interface nam kohomath loku wenasak na
    sence 3.6 nisa tikak speed wadi and smoot
    aluth app dekak awith tiyanawa inbuild note walata and task walata
    thawa ewa mewa athi mata hariyatama balanna welawak hamba unee na
    Map ehema update wela tiyanawa ewa ithin google nee


    onna sarala caps tikak

    2012-07-01_00-33-50.png

    2012-07-01_00-34-41.png

    2012-07-01_19-45-10.png

    2012-07-01_19-45-19.png

    2012-07-01_19-45-49.png

    2012-07-01_19-46-31.png

    2012-07-01_19-47-15.png

    2012-07-01_19-47-31.png

    2012-07-01_19-47-41.png

    2012-07-01_19-49-27.png
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අද හවස ගිය හන්දියේ ෆෝන් කඩේට Galaxy S3 එක ඇවිල්ල කියල බලන්න. ෆෝන් දෙකක් දාල තිබ්බ එන කට්ටියට බලන්න සුදු එකයි නිල් පාට වගේ එකකුයි. ඔන්න ඉතින් මමත් ගිහිල්ල අතට අරගෙන බැලුව අතට නම් හින්දට අහුවෙනවා හැඩයත් අවුලක්ම නෑ. හරි දැන් ෆෝන් එක ON කළා කියමුකෝ හපෝ මට සංසාරේ එපා උනා Galaxy S2 එකට ආව ICS Update එක කොච්චාර හොදද. මේකේ තියෙන firmware එක හෙන Slow. Quad Core කියන්නත් ලැජ්ජයි Samsung කාරය ගම කාල හොඳටම. උඹල ගන්නවා නම් එකක් දාපල්ලා Google Stock ICS TouchWiz එක අයින් කරලා දාපල්ලා මෙලෝ රහක් නෑ.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan HTC Desire HD use karana kawruth innawada meekaat ICS official awithda thiyenne awada jeli beens dapu aya innawada phone walata kohomada eka
     
    Status
    Not open for further replies.