PayPal credit receive උදවක්.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචංලා මගෙ PayPal account එක ලංකාවෙ විදිහට හදල තියෙන්නෙ. මට සල්ලි ටිකක් එන්න තියනම්ව. මම මගෙ PayPal ID එක දුන්නහම සල්ලි එවන්න හදන කෙනාට මෙ warning එක එනව. මම කොහොමද දැන් සල්ලි ටික ගන්නෙ?

    Currently PayPal accounts in Sri Lanka are only able to send payments. This recipient is not eligible to receive funds.

    :sorry::sorry:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මචංලා මගෙ PayPal account එක ලංකාවෙ විදිහට හදල තියෙන්නෙ. මට සල්ලි ටිකක් එන්න තියනම්ව. මම මගෙ PayPal ID එක දුන්නහම සල්ලි එවන්න හදන කෙනාට මෙ warning එක එනව. මම කොහොමද දැන් සල්ලි ටික ගන්නෙ?

    Currently PayPal accounts in Sri Lanka are only able to send payments. This recipient is not eligible to receive funds.

    :sorry::sorry:
    paypal eka Malaysian widiyata hadanna. credit/debit card ekakin account eka verify karaganna. eta passe salli receive karanna puluwan ;)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    paypal eka Malaysian widiyata hadanna. credit/debit card ekakin account eka verify karaganna. eta passe salli receive karanna puluwan ;)
    එකට වෙනම card එකක් අපහු ගන්න වෙනව නෙද බං? දැන් තියන එකෙන් බෑනෙද? moneybookers.com එක කොහොමද? :)

    මම moneybookers එකෙ account එකක් හැදුව තාම verify කරෙ නෑ. මෙකෙන් මට එන්න තියන සල්ලි ටික ගන්න පුලුවන්ද? :)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මට පලුවන් ලංකාවේ බැංකුවකට සල්ලි අරන් දෙන්න ඔයාට ඕනනම් මට PM එකක් දන්න
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    එකට වෙනම card එකක් අපහු ගන්න වෙනව නෙද බං? දැන් තියන එකෙන් බෑනෙද? moneybookers.com එක කොහොමද? :)

    මම moneybookers එකෙ account එකක් හැදුව තාම verify කරෙ නෑ. මෙකෙන් මට එන්න තියන සල්ලි ටික ගන්න පුලුවන්ද? :)

    HNB කාර්ඩ් එකට පුළුවන් මචෝ
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Thanks thanks මචො. :D උබෙ account එකට transfer එකට නම් එචර කැමති නෑ.

    අවුලක් නැ බන් උබේ සල්ලි උබේ කැමැත්ත :):) මම එළකිරි එකේ තුන් දෙනෙකුට සල්ලි අරන් දුන්නා බන් මේ ලගදි
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    උබට පලුවන් මැලේසියන් විදියට Acc එකක් හදලා එකට Send කරලා එකෙන් Card එකට ගන්න දවස් 5 විතර යනවා
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබට පලුවන් මැලේසියන් විදියට Acc එකක් හදලා එකට Send කරලා එකෙන් Card එකට ගන්න දවස් 5 විතර යනවා
    මට අතට සල්ලි ගන්න ඔනෙ නෑ. මට online සල්ලි අරගෙන එක ආපහු online ම වියදම් කරන්න ඔනෙ. මට එචර සල්ලි එන්නෙ නෑ. දැන් මට US $ 20 ක් එන්න තියනව. :D

    මෙක මම ආපහු අලුත් PayPal account එකක් USA IP address (VPN connection එකකින්) දාල හදල ගතොත් account එකට සල්ලි ගන්න පුලුවන් නෙද? verify කරන්න ඔනෙ නෑ නෙ?
    :confused:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    machan kauru hary kiyanna danna kenek...mage MY PP akak thiyenne aken kage hary PP akakata salli yawaddi salli paypal ake na kiyamuko...ethakota ape bank ake card akenda salli yanne????
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මචංලා මගෙ PayPal account එක ලංකාවෙ විදිහට හදල තියෙන්නෙ. මට සල්ලි ටිකක් එන්න තියනම්ව. මම මගෙ PayPal ID එක දුන්නහම සල්ලි එවන්න හදන කෙනාට මෙ warning එක එනව. මම කොහොමද දැන් සල්ලි ටික ගන්නෙ?

    Currently PayPal accounts in Sri Lanka are only able to send payments. This recipient is not eligible to receive funds.

    :sorry::sorry:

    MOna site akenda oyata $ enna thiyenne????