SLT බ්‍රොඩ්බැන්ඩ් තියෙන මිට්ටනි, හෙට (4) පටි තදකරගන්න වෙනවා...

Max_r

Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    This Independence Day, SLT-MOBITEL Broadband Fibre & ADSL customers enjoy the ultimate reward. Totally Free Unlimited Data for the entire day!
    04th February 2025
    Stream, surf, work, and connect without limits – it's on us!

    Enjoy unlimited freedom today and continue to feel it with Fibre Unlimited packages.

    📢
    Don’t miss this chance to celebrate freedom with unlimited possibilities. Stay connected without limits today and keep enjoying with Fibre Unlimited packages.

    💻
    SLT-MOBITEL Broadband: Where your freedom meets innovation.



    දන්නවා නෙහ්
    slt free දුන්න දවසට,
    ෆුල් බකල් වෙනවා නොර්මල් ස්පිඩ් එක එහෙම..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඕක Already Unlimited packages යූස් කරන අයට ඇප්ලයි වෙන්නෙ කොහොමද
    දැන් මගේ තියෙන්නෙ 20Mbps Unlimited එක, මට හෙට ෆුල් ස්පීඩ් Unlimited එනවද.
     
    • Like
    Reactions: Yin And Yang

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    ඕක Already Unlimited packages යූස් කරන අයට ඇප්ලයි වෙන්නෙ කොහොමද
    දැන් මගේ තියෙන්නෙ 20Mbps Unlimited එක, මට හෙට ෆුල් ස්පීඩ් Unlimited එනවද.
    z_p10-Expenditure.jpg
    unlimited? lol

    kalpana karala balanna..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    ඕක Already Unlimited packages යූස් කරන අයට ඇප්ලයි වෙන්නෙ කොහොමද
    දැන් මගේ තියෙන්නෙ 20Mbps Unlimited එක, මට හෙට ෆුල් ස්පීඩ් Unlimited එනවද.
    Technically unlimited එන්න ඕනේ ඉතින් 20n

    But
    උගත් පාඩම් අනුව network එක slow වෙනවා ඔහොම free දුන්නම..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    අඩෝ ඕකේ සමහර දවසට calculate වෙන්න පටන් ගන්නේ දවල් එකත් පහු වෙලා. QA උන් වගේ හැම එකටම development කරන උන්ට කරදර කරන්න ඕනි නැති හින්ද ඔහේ ඉන්නවා.

    ඇතත්ටමට එහෙම නෑ කිව්වත් වැඩක් නෑ. ඒක පාරක් ADSL තිබ්බ කාලේ මගේ ලයින් ඒක කපලත් මාස 6ක් විතර නෙට් වැඩ කරා. බිල හැදෙයි කියල මම උන්ට කියන්න පුළුවන් හැම විධියටම කිව්ව ඒත් හැදුවේ නෑ. බිලක් ආවේත් නෑ.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    Dan godak ayata data prashna adu hinda echchara slow wena ekak naha
    අඩෝ ඕකේ සමහර දවසට calculate වෙන්න පටන් ගන්නේ දවල් එකත් පහු වෙලා.
    Router eka off kara on karahama hari giye nadda oyage.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    Dan godak ayata data prashna adu hinda echchara slow wena ekak naha

    Router eka off kara on karahama hari giye nadda oyage.
    ඒකට ups එකකුත් දාලා තියෙන්නේ. Off කරලා ඔන් කරන්න බෑ IP මාරු උනාම මහා වදයක් ආයේ access හදන්න ඕනි. ඉබේම මාරු උනොත් ඇර ඔෆ් වෙන්න දෙන්නේ නෑ ඒ නිසා.
     
    • Like
    Reactions: RottenCOLT

    tKia

    Well-known member
  • May 3, 2023
    517
    819
    93
    internet speed එක දවස පුරාම ඉතා හොඳට තිබ්බ, කිසිම slowness එකක් දැනුනේ නැ. Indiana Jones game එක Xbox එකට download කලා (130 GB), download speed එක average 75 Mbps වගේ තිබ්බ, (65-90 අතරේ). මන් පෙබරවාරි ඉඳන් Unlimited Family එකට upgrade කලා. (100/50 ස්පීඩ්).
    මමත් මුලින්ම හිතුවේ අද ගන්න දෙයක් නැති වෙයි කියල, මොකද උදේ SLT එකෙන් SMS එකකුත් අවා අද free කියල, හැබැයි කිසිම අව්ලක් තිබ්බේ නැ. මේ විදිහට SLT එකට fiber unlimited කිසිම අව්ලක් නැතුව, දෙන්න පුළුවන්. unlimited තියෙද්දී කව්රුත් පිස්සෝ වගේ download කරන්නේ නැ, මොකද ඕනේ වෙලාවට ඕනේ දේ download කරන්න පුළුවන් නිසා.
    මේ speed ටෙස්ට් එක 7:40 PM වගේ ගත්තේ
     

    Attachments

    • Seed.jpg
      Seed.jpg
      182.2 KB · Views: 33

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කිසිම අවුලක් නැ බන් කොහොමත් ඉස්සරත් උන්ට
    වැඩියෙන් බැන්ඩ්විත් තියෙනව ඔනෙ තරම්
    කොච්ච්ර නැ කිව්වත් අද කට්ටිය අනිවා වැඩිපුර බාන්න ඇති ඩෙට එත් කිසිම ස්ලොව් එකක් ආවෙ නැනෙ
    උන් හොල්ඩ් කරන් ඉන්නෙ කට්ටියට ගානට දීලා ශේප් එකෙ ලාබ ගන්නව
     
    • Like
    Reactions: Yin And Yang

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මෙහෙ නං කෙලම වෙලා ගිහින්.
    සමහර වෙලාවට Youtube/Netflix වත් ප්ලේ වෙන්නෙ නැහැ
    දැන් පොඩ්ඩක් හොඳයි හවස 1-2Mbps තිබ්බෙ

    Screenshot 2025-02-04 at 9.59.19 PM.png
     
    • Wow
    Reactions: Asmodeus

    tKia

    Well-known member
  • May 3, 2023
    517
    819
    93
    මෙහෙ නං කෙලම වෙලා ගිහින්.
    සමහර වෙලාවට Youtube/Netflix වත් ප්ලේ වෙන්නෙ නැහැ
    දැන් පොඩ්ඩක් හොඳයි හවස 1-2Mbps තිබ්බෙ

    View attachment 246164
    Me hoheda, man hithanne area eke inna okkoma ewun download karanawa athi