ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Max_r

Well-known member
  • May 10, 2007
    12,744
    1
    15,405
    113
    Android 4.0.4 has been released for Galaxy S2. Remember this is for Europe so this one doesn't have Sinhala Fonts. You can flash this with Odin.

    Download

    :nerd: 4.0.4 දැන්ද එන්නෙ :dull:

    අපෙ පැත්තෙ මන් අදුරන එකෙට තියෙ s2 එකක්
    දුක කියන්නෙ පොර කෙල්ලොන්ට මැසෙජ් කරන එක විතරයි ඒකෙන් කරන්නෙ :baffled: :baffled::angry::angry:

    තරහයි ඕයි එහෙම උන් දැක්කම :angry::angry::angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :nerd: 4.0.4 දැන්ද එන්නෙ :dull:

    අපෙ පැත්තෙ මන් අදුරන එකෙට තියෙ s2 එකක්
    දුක කියන්නෙ පොර කෙල්ලොන්ට මැසෙජ් කරන එක විතරයි ඒකෙන් කරන්නෙ :baffled: :baffled::angry::angry:

    තරහයි ඕයි එහෙම උන් දැක්කම :angry::angry::angry:

    tharahada kiyalath ahanawa.mona magulakata S2 ekak gaththada danne ne
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ade owmai.denne dekke.monawada danne ne special.sure ekatama ekath kala ethi bahubutha dala

    කන්තෝරුවේ එකෙක් දැන් දැම්ම මචන් මිනිහ කියනවා පොඩ්ඩක් විතර fast ලු කලින් 4.0.3 Samsung ROM එකත් එක්ක බලපුවම. අනේ මන්ද බං හැබැයි ෂුවර් AOSP ROM එකක් වගේ නම fast වෙන එකක් නෑ:yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :nerd: 4.0.4 දැන්ද එන්නෙ :dull:

    අපෙ පැත්තෙ මන් අදුරන එකෙට තියෙ s2 එකක්
    දුක කියන්නෙ පොර කෙල්ලොන්ට මැසෙජ් කරන එක විතරයි ඒකෙන් කරන්නෙ :baffled: :baffled::angry::angry:

    තරහයි ඕයි එහෙම උන් දැක්කම :angry::angry::angry:

    අඩෝ එහෙම කියන්න එපා මුලින්ම ICS අවේ S2 එකට හොඳේ :D
    ඒවගේ උන්ට ඕනා Physical Keyboard එකක් තියෙන පරණ BlackBerry හරි Nokia එකක් හරි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,744
    1
    15,405
    113
    අඩෝ එහෙම කියන්න එපා මුලින්ම ICS අවේ S2 එකට හොඳේ :D
    ඒවගේ උන්ට ඕනා Physical Keyboard එකක් තියෙන පරණ BlackBerry හරි Nokia එකක් හරි.

    :P
    ඇත්තම කිව්වොත්
    s2 කියන්නෙ ගොඩක් හිතලා හොදට ප්ලැන් කරලා හදපු 4න් එකක් වගෙ මට පේන්නෙ :yes::yes:

    ***********
    BB හොද වැඩියි :D නොකියා තමයි උන්ට හරියන්නෙ :D :angry::angry::angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :P
    ඇත්තම කිව්වොත්
    s2 කියන්නෙ ගොඩක් හිතලා හොදට ප්ලැන් කරලා හදපු 4න් එකක් වගෙ මට පේන්නෙ :yes::yes:

    ***********
    BB හොද වැඩියි :D නොකියා තමයි උන්ට හරියන්නෙ :D :angry::angry::angry:

    ඔව් Galaxy S2 එකේ මචන් hardware මාරු ඒත් firmware අපෝ :(:(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    hey ayya jelibeen eka ICS ekata wada hodayida speed ehema custom rom nadda:P

    හොඳටම හොඳයි ICS හෙන slow JB එක්ක බලනකොට. දැනට තියෙන්නේ Galaxy Nexus විතරයි Nexus S, Moto Xoom තව සති දෙකකින් හම්බ වෙනවා. ඉතුරු ඒවා ඉතින් නත්තල් වත් වෙයි එනකොට
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    හොඳටම හොඳයි ICS හෙන slow JB එක්ක බලනකොට. දැනට තියෙන්නේ Galaxy Nexus විතරයි Nexus S, Moto Xoom තව සති දෙකකින් හම්බ වෙනවා. ඉතුරු ඒවා ඉතින් නත්තල් වත් වෙයි එනකොට

    :P ehenam kattiya custom rom hadanawa athi hoo gaala :P
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :nerd: 4.0.4 දැන්ද එන්නෙ :dull:

    අපෙ පැත්තෙ මන් අදුරන එකෙට තියෙ s2 එකක්
    දුක කියන්නෙ පොර කෙල්ලොන්ට මැසෙජ් කරන එක විතරයි ඒකෙන් කරන්නෙ :baffled: :baffled::angry::angry:

    තරහයි ඕයි එහෙම උන් දැක්කම :angry::angry::angry:
    :rofl::rofl:
    ape eha gedara ekata nexus ekak tiyenne,u karannet okama tama :P

    thanks machan navod for binary :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :rofl::rofl:
    ape eha gedara ekata nexus ekak tiyenne,u karannet okama tama :P

    thanks machan navod for binary :)

    අවුලක් නෑ අඩෝ nexus වලට මොනවා හරි කියල අහු උනොත් හම ගහනවා හරිද ? නුවර කියල බලන්නේ නෑ :rofl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :P ehenam kattiya custom rom hadanawa athi hoo gaala :P

    honda source ekak ona ne ban custom rom gahanna
    sdk release eka chaa according to most devs :P (navod don't bite me machan ok :rofl: ) besides porting preview build and getting it fully working on other devices besides is nexus is nearly impossible atm.but its partially ported for lot of devices already ;)

    We(mainly kormatoes and well we helped lil :P) tried for neo but went no way :sorry:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    අවුලක් නෑ අඩෝ nexus වලට මොනවා හරි කියල අහු උනොත් හම ගහනවා හරිද ? නුවර කියල බලන්නේ නෑ :rofl:

    nexus ekata newe ban mokawat kiwe :P eka use karana gon thadi paniya gana kiwa :rofl:
    datha wadi unama ohoma tama :rolleyes:
     
    Status
    Not open for further replies.