සිරසට නොදුන්න එකට මම කැමතියි, Eye, CSN හොදයි කරදරයක් නැතුව බලන්න පුලුවන්.. නැත්නම් උන්ගෙ News බලලම එපා වෙනව.ඔලිම්පික් ගන්න බැරිවෙච්ච හින්දා සිරසට කඩේ යන කොටි පැටවුන්ට රිදිලා![]()
හරියට හරි මචන්.. ඕකෙන් බිහි උන අය ඕන තරම් ඉන්නව. රියලිටි එකක් කරන එකේ වැරැද්දක් නෑ. එකෙක් කියල හෙලුව නිසා කියල. අනේ මන්ද අපේ උන්ට ගෙඩි පෙන්නන සීගිරි බිතුසිතුවම් හරි ඉහළයි, හැබැයි මේවට හෙන ටෝක්ස්, සුද්ද ගොනා කාලේ අපේ උන් මාළිගා හැදුව, හැබැයි දැන් සුද්ද මාලිගා 100 ගනණින් හදන කොට අපි තාමත් අර පරණ මාලිගා උන්ටම පෙන්නල විනිමය හොයනව. අපි හැමදාම එකතැන පල් උනේ ඔය නිසයි,උබ මේ කියල ඇත්තේ "මුවන් පල්ලැස්ස" වෙන්න ඇතිනේ?? නෑ නෑ මචං.. ඒක නාට්‍යක්... උබ ඔය කියන වැඩසටහනේ නම "පිබිදෙන ගායක පරපුර" වෙන්ඩ ඕනේ...
මන් කියන්නෙ හෙලුව ගේන්න කියල නෙමේ,, නමුත් මේක් බලපන් මෙතන මිනිස්සු බලන්නෙ හෙලුව නෙමේ..









