පාපොච්චාරණය

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඉතාලියේ රිම්නි වල හිටපු ටිකක් වයසක මිනිහෙක් දවසක් පල්ලියේ පාපොච්චාරණයට ගියා.
    ගිහින් අර තිරය ඇරියට පස්සේ කියනවා ' father දෙවෙනි ලෝක යුද්දේ කාලේ දවසක් ලස්සන ගැණු කෙනෙක් මගේ දොරට තට්ටු කරලා කිව්වා මම යුදෙව්වෙක් මාව හංගන්න කියල. ඉතින් මම එයාව හැංගුව මගේ ගෙදර rahas කාමරේක.'


    father කියනවා
    ' ඒක බොහොම හොඳ වැඩක්. දෙවියන් ඔබට ආශීර්වාද කරනවා. ඒක පවක් නෙවෙයි.' කියල.


    මිනිහ කියනවා
    ' තව ටිකක් තියනවා father . ඒ ගෑනු කෙනා ඊට පස්සේ මට ලිංගිකව කෘතගුණ සලකන්න පටන් ගත්ත.
    සතියකට දවසක් දෙකක් වගේ, ඉරිදට නම් තුන් පාරක් විතර
    '

    father කියනවා ' ඒක ඉතින් දැන් ගොඩක් කාලෙකට ඉස්සර වෙලානේ. අනික තනිවම ඉන්න දෙන්නෙක් ලෞකික ආසාවන්ට හසු වෙන්න පුළුවන්.
    එහෙම තමයි ලෝකේ හැටි. නමුත් ඔබ කරපු හොඳ ක්‍රියාව ඊට වැඩ යහපත්. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබට සමාව දෙනවා.
    '

    ඒ පාර මිනිහ කියනවා
    ' ඔබට ස්තුතියි father . මට දැන් හරි නිදහසක් දැනෙනවා. තව පොඩි දෙයක් අහන්නද father මම ?'

    ඒ මොකක්ද දරුවා ?

    father , මම දැන් එයාට කියන්නම ඕනද දැන් යුද්දේ ඉවරයි කියල?


     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මම දැන් එයාට කියන්නම ඕනද දැන් යුද්දේ ඉවරයි කියල?

    Father -: matath podi shot 1k denawanam.udde iwara naha kiyanna puluwan.ethakota borukiwwata deviyo obata samawa dei