මාර කේස් එක

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    යාලුවනේ මට දැන් ටික දවසකට කලින් ෆෝන් එකක් හම්බ වුනා අපේ ගෙදර තිබිලා...මාර කේස් එක කියන්නේ ෆෝන් එකට කෝල් එකක් ආවහම...කෝල් එක answer නොකර කොල්කරන කෙනා කියන දේවල් අහන්න පුලුවන් සල්ලි කැපෙන්නේ නැහැ:):):):)

    වෙන විදිහ මට හිතා ගන්න බැහැ....කවුරු හරි දන්නවනම් කියන්න....ෆෝන් එක LG Fm radio එකක් ෆෝන් එකේ ප්‍රොෆයිල් එක General තියෙනකොට එන කොල් එක silent කලාමයි මෙහෙම වෙන්නේ
    0018kpeb.gif
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    බොරලුගොඩ මහතා;12985120 said:
    මටත් ඒ වගේ සීන් එකක් වෙලා තියනවා.. හැබෙය් එක පාරය් එහම උනේ..

    මෙකේ හැම තිස්සෙම වෙනවා මචෝ
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;12985120 said:
    මටත් ඒ වගේ සීන් එකක් වෙලා තියනවා.. හැබෙය් එක පාරය් එහම උනේ..

    මාර වැඩේ..
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මම කට්ටා;12985204 said:
    ade pattanea
    oya phone eke mic eka kadilada danna

    monawa unath oya kiyana eka hena

    andhamikayne

    මේ ෆොන් එකට එන ඔනම කොල් එකක් එහෙම කරන්න පුලුවන් කොල් කරන කෙනාට ඇහෙන්නේ මේ ෆොන් එක රින්ග් වෙනවා වගේ