මොකක් ද හොඳම?

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    Digitel Banking වලට හොඳම ඇප් එක මොකක් ද කිරියනි.

    මම Flash එක දාගත්තා ඒකත් අව්ලක් නෑ.

    වෙන මොනවද හොඳ ඒව.

    Flash Service Fees​

    Fees may be revised at the discreation of the Bank
    ServicesPricing
    App Signup FeeRs.500/-
    Waived-off
    Annual FeeRs.500/-
    Waived-off
    Top up from other bank via Just Pay service FeeFOC
    Send Money via Mobile number FeeFOC
    Fund Transfers to other bank accounts Fee (handling cost)Rs.30/-
    Other bank credit card bill payments Fee (handling cost)Rs.30/-
    Physical Debit Card – Joining FeeRs.600/-
    Physical Debit Card – Annual FeeRs.300/-
    Physical Debit Card Replacement Fee (within the validity period)Rs.600/-
    Withdrawal from Commercial bank ATMs – Debit Card FeeRs.5/-
    Withdrawals from Other bank ATMs (Lanka Pay) FeeRs.30/-
    Balance inquiry from Other bank ATMs (Lanka Pay) FeeRs.10/-
    Payments to any LankaQR merchant (Flash QR pay) FeeFOC
    Bill Payments Fee (handling cost)Rs.5/-
    Waived-off

    Service fees kohomada anith ewala.

    උදවු කරන්න කිරියනි. 😊

    ඉස්තූතියි!
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,154
    113
    33
    ෆින්ලන්ඩ්
    Frimi > NTB > HNB danata use karanne :D anith ekakwath set une ne.
    Frimi එකට වැඩිය HNB හොඳද?
    Charges කොහොමද?

    Frimi නම් අන්තිම සතෙත් හුරත හැකි. HNB minimum ballance maintain කලේ නැත්තම් 250 ක් කපනවා නේ ද?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,297
    113
    Chilaw
    Frimi එකට වැඩිය HNB හොඳද?
    Charges කොහොමද?

    Frimi නම් අන්තිම සතෙත් හුරත හැකි. HNB minimum ballance maintain කලේ නැත්තම් 250 ක් කපනවා නේ ද?
    charges danne ne bn, daily app 3ma use wenawa,
     
    • Like
    Reactions: RottenCOLT