කොහොමද බයික් ටික.................

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
Honda AR250 2T

101665img0064ajpg.jpg
 
BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    a mokakda bunz ?? a සීන් එක .. ??
    පොලිස් අංකල්ලා. උඹලා 450+ කියලා අල්ලනවාද ?? නැත්තම් High speed ලියනවාද ?? 
    මොනා උනත් ලංකාවේ සාමාන්‍ය පාරවල් වල motorbike සදහා ඇති උපරිම වේග සීමාව 60kmh හරි 40kmp හරි.. :baffled:

    කොහොමත් 250cc වලට වඩා ලොකු ඒවා පදින්න බෑ:frown: .. නවත්තලා තියෙන Bike එක පවා ගෙනියනවා. Sale එකක ප්‍රසිද්ධියේ තිබ්බොත් ඇවිත් ගෙනියනවා පොත් නෑ, ලොකු Bike කියලා
    Beat ගහලා පැද්දොත් අල්ලනවා සද්දේ කියලා.. License එක ගන්නවා, Bike වල යතුරු ගන්නවා, අපේ ඉතින් ඇමති තාත්තලා නෑනේ, හොඳ ලොකු ඇ* දෙකක් තියෙන කොල්ලෙක් නම් කෙලින්ම ගේම ඉල්ලනවා පුලුවන් නම් නඩු දාපන් කියලා, එහෙම නැති උන් කරන්නේ කීයක් හරි දීල Shape වෙනවා.. ඔන්න ඔහොමයි අපි R1 ගන්න සල්ලි තිබ්බත් 250cc පදින්නේ, දුක තමයි :(
    Limit: 50kmph and 70kmph
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    උඹ කොහෙද බං ඉන්නේ ??? :lol: :lol:
    මරු නේ පොලීසිය... බය නැතුව ගේම ඉල්ලහං දැන් ලංකාවේ 450 පුළුවන්ලු..
    බීට් ගහන එක නම් ආනේ මංදා..
    ටේල් පදින උන් පව්.. :(
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කොහොමත් 250cc වලට වඩා ලොකු ඒවා පදින්න බෑ:frown: .. නවත්තලා තියෙන Bike එක පවා ගෙනියනවා. Sale එකක ප්‍රසිද්ධියේ තිබ්බොත් ඇවිත් ගෙනියනවා පොත් නෑ, ලොකු Bike කියලා
    Beat ගහලා පැද්දොත් අල්ලනවා සද්දේ කියලා.. License එක ගන්නවා, Bike වල යතුරු ගන්නවා, අපේ ඉතින් ඇමති තාත්තලා නෑනේ, හොඳ ලොකු ඇ* දෙකක් තියෙන කොල්ලෙක් නම් කෙලින්ම ගේම ඉල්ලනවා පුලුවන් නම් නඩු දාපන් කියලා, එහෙම නැති උන් කරන්නේ කීයක් හරි දීල Shape වෙනවා.. ඔන්න ඔහොමයි අපි R1 ගන්න සල්ලි තිබ්බත් 250cc පදින්නේ, දුක තමයි :(
    Limit: 50kmph and 70kmph
    ඒ මොන හු*න පොලීසියක්ද බන් ? :oo::oo:උඹ අපේ සයිඩ් එකට කිට්‍ටුව නේද ඉන්නෙ? ? ?
    එන්ජින් කැපැසිටි වැඩි, බීට් නම් කමක් නෑ කියමුකො. :baffled: ලියකියවිලි හරියට තියෙන ඒවටත් ඒ
    සෙල්ලම් දාගෙන ආවොත් ගේම ඉල්ලපන්. :frown::frown: එකපාරක් හොඳ ගේමක් දුන්නනම් හරි. :rofl::rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ මොන හු*න පොලීසියක්ද බන් ? :oo::oo:උඹ අපේ සයිඩ් එකට කිට්‍ටුව නේද ඉන්නෙ? ? ?
    එන්ජින් කැපැසිටි වැඩි, බීට් නම් කමක් නෑ කියමුකො. :baffled: ලියකියවිලි හරියට තියෙන ඒවටත් ඒ
    සෙල්ලම් දාගෙන ආවොත් ගේම ඉල්ලපන්. :frown::frown: එකපාරක් හොඳ ගේමක් දුන්නනම් හරි. :rofl::rofl:
    :yes::yes: :yes: :yes: