mchnla danna kauru hari kiyapanko mata 8mb package ekakata giyoth hoda speed ekak aida?
![]()
අනිවා..
උඹට 8Mb/s එකකට ගිහින් පියෝ ටීවී වුනත් ගන්න පුළුවන්.
එළටම performance තියෙයි ලයින් එකේ.අනිවා..
උඹට 8Mb/s එකකට ගිහින් පියෝ ටීවී වුනත් ගන්න පුළුවන්.
එළටම performance තියෙයි ලයින් එකේ.

moda wenna epa.8MB line ekak gatoth 25GB walin passe patta slow wenwa.
oya OptimusPrime kiyana eka kiyana ewa ahanna epa.![]()
.

ow ban 25GB walin passenam wadak ne thami,eth ban dan me connection eken ehemawath wadak nane.
mage giya mase idala pattama slow,itin ban meke dan unlimited unath wadak nane speed test ekakwath kara ganda speed ekak natuwa.
slt unta call karala kochchara kiwwath wadak ne![]()