Call of Duty:Modern Warfare 3 Online ගහමු.

djravi

Member
Apr 27, 2009
84
0
0
36
මචන් BF 3 / bad company 2 එක online ගහන්න පුළුවන් system එකක් නැද්ද? :rolleyes:
 

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
Dan indian servers walath mara high ping ekane thiyenne. ng3 server eke ping eka 250 panala. Umbalata ehema case ekak nadda?
 

reshacker

Member
Oct 19, 2008
11
0
0
House next door
ng3 clan

Dan indian servers walath mara high ping ekane thiyenne. ng3 server eke ping eka 250 panala. Umbalata ehema case ekak nadda?
ng3 clan server එක ඔන් කරන්නෙ රෑ 10.30 ට විතර. පින්ග් එක 130 ට අඩුවෙන් තමා තියෙන්නෙ... ඔයාගෙ පින්ග් එක වැඩි වෙන්න හේතුව ඩොන්ගල් භාවිතය වෙන්න ඕනි..... :rolleyes: :rolleyes:
 

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    danna ekek kiyapanko mata hamawelema"You are permanently banned from this sever" kiyala enne kiyala mama thama install karala eka sarayak wath gahuwe naha
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ng3 clan server එක ඔන් කරන්නෙ රෑ 10.30 ට විතර. පින්ග් එක 130 ට අඩුවෙන් තමා තියෙන්නෙ... ඔයාගෙ පින්ග් එක වැඩි වෙන්න හේතුව ඩොන්ගල් භාවිතය වෙන්න ඕනි..... :rolleyes: :rolleyes:

    naha machan mama SLT. issara 90 ms ping ekak thibbe ng3 server ekata. Umbath SLT da?
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    godak server wala Teknoslave la ban karala neda ban. ubala gahana hoda server monawada?

    Danata aduma ping ekak thiyenne ng3 ekai RKL server ekai thamai. Wade thiyenne servers dekema admins lath hacks pawichchikaranawa.:angry: Mokek hari hora karana ekek innawa hama thissema. :angry::angry:
     

    reshacker

    Member
    Oct 19, 2008
    11
    0
    0
    House next door
    Danata aduma ping ekak thiyenne ng3 ekai RKL server ekai thamai. Wade thiyenne servers dekema admins lath hacks pawichchikaranawa.:angry: Mokek hari hora karana ekek innawa hama thissema. :angry::angry:

    මමත් ප්ලේ කරනවා ng3 එකෙයි rkl එකෙයි... ඒ දෙක මැක්සා සර්වර් .. ඒකෙ ඇඩ්මින්ලා ගොඩක් උන් හරි හොඳයි.. විශේෂයෙන්ම ng3 wala. ng3 වලට සෙට් වෙනවා නම් ටයිම් එකක් කියන්න.. මම දැක්කා ලඟදි ආවා ලංකාවෙ මාස්ටර්පීස් කියලා කෙනෙකුත්. එනිවේ මැක්සා සර්වර් එක.. මම human - II .දැක්කොත් කතා කරන්න... :D