pls HELP එකක් ඔනඑළකිරි යාලුවොන්ගෙන්!
මට ADSENSE AD එකක් හදගන්ඩ ඕන... කොහොමද කරන්නෙ? මට ADSENSE VOUCHER එකකුත් හම්බ උනා 100$

★ELAKIRI.COM, gsmarena.com/htc-phones එකේ තියෙනවා වගේ PLAY වෙන AD එකක්...
★fakenamegenerator.com එකේ තියෙනවා වගේ CLICK-ABLE Links එක්ක.
මොකද්ද USE කරන්ඩ ඕන SOFTWARE එක???
ADSENSE එකට upload එහෙම කරගන්නෙ කොහොමද?
Please HELP...................


Sorry, Weraduna. ADWORDS thamai