මචන් මගේ යාලුවෙක්ගෙ 4n එකකත් ඔය සීන් එකම තිබුන.මාත් ඌ කිව්වම විස්වාස කලේ නෑ.මම call 1k අරන් චෙක් කරලා බැලුව.සිරාවටම වැඩ.එකත් samsung හරි lg හරි 4n එකක්.මට දැන් හරියටම මතක නෑ මොඩෙල් එක. but sound එක අඩුවෙන් ඇහෙන්නේ.කතා කරන එක ගොඩක් clear නෑ.සද්ද බද්ද නැති තැනක ඉඳන් නම් කතා කරතහැකි .මන් හරියටම ෆොනේ model එක හොයල මෙතන දාන්නම්.එතාකොට sure නැති උන්ට ටෙස්ට් කරලා බලන්න පුළුවන්.
![]()

දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු.......!! 


