READ THIS
http://www.techfreeks.com/micromax-a60/how-to-update-micromax-a60-to-2-2froyo-67/
But its a custom ROM
CM9 RC1 එක ට්රයි කරපන් නැත්නම් වෙන AOSP එකක් දාමු SlimICS එකත් හොඳයි මචන්
thx kollo
machan puluwanda link ekak denna SlimICS eke.
CM9 nightly eke CM9 RC eke wenasa mokakda ban.

Thanks machan mama dala balannam.
rep belu wate yannalu
මම දැම්ම පොස්ට් එක දැක්කද මචෝ samsung 4.0.4 ROM එකක් ඇවිල්ලා 
Android 4.0.4 has been released for Galaxy S2. Remember this is for Europe so this one doesn't have Sinhala Fonts. You can flash this with Odin.
Download
4.0.4 දැන්ද එන්නෙ 






අවුලක් නෑ බංමම දැම්ම පොස්ට් එක දැක්කද මචෝ samsung 4.0.4 ROM එකක් ඇවිල්ලා
![]()
4.0.4 දැන්ද එන්නෙ
අපෙ පැත්තෙ මන් අදුරන එකෙට තියෙ s2 එකක්
දුක කියන්නෙ පොර කෙල්ලොන්ට මැසෙජ් කරන එක විතරයි ඒකෙන් කරන්නෙ![]()
තරහයි ඕයි එහෙම උන් දැක්කම![]()
ade owmai.denne dekke.monawada danne ne special.sure ekatama ekath kala ethi bahubutha dala

4.0.4 දැන්ද එන්නෙ
අපෙ පැත්තෙ මන් අදුරන එකෙට තියෙ s2 එකක්
දුක කියන්නෙ පොර කෙල්ලොන්ට මැසෙජ් කරන එක විතරයි ඒකෙන් කරන්නෙ![]()
තරහයි ඕයි එහෙම උන් දැක්කම![]()

අඩෝ එහෙම කියන්න එපා මුලින්ම ICS අවේ S2 එකට හොඳේ
ඒවගේ උන්ට ඕනා Physical Keyboard එකක් තියෙන පරණ BlackBerry හරි Nokia එකක් හරි.



නොකියා තමයි උන්ට හරියන්නෙ



ඇත්තම කිව්වොත්
s2 කියන්නෙ ගොඩක් හිතලා හොදට ප්ලැන් කරලා හදපු 4න් එකක් වගෙ මට පේන්නෙ
***********
BB හොද වැඩියිනොකියා තමයි උන්ට හරියන්නෙ
![]()
![]()


ඔව් Galaxy S2 එකේ මචන් hardware මාරු ඒත් firmware අපෝ![]()

hey ayya jelibeen eka ICS ekata wada hodayida speed ehema custom rom nadda![]()
හොඳටම හොඳයි ICS හෙන slow JB එක්ක බලනකොට. දැනට තියෙන්නේ Galaxy Nexus විතරයි Nexus S, Moto Xoom තව සති දෙකකින් හම්බ වෙනවා. ඉතුරු ඒවා ඉතින් නත්තල් වත් වෙයි එනකොට
ehenam kattiya custom rom hadanawa athi hoo gaala 
4.0.4 දැන්ද එන්නෙ
අපෙ පැත්තෙ මන් අදුරන එකෙට තියෙ s2 එකක්
දුක කියන්නෙ පොර කෙල්ලොන්ට මැසෙජ් කරන එක විතරයි ඒකෙන් කරන්නෙ![]()
තරහයි ඕයි එහෙම උන් දැක්කම![]()




ape eha gedara ekata nexus ekak tiyenne,u karannet okama tama
thanks machan navod for binary

ehenam kattiya custom rom hadanawa athi hoo gaala
![]()
(navod don't bite me machan ok
) besides porting preview build and getting it fully working on other devices besides is nexus is nearly impossible atm.but its partially ported for lot of devices already 
) tried for neo but went no way 
අවුලක් නෑ අඩෝ nexus වලට මොනවා හරි කියල අහු උනොත් හම ගහනවා හරිද ? නුවර කියල බලන්නේ නෑ![]()
eka use karana gon thadi paniya gana kiwa 
