ඇයි බන් හඩකවපු ඒවා බලන්නෙ? ඉන්ග්‍රීසියෙන්ම බලපන් ඉන්ග්‍රීසිම සබ් එක්ක. අඩු ගානෙ වචනයක් දෙකක් හරි ඉගෙන ගන්නවා.
ඔය හඩ කවපු ඒවගෙ ගුනාත්මකභාවය සෑහෙන්න අඩුයි. ඒ භාශාවෙන් කරන විහිලුව, හෝ දෙබය ඒ තේරුමම දෙන්න වෙන භාශාවකට බෑ. දෙයක් ඉගෙන ගන්නෙ නෑ. අපරාදෙ කාලය ඕක බලන එකේ