මචන් අපිට ඔර්ගනයිස් වෙලා මුන්ට විරුද්ධව නඩුවක් දාන්න එහෙම බැරිද
මුන් අපි එක්ක සයින් කරපු කන්ට්‍රැක්ට් එකේ ෆෙයාර් යුසර් පොලිසි නෑනෙ ?
uba proofs ekka (some voice cuts bhahaha INFO link ) Consumer Affairs Authority ekata gihin kiyapan , nathnam online complain karapan machan
nathuwa nikan anith un wage forum eke bannai kiyala mukuth wenne na ban SLT ekata


යකෝ මම කීවෙ උට 8Mb/s එකකට යන්න පුළුවන් කියල විතරයි නෙ.. 
Epa weno...




