pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නවෝද් හොද කොල්ලා

    :cool::cool::cool::cool:

    :D වැඩ කොච්චර තිබ්බත් පරක්කු වෙලා හරි පටි රෝල් කරනව. අන්න අද හිරු එකෙන් කිව්වා උන්ගේ site එකේ දොර ලොක් හෝල්ම්ස් දානවා කියල කවදාවත් නැතුව :P
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne

    ඔන්න අයියා පටි රෝල් දාල ....:cool::cool:

    ඔන්න අද දොර lock හෝම්ස් .... .... :yes::yes::yes:
    ඔන්න එහෙනම් අදත් පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes:

    PATI-ROLL.gif


    මෙන්න ලින්ක් එක:


    Direct download High quality :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:


    patismall.png


    Downloading

    :):)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අද පටි රෝල් නෑ කොල්ලනේ මගේ ෆෝන් එකේ billing ප්‍රශ්නයක් ගිහිල්ලා data disconnect උනා අතරමගදී සොරි හොඳේ :(
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අද පටි රෝල් නෑ කොල්ලනේ මගේ ෆෝන් එකේ billing ප්‍රශ්නයක් ගිහිල්ලා data disconnect උනා අතරමගදී සොරි හොඳේ :(

    :(:(:(
    අයියෝ කලින් කිවුවා නම් අපි එකතු වෙලා කැට කැම්පේන් එකක් දානවනේ ඕක ගෙවන්න ...:baffled:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අද පටි රෝල් නෑ කොල්ලනේ මගේ ෆෝන් එකේ billing ප්‍රශ්නයක් ගිහිල්ලා data disconnect උනා අතරමගදී සොරි හොඳේ :(

    හෆොයි මන් වගේ ගොනෙක් ...:rolleyes::rolleyes:
    මම 07.00 ඉදල mediafire page එක F5 ගහ ගහ Refresh කර කර ඉන්නවා මෙතන ..
    දැන්නේ අයිය ගේ පොස්ට් එක දැක්කේ ....

    කමක් නෑ කමක් නෑ..
    එහෙනම් හෙට Friday special සමගින් හමු වෙමු ...
    ආ මතක ඇතිව හෙට උදේම බිල ගෙවන්න :rofl::rofl:
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හෆොයි මන් වගේ ගොනෙක් ...:rolleyes::rolleyes:
    මම 07.00 ඉදල mediafire page එක F5 ගහ ගහ Refresh කර කර ඉන්නවා මෙතන ..
    දැන්නේ අයිය ගේ පොස්ට් එක දැක්කේ ....

    කමක් නෑ කමක් නෑ..
    එහෙනම් හෙට Friday special සමගින් හමු වෙමු ... :rofl::rofl:
    ආ මතක ඇතිව හෙට උදේම බිල ගෙවන්න

    http://community.giffgaff.com/t5/Help-Ask-the-community-got-stuck/No-goodie-bags/td-p/4968582


    Angry-homer.gif
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ආ මේකද සීන් එක ?:):)

    ඔව් බං අද Auto Top Up (reload) වෙන්න ඕනා මගේ කරුමෙට ඊයේ රෑ servers කචල් ගිහිල්ලා වැඩේ වෙලා නෑ ඉතින් අද රෑ 12 වෙනකන් ඉන්න ඕනා :sorry: හෙට කෝකටත් තව stand by SIM එකක් තියෙනවා ඒක ගේනවා කෙල උනොත් කියල