සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට&#35

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,699
    113
    Gampaha
    ඔලිම්පික් ගන්න බැරිවෙච්ච හින්දා සිරසට කඩේ යන කොටි පැටවුන්ට රිදිලා :lol::lol::lol:
    සිරසට නොදුන්න එකට මම කැමතියි, Eye, CSN හොදයි කරදරයක් නැතුව බලන්න පුලුවන්.. නැත්නම් උන්ගෙ News බලලම එපා වෙනව.

    උබ මේ කියල ඇත්තේ "මුවන් පල්ලැස්ස" වෙන්න ඇතිනේ?? නෑ නෑ මචං.. ඒක නාට්‍යක්... උබ ඔය කියන වැඩසටහනේ නම "පිබිදෙන ගායක පරපුර" වෙන්ඩ ඕනේ :D:D...
    හරියට හරි මචන්.. ඕකෙන් බිහි උන අය ඕන තරම් ඉන්නව. රියලිටි එකක් කරන එකේ වැරැද්දක් නෑ. එකෙක් කියල හෙලුව නිසා කියල. අනේ මන්ද අපේ උන්ට ගෙඩි පෙන්නන සීගිරි බිතුසිතුවම් හරි ඉහළයි, හැබැයි මේවට හෙන ටෝක්ස්, සුද්ද ගොනා කාලේ අපේ උන් මාළිගා හැදුව, හැබැයි දැන් සුද්ද මාලිගා 100 ගනණින් හදන කොට අපි තාමත් අර පරණ මාලිගා උන්ටම පෙන්නල විනිමය හොයනව. අපි හැමදාම එකතැන පල් උනේ ඔය නිසයි,
    මන් කියන්නෙ හෙලුව ගේන්න කියල නෙමේ,, නමුත් මේක් බලපන් මෙතන මිනිස්සු බලන්නෙ හෙලුව නෙමේ..

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    reputation_neg.gif
    සිරස මෙ දින වල තවත්... 07-05-2012 04:57 PM peena pottayek thoo .... - delmar -7
    මෙන්න කොටියෙක්ට රිදිලා

    :cool::cool::rofl::rofl::baffled::baffled::rofl::rofl::cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිරසට නොදුන්න එකට මම කැමතියි, Eye, CSN හොදයි කරදරයක් නැතුව බලන්න පුලුවන්.. නැත්නම් උන්ගෙ News බලලම එපා වෙනව.

    හරියට හරි මචන්.. ඕකෙන් බිහි උන අය ඕන තරම් ඉන්නව. රියලිටි එකක් කරන එකේ වැරැද්දක් නෑ. එකෙක් කියල හෙලුව නිසා කියල. අනේ මන්ද අපේ උන්ට ගෙඩි පෙන්නන සීගිරි බිතුසිතුවම් හරි ඉහළයි, හැබැයි මේවට හෙන ටෝක්ස්, සුද්ද ගොනා කාලේ අපේ උන් මාළිගා හැදුව, හැබැයි දැන් සුද්ද මාලිගා 100 ගනණින් හදන කොට අපි තාමත් අර පරණ මාලිගා උන්ටම පෙන්නල විනිමය හොයනව. අපි හැමදාම එකතැන පල් උනේ ඔය නිසයි,
    මන් කියන්නෙ හෙලුව ගේන්න කියල නෙමේ,, නමුත් මේක් බලපන් මෙතන මිනිස්සු බලන්නෙ හෙලුව නෙමේ..

    හු** කියහන් මේ වගේ ගායකයෝ තෝරන එකෙන් දැන් ඇති වැඩේ මොකක්ද කියපන්.. :baffled:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඕකෙ ලොක්ක සුසාර නෙමයි ශ්‍රී රංගා

    උන් එහෙම පන්සල්වලට ආධාර කරන්නෙ සජිත්ව මාකට් කරන්න.. අපි නොදන්න සිරස..වහ කාපිය..

    ශ්‍රී රංගා මහරාඡා එකේ සබාපති මම කිව්වේ සිරසේ කවුරැ මාකට් කරන්න හරි රටට වැඩක් වෙනවා නම් පුහු ප්‍රචාරණ වලට නොයා එක හොද නැද්ද.සිරස සුපර් ස්ටාර් පටන් ගත්තම අනිත් ඔක්කෝම චැනල් කරන්න පටන් ගත්තේ ඇයි අන්තිමට ආරක්ෂක අමාත්‍යඃශයත් ස්ටාර්ල තෝරනවා :lol::lol:පෝය දවසකට ඔය ස්වාධිනයි කියන නාලිනාවකුයි සිරසයි දාලා බලපන් කෝ තියෙන වෙනස පොය දවසටත් හරසුන් ටෙලි නාට්‍ය රාඡ්‍ය මාධ්‍ය වලින් පෙන්වන කොට විදර්ශනා වගේ ටෙලි නාට්‍යයක් වත් යන්නේ සිරසේ විතරයි.සතියේ දවස්වල උදේ පාන්දර රඡයේ නාලිකා වල දේශපාලුවෝ ගෙනත් දවසම මස්ත බාල්දු කරන කොට සිරසේ යන බෞද්ධ සාකඡ්ඡා වක් බලපන් අහසට පොලව වගේ ඇති .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,699
    113
    Gampaha
    හු** කියහන් මේ වගේ ගායකයෝ තෝරන එකෙන් දැන් ඇති වැඩේ මොකක්ද කියපන්.. :baffled:
    අනේ මහත්තයෝ එහෙනම් මට කියන්නකො රණවිරු රියල් ස්ටාර් මොකටද කියල? ගායක ගායිකාවො ඕන තරම් බිහි උනදෙන්.. ඒකට ඇයි උබ අඩන්නෙ. ඔය භාතිය ආයියලට දැනුනෙවත් නෑනෙ ශිහාන්ල ෆීල්ඩ් එකට ආවයි කියල. අනේ මන්ද, උබලගේ මොලේ අර පල්ලියෙන් වගේ, ස්වාධීනෙ මහින්ද මහත්තය මොට කරල තියෙන්නෙ.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
    1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
    2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
    3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
    4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
    5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
    නිකන් කහින්න එපා බන්.

    ඕකෙ ඔය ටිකවත් නොතිබුණා නම් මිනිස්සු ඕක බලනවද බං. උන් කරපු හොද බොහොම ටිකයි, නරක බොහොම වැඩියි. :angry::angry::angry:

    1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - ඕකෙන් තමයි අපේ සංස්කෘතිය විනාස කරන්න පටන්ගත්තේ.
    2. SMS - අසාධාරණයෙන් හරි දිනන්න ඉගැන්නුවා.
    3. ලයිව් ඇට් 55 - තියෙන තරමක් පට්ටපල් බොරු කියන්න වෙලාව හදාගත්තේ ඕකෙන්.
    4. එතකොට කාටුන් ටික - රටේ පොඩි එවුන්ට ඉතිහාසේ අමතක කරවන්න හොදම විදිහ.
    5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - එකක්වත් ලංකාවේ ඒවා නෑ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,699
    113
    Gampaha

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    අනේ මහත්තයෝ එහෙනම් මට කියන්නකො රණවිරු රියල් ස්ටාර් මොකටද කියල? ගායක ගායිකාවො ඕන තරම් බිහි උනදෙන්.. ඒකට ඇයි උබ අඩන්නෙ. ඔය භාතිය ආයියලට දැනුනෙවත් නෑනෙ ශිහාන්ල ෆීල්ඩ් එකට ආවයි කියල. අනේ මන්ද, උබලගේ මොලේ අර පල්ලියෙන් වගේ, ස්වාධීනෙ මහින්ද මහත්තය මොට කරල තියෙන්නෙ.

    uba siraseda ban wada karanne?:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12985961 said:
    ශ්‍රී රංගා මහරාඡා එකේ සබාපති මම කිව්වේ සිරසේ කවුරැ මාකට් කරන්න හරි රටට වැඩක් වෙනවා නම් පුහු ප්‍රචාරණ වලට නොයා එක හොද නැද්ද.සිරස සුපර් ස්ටාර් පටන් ගත්තම අනිත් ඔක්කෝම චැනල් කරන්න පටන් ගත්තේ ඇයි අන්තිමට ආරක්ෂක අමාත්‍යඃශයත් ස්ටාර්ල තෝරනවා :lol::lol:පෝය දවසකට ඔය ස්වාධිනයි කියන නාලිනාවකුයි සිරසයි දාලා බලපන් කෝ තියෙන වෙනස පොය දවසටත් හරසුන් ටෙලි නාට්‍ය රාඡ්‍ය මාධ්‍ය වලින් පෙන්වන කොට විදර්ශනා වගේ ටෙලි නාට්‍යයක් වත් යන්නේ සිරසේ විතරයි.සතියේ දවස්වල උදේ පාන්දර රඡයේ නාලිකා වල දේශපාලුවෝ ගෙනත් දවසම මස්ත බාල්දු කරන කොට සිරසේ යන බෞද්ධ සාකඡ්ඡා වක් බලපන් අහසට පොලව වගේ ඇති .
    සිරස තමන් බෞද්ධයො කියලා පෙන්නන්න සෑහෙන්න මහන්සි ගන්නවා.. කොහොමත්.. සිංහ හම පොරව ගත්තට ඉන්නෙ මොකාද කෑ ගහුවම අහුවෙනවා.. :D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    අනේ මහත්තයෝ එහෙනම් මට කියන්නකො රණවිරු රියල් ස්ටාර් මොකටද කියල? ගායක ගායිකාවො ඕන තරම් බිහි උනදෙන්.. ඒකට ඇයි උබ අඩන්නෙ. ඔය භාතිය ආයියලට දැනුනෙවත් නෑනෙ ශිහාන්ල ෆීල්ඩ් එකට ආවයි කියල. අනේ මන්ද, උබලගේ මොලේ අර පල්ලියෙන් වගේ, ස්වාධීනෙ මහින්ද මහත්තය මොට කරල තියෙන්නෙ.

    ඔය පුහු ගායකයො තෝරන්න සල්ලි නාස්ති කරන එක නවත්තලා දුප්පත් ක්‍රීඩකයොන්ට චාන්ස් එකක් දෙන්නෙ නැති එක ගැන තමයි රිදිලා තියෙන්නෙ.. Any problem? :growl:

    අනික භාතියල ගායකයොද බං
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොටීයෙක් නෙමේ බන් ඔය කියල (Delmar) නම දාල රෙප් කපල තියෙන්නෙ ඇයි අඩන්නෙ.

    තෝ කොටින්ට පු* දුන්නට අපි දෙන්නෙ නැති හින්දා

    :nerd::nerd::nerd:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සිරස තමන් බෞද්ධයො කියලා පෙන්නන්න සෑහෙන්න මහන්සි ගන්නවා.. කොහොමත්.. සිංහ හම පොරව ගත්තට ඉන්නෙ මොකාද කෑ ගහුවම අහුවෙනවා.. :D:D

    ඔය කියන දේයක් නෑ ඒව අහල එක මනුස්සෙයක් හරි හැදෙනව නම් .දුෂ්කර පාසල් වලට සුලුවෙන් හරි උදව් වක් කරන්නේ සිරසේන් විතරයි .සිංදුවකට කතෟ භාගය නාමිකව හරි දෙන්නේ සිරසේන් විතරයි .මම කියන්නේ නෑ ඔක්කොම වැඩ සටහන් හොදයි කියලා මොකද හැම නාලිකාවක්ම වානිඡ පරමාර්ථයෙන් යන හින්දා .
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    සිරස තමන් බෞද්ධයො කියලා පෙන්නන්න සෑහෙන්න මහන්සි ගන්නවා.. කොහොමත්.. සිංහ හම පොරව ගත්තට ඉන්නෙ මොකාද කෑ ගහුවම අහුවෙනවා.. :D:D

    අප්පා මෙන්න පන්සලේ හාමුදුරුවො එක්ක බ්ලූ බලපු ඇබිත්තය බෞද්ධකම ගැන කතා කරනව..
    පල පල ගිහින් ගිලම්පස ටික ලෑස්ති කරපන්..
    උබේ ඇවටාර් එක උබටම හරියනව.. ගොන් හිවල
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12986021 said:
    ඔය කියන දේයක් නෑ ඒව අහල එක මනුස්සෙයක් හරි හැදෙනව නම් .දුෂ්කර පාසල් වලට සුලුවෙන් හරි උදව් වක් කරන්නේ සිරසේන් විතරයි .සිංදුවකට කතෟ භාගය නාමිකව හරි දෙන්නේ සිරසේන් විතරයි .මම කියන්නේ නෑ ඔක්කොම වැඩ සටහන් හොදයි කියලා මොකද හැම නාලිකාවක්ම වානිඡ පරමාර්ථයෙන් යන හින්දා .
    එහෙනම් කට පු* වහගෙන ගිහින් සිරසෙ ඔලිම්පික් බලපන්.:lol::lol::lol::lol:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සිරස තමන් බෞද්ධයො කියලා පෙන්නන්න සෑහෙන්න මහන්සි ගන්නවා.. කොහොමත්.. සිංහ හම පොරව ගත්තට ඉන්නෙ මොකාද කෑ ගහුවම අහුවෙනවා.. :D:D

    අනිවා මචන්....බොරැ පොයිය විතරයි....;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඩිස්කවරි වගේ වැඩසටහනකට යන වියදම හිතන්නත් උබ පොඩි බන්. ඒවගේ දෙයක් ආදේශ කිරීමේ ලාබය හිතන්න උබට දැයෙන්නෙ නැතුව ඇති.
    ලංකාවේ දිය ඇලි, වන ජිව වැඩසටහන (අරුන් ඩයස් මෙහෙයවපු එක), මහා සින්හලෙ වන්ශ කතාව වගෙ වැඩසටහන් උඹට බලාගන්න තිබ්බා සිරසම බලාගෙන හිටියෙ නැත්තං.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අප්පා මෙන්න පන්සලේ හාමුදුරුවො එක්ක බ්ලූ බලපු ඇබිත්තය බෞද්ධකම ගැන කතා කරනව..
    පල පල ගිහින් ගිලම්පස ටික ලෑස්ති කරපන්..
    උබේ ඇවටාර් එක උබටම හරියනව.. ගොන් හිවල

    අද උදේ උඹෙ අ*මාත් කිව්වෙ ඔහොම තමයි. :P
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
    1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
    2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
    3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
    4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
    5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
    නිකන් කහින්න එපා බන්.

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,699
    113
    Gampaha
    අප්පා මෙන්න පන්සලේ හාමුදුරුවො එක්ක බ්ලූ බලපු ඇබිත්තය බෞද්ධකම ගැන කතා කරනව..
    පල පල ගිහින් ගිලම්පස ටික ලෑස්ති කරපන්..
    උබේ ඇවටාර් එක උබටම හරියනව.. ගොන් හිවල
    මචන් මම මෙච්චර වෙලා මේ පොස්ට් එක හොයහොයා හිටියේ. ඕක තමයි ඇත්ත බන්z. බලහන් මුන් අසභ්‍ය දේ බලන්න පන්සල හරි කමක් නෑ තෝර ගන්නව. පස්සෙ බෞද්ධකම ගැන ලොකු කතා දෙනව.
    සිරිලකට කෙලවෙලා ඉන්නෙ මුන් වගේ
    හිවල්ලු නිසා.