thought to share this cos this thread is all about mobile phone.![]()

thought to share this cos this thread is all about mobile phone.
හැමෝටම වැදගත් වෙයි කියල හිතනවා. හැමෝලගම phone . එකක් තියනවනේ...හැබැයි mobile data හුගක් වෙලාවට ගණන වැඩි.. නැත්නම් stable නැ හබැයි pc. එකේ stable internet තියෙනවනේ.......
මේක laptop. තියෙන අයට තමයි ලේසියෙන්ම කරන්න පුළුවන්. මොකද laptop වල buil in WiFi තියෙනවනේ..
මේක කරන්න net. එකේ softwares ගොඩකුත් තියෙනවා.
මම ඒවා try කරලා බැලුව. සමහර softwares ගොඩක් pc resources use කරනවා. අනිත් එව්වා Limited connction. කියල වෙටෙනවා.
http://www.connectify.me/ - good- Limited connectivity issue to me
http://www.mypublicwifi.com/publicwifi/en/index.html - good – Ram usage high
http://www.bzeek.com - good- free usage only 1 week
ඔක්කොටම වැඩ මේ ක්රමය හොද බව අන්තිමේදී හොයාගතා.....
හරි දැන් වැඩේට බහිමු......
පළවෙනියෙන්ම ඔයාගේ wireless driver එක update කරගන්න.
දැන් මෙන්න මේ text. එක note pad එකේ pocy කරලා My WiFi ON කියල .bat file Save කරගන්න.
netsh wlan set hostednetwork mode=allow ssid=Mynetwork key=12345678 keyUsage=persistent
netsh wlan start hostednetwork
මේකේ Mynetwork. කියල තියෙන තැන ඔයාලට කැමති නමක් දාගන්න.key. එකට 8 digit password එකක් දාගන්න.
save කරනකොට පින්තුරය් විදියට .bat කියල දීලsave කරගන්ඩ.
![]()
දැන් දෙවනි text. එකත MYWIFI OFF කියල දීල ඒ විදියටම save කරගන්න.
netsh wlan stop hostednetwork
දැන් control panel එකට ගිහිල්ල network and sharing center. එකට යන්න.
දැන් ඔයාල use කරන active network settings එක පින්තුරේ විදියට modify කරගන්ඩ.
# properties – sharing – tick Allow other networkers to connect…. And change Home network connection to show as “ WIRELESS NETWORK CONNECTION 2 “
![]()
දැන් වැඩේ ඉවරයි.....
MYWIFI ON ඒකෙන ON bat file එකේ ON කරගන්නත් MYWIFI OFF ඒකෙන OFF කරගන්නත් පුළුවන්.
දැන් Pone එකේ WiFi on කරලා connect වෙන්න. මතකනේ password. එක....
වැඩේ ඉවරවුනාට Bat files. දෙක මාර කැතයි නේද ???? මොකක් හරි කරන්ඩ වෙනවා.............
![]()
මේක කරගෙන වැඩේ ලස්සන කරගමු.
Search කරලා හොද image 2 කුත් හොයා ගන්ඩ.
ඒ image දෙක මෙන්න මේ site එකට ගිහිල්ල .ico විදියට change කරගෙන save කරගන්ඩ.
http://converticon.com/
දැන් bat to exe convertor.( http://www.mediafire.com/?dgo6dl2t4f90v2z ) ඒකෙන bat file. 2ක exe file දෙකක් විදියට පින්තුරේ පෙනෙන ලෙස save කරගන්ඩ.
![]()
![]()
දැන් කොහොමද එල නේද???
![]()
දැන් ඕනිනම් desktop task bar එකට pin කරගන්නත් පුළුවන්.
![]()
ඔන්න බලන්ඩ මගේ speedteest result phone එකේ
![]()
![]()
කාට හරි වැඩක් වුනානම් හරිම සන්තෝසයි.

bumpWant to know something.
Xperia ray eke bloatware remove karanna berida root nokara?![]()

thought to share this cos this thread is all about mobile phone.
![]()
![]()
![]()
Google Play
https://play.google.com/store/apps/details?id=com.gameloft.android.ANMP.GloftAMHM
![]()
Code:Apk http://www.mediafire.com/?29lfxx20m3e535m Data http://www.mediafire.com/?6b11s1t9j30u567 http://www.mediafire.com/?m0mauk0wdmr9kp0 http://www.mediafire.com/?0g1xw3yik50q6zf respect a69b of mobiletalkforum for mediafire data mirrors :D
Enjoy !
Want to know something.
Xperia ray eke bloatware remove karanna berida root nokara?![]()

There's an option if you have ICS ROM, but its not uninstall apps, only disable bloatware permanently. Go to "Settings>Apps>All" select the system app that you want to disable tap its top left "Disable" button.Want to know something.
Xperia ray eke bloatware remove karanna berida root nokara?![]()

මචං ලා
පොඩි දෙයක් කියන්න තියෙ
මෙ Thread එකෙ තියෙන තඩි පොස්ට් එකකට Reply එකක් දාන කොට මුලු POST එකම අල්ලලා Quote කරන එක ටිකක් කචල් නෙ
quote කරලා reply කරනකොට පොඩ්ඩක් මොඩිෆයි කරලා දාන්න
Code:මොකද කියන්නෙ අදහස ගැන![]()
බලමු කරලා.... ස්තූතියි මේක දැම්මට..![]()
Thanks bro. Going to root it now.
චිරි චිරි වැස්ස;12963723 said:snapshots ටිකකුයි,, ගුණ දොස් ටිකකුයි දාපන් බලන්න
Battery Life eka improve wela
interface nam kohomath loku wenasak na
sence 3.6 nisa tikak speed wadi and smoot
aluth app dekak awith tiyanawa inbuild note walata and task walata
thawa ewa mewa athi mata hariyatama balanna welawak hamba unee na
Map ehema update wela tiyanawa ewa ithin google nee
onna sarala caps tikak
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/2012-07-01_00-33-50.png
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/2012-07-01_00-34-41.png
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/2012-07-01_19-45-10.png
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/2012-07-01_19-45-19.png
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/2012-07-01_19-45-49.png
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/2012-07-01_19-46-31.png
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/2012-07-01_19-47-15.png
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/2012-07-01_19-47-31.png
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/2012-07-01_19-47-41.png
http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/2012-07-01_19-49-27.png
දැකලා පුරුදු නැ