උඹනෙ බැලුවෙ. ඒ කියන්නෙ උඹේ ආශාවන් තමයි උන් ෆිල්ම් හදලා පෙන්නල තියෙන්නෙ!'ලොෆ්ට්' සිනමා පටයේ පෙන්වන්නේ අනෙකාගේ රහසිගත ජීවිතයයි.ප්රේක්ෂකයා දකින්නේත් අනෙකාගේ අපවිත්ර ජීවිතයයි.එහෙත් සිනමාපටය ඔබට ඇත්තටම පෙන්වන්නේ අනෙකාව නොව ඔබවමය.මේ ඔබේ අවිඥානික ආශාවයි.

උඹනෙ බැලුවෙ. ඒ කියන්නෙ උඹේ ආශාවන් තමයි උන් ෆිල්ම් හදලා පෙන්නල තියෙන්නෙ!![]()

Thanks
Thanks.. balamuuuuuu down karala..![]()

එහෙනං මේ බලලා ෆිල්ම් එක විශ්ලේෂනය කරපු එකා වගෙ විචාරයක් දාලා තියෙන්නෙ ?මාත් තාම බැලුවේ නැහැ.තාම DL කරනවා.![]()
එහෙනං මේ බලලා ෆිල්ම් එක විශ්ලේෂනය කරපු එකා වගෙ විචාරයක් දාලා තියෙන්නෙ ?
කොප්පක් ගහල තියෙන්නෙ එහෙනං ?
උබ අදද දැක්කේ මේකේ කොප්ප දානවා?උබට බලන්න බැරිනම් නිකන් හිටපන්.Meka ayeth sinhalen liyapalla ko![]()

කොප්ප ගැහුවනං ගත්ත තැනත් දාපං බං. එතකොට ත්රෙඩ් එක කියවන උනුත් දන්නවා උඹ මේ හෑල්ල ගහල තියෙන්නෙ ඕක බලල නෙමෙයි කියලා. කිරිය නොමග යවන්න හදන්න එපා බං.උබ අදද දැක්කේ මේකේ කොප්ප දානවා?උබට බලන්න බැරිනම් නිකන් හිටපන්.
කොප්ප ගැහුවනං ගත්ත තැනත් දාපං බං. එතකොට ත්රෙඩ් එක කියවන උනුත් දන්නවා උඹ මේ හෑල්ල ගහල තියෙන්නෙ ඕක බලල නෙමෙයි කියලා. කිරිය නොමග යවන්න හදන්න එපා බං.
කොප්පයක් ගහද්දි ගත්ත තැන දැම්මා කියලා ස්පෑම් වෙන්නෙ නෑ. වෙන්නෙ හොරකමක් නවතින එක විතරයි, මොකද ඒක ගත්ත තැන කියලා තියන නිසා. එහෙම නොකලහලම වෙනෙ කිරියෙ නම කැත වෙන එකයි. එහෙන් මෙහෙන් උසස්ල කිරියෙ දානවා කියලා අනිත් සයිට් වල කෑගන්නෙ උඹ ඔය කරන වැඩේ හින්දා තමයි.ගත්ත තැන දැම්මහම spam වෙනවා.අනික උබට මොකක්ද ඔය තරම් තියෙන රුදාව මම මොකක් මොන විදිහට දැම්මහම?උබ උබේ වැඩක් බලාගෙන හිටපන්.