ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    I can't install Flashtools. I downloaded several versions buit I get this same error
    2djo22f.png

    Pls help me.

    antivirus program eke wade dila tiyenne setup ekata,antivirus eka disable karla (by taskmanager) apahu setup eka download karala install karanna.super user binaries awula
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    dialog dongle ekak nam have but salli na dan :/ also dialog prepaid wala 64kbps ne upload speed eka ?

    dialog 1ka nam use kare ne hugakalekin. mage data sim Etisalat and Airtel.

    64k walata wada wedi wenda oni. singnal hodata thiyenawada?? 2hrs eka dala balamu. no eka pm karapan mama salli daan nam
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    dialog 1ka nam use kare ne hugakalekin. mage data sim Etisalat and Airtel.

    64k walata wada wedi wenda oni. singnal hodata thiyenawada?? 2hrs eka dala balamu. no eka pm karapan mama salli daan nam

    thanks machan :)
    balamu machan awulak na,dialog leaflet ekaka mama dakka mathakai 64kbps kiyala,e nisa wadak naha.donlge eka unlock karalat na and maget newei :P
    tawa tikakin dala tiyanawa filezilla eken upload wenna 3-4 hrs yai
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka
    Android ද? iPhone ද? ඕක තීරණය කරල ඉන්න මුලින්ම. Android ඕනා නම් අතේ තියෙන ගාන බලල එකක් තෝරමු. iPhone නම් ඉතින් දන්නවනේ ගන්න ඕන එක :D සල්ලි තියෙනවා නම් මම කියන්නේ iPhone එකක් ගන්න කියල

    ai e i phone kiyanne?
    advantage monawada i phone eke?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ai e i phone kiyanne?
    advantage monawada i phone eke?

    reliable කැඩෙන්නේ නෑ. බලන්න හරි ලස්සනයි :D ලෙසියකට firmware ත් හොඳයි චුටි බබෙක්ට උනත් තේරෙනවා කිසි අවුලක් නැතුව. අනික firmware update එනකොට ඔක්කොවන්ටම එන්නේ එක වෙලාවට කට්ටියකට කලිනුයි කට්ටියකට පස්සෙයි එන්නේ නෑ එක හින්ද iPhone එකක් ගන්න
     
    • Like
    Reactions: milindasenarath

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka
    reliable කැඩෙන්නේ නෑ. බලන්න හරි ලස්සනයි :D ලෙසියකට firmware ත් හොඳයි චුටි බබෙක්ට උනත් තේරෙනවා කිසි අවුලක් නැතුව. අනික firmware update එනකොට ඔක්කොවන්ටම එන්නේ එක වෙලාවට කට්ටියකට කලිනුයි කට්ටියකට පස්සෙයි එන්නේ නෑ එක හින්ද iPhone එකක් ගන්න

    sony xperia s kohoma weida?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    sony xperia s kohoma weida?

    මම නම් පාවිච්චි කරල නෑ එත් අහල තියෙන හැටියට බඩු හොඳයි. කීයක්‌ වගේද අතේ තියෙන්නේ? මෙහෙමයි Android එකක් ගන්නවා නම් ඉතින් තමුන්ට කැමති දෙයක් කරන්න පුළුවන් එත් iPhone එකේ limitation වැඩියි. ෆෝන් එක ඕනා නිකන් call එකක් අරගන්න txt කරන්න සින්දු අහන්න, web යන්න විතරක් නම් ඉතින් iPhone එකක් හොඳයි.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka
    මම නම් පාවිච්චි කරල නෑ එත් අහල තියෙන හැටියට බඩු හොඳයි. කීයක්‌ වගේද අතේ තියෙන්නේ? මෙහෙමයි Android එකක් ගන්නවා නම් ඉතින් තමුන්ට කැමති දෙයක් කරන්න පුළුවන් එත් iPhone එකේ limitation වැඩියි. ෆෝන් එක ඕනා නිකන් call එකක් අරගන්න txt කරන්න සින්දු අහන්න, web යන්න විතරක් නම් ඉතින් iPhone එකක් හොඳයි.

    hm
    maha loku wedak karannath ne tama beluwama
    sindu ahannai,pdf read karannai,offic,DLNA,wifi use karannai tama mainly ma
    Singapore walin genna ganna beluwe
    s2 ekema wena wena ewa enawada?
     
    Status
    Not open for further replies.