I can't install Flashtools. I downloaded several versions buit I get this same error
![]()
Pls help me.
alut version eka ready machan,upload karaganna baruwa dangalanne![]()
reason
http://forum.xda-developers.com/showpost.php?p=28171691&postcount=130
anyway change log of new build
http://forum.xda-developers.com/showpost.php?p=27988064&postcount=3
dan ayet cancel una machan upload eka :/ ups ekata connect karanna baha ne router eka so line eka awul yana welawata router eka disconnect wenawa :/
කියපන් මොනාද කරන්ඩ ඕනි???
well u can buy me a faster internet connection..ee arenna i dont think anything else would do machan :/
Aiyo ehemada? ubalaga Dongle 1k nedda ban? mage nam upload above 1.5mb thiyeawa
dialog dongle ekak nam have but salli na dan :/ also dialog prepaid wala 64kbps ne upload speed eka ?
dialog 1ka nam use kare ne hugakalekin. mage data sim Etisalat and Airtel.
64k walata wada wedi wenda oni. singnal hodata thiyenawada?? 2hrs eka dala balamu. no eka pm karapan mama salli daan nam


Android ද? iPhone ද? ඕක තීරණය කරල ඉන්න මුලින්ම. Android ඕනා නම් අතේ තියෙන ගාන බලල එකක් තෝරමු. iPhone නම් ඉතින් දන්නවනේ ගන්න ඕන එකසල්ලි තියෙනවා නම් මම කියන්නේ iPhone එකක් ගන්න කියල
thanks machan
balamu machan awulak na,dialog leaflet ekaka mama dakka mathakai 64kbps kiyala,e nisa wadak naha.donlge eka unlock karalat na and maget newei
tawa tikakin dala tiyanawa filezilla eken upload wenna 3-4 hrs yai
ai e i phone kiyanne?
advantage monawada i phone eke?
ලෙසියකට firmware ත් හොඳයි චුටි බබෙක්ට උනත් තේරෙනවා කිසි අවුලක් නැතුව. අනික firmware update එනකොට ඔක්කොවන්ටම එන්නේ එක වෙලාවට කට්ටියකට කලිනුයි කට්ටියකට පස්සෙයි එන්නේ නෑ එක හින්ද iPhone එකක් ගන්න
reliable කැඩෙන්නේ නෑ. බලන්න හරි ලස්සනයිලෙසියකට firmware ත් හොඳයි චුටි බබෙක්ට උනත් තේරෙනවා කිසි අවුලක් නැතුව. අනික firmware update එනකොට ඔක්කොවන්ටම එන්නේ එක වෙලාවට කට්ටියකට කලිනුයි කට්ටියකට පස්සෙයි එන්නේ නෑ එක හින්ද iPhone එකක් ගන්න
sony xperia s kohoma weida?

එල. මට නම් JB Update ඒකත් එක්ක නිකන්ම ආවා![]()

මම නම් පාවිච්චි කරල නෑ එත් අහල තියෙන හැටියට බඩු හොඳයි. කීයක් වගේද අතේ තියෙන්නේ? මෙහෙමයි Android එකක් ගන්නවා නම් ඉතින් තමුන්ට කැමති දෙයක් කරන්න පුළුවන් එත් iPhone එකේ limitation වැඩියි. ෆෝන් එක ඕනා නිකන් call එකක් අරගන්න txt කරන්න සින්දු අහන්න, web යන්න විතරක් නම් ඉතින් iPhone එකක් හොඳයි.
එල. මට නම් JB Update ඒකත් එක්ක නිකන්ම ආවා![]()
