For sale... විකිනීමට ඇත..

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Original Apple Iphone 4S Black.
    iphone-4s-black.jpg



    UK වල සිට ගෙනෙන ලද්දකි. භවිතා කල නොමැත.

    Phone with original box.
    16GB memory
    Available memory : 13.2 GB (as shown in the settings)
    Available Capacity : 13.6 GB (as shown in the settings)
    Accessory kit with car charger, screen covers and cleaning kit

    මිල : රු. 100,000/-
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    UK වල සිට ගෙනෙන ලද්දකි. භවිතා කල නොමැත

    නොහැක

    හොක් හොක්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;12970339 said:
    කොස් ඇන්ඩ් පොල් ඉන් පෝං බිස්නස්?? :D
    යුකෙ වලින් බඩු ගෙන්නන්නෙ:rofl::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බින්දු;12970339 said:
    කොස් ඇන්ඩ් පොල් ඉන් පෝං බිස්නස්?? :D
    යාලුවෙක්ගෙ ෆෝන් එකක් බං. ඌට පොඩි සප් එකක් දෙන්න තමයි මෙකෙ දැම්මෙ.

    UK වල සිට ගෙනෙන ලද්දකි. භවිතා කල නොමැත

    නොහැක

    හොක් හොක්
    ඒ මොකො‌? :eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යාලුවෙක්ගෙ ෆෝන් එකක් බං. ඌට පොඩි සප් එකක් දෙන්න තමයි මෙකෙ දැම්මෙ.


    ඒ මොකො‌? :eek:
    බාවිතා කල නොහැක කියලා විහිලුවට කිවුවෙ:dull::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යාලුවෙක්ගෙ ෆෝන් එකක් බං. ඌට පොඩි සප් එකක් දෙන්න තමයි මෙකෙ දැම්මෙ.


    :D:D මම ලොවෙත් දැකලා නෑ මෙහෙම ත්‍රෙඩ් දානවා. ඒකයි බැලුවේ :P:P

    lankaphones or wow එකේ ඇඩ් එක දාන්න කියන්න. අත් දුටුවයි ප්‍රත්‍යක්ශයි