වැඩේ වැරදුනා

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,822
    901
    113
    15o75mq.jpg

    :no::no::no::no:
    මෙයින් පෙන්වන්නේ බංකොලොත් බාවයයි
    :P:P:P:P:P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මම කලින් හිතුවා ඕක ෆොටොශොප් එඩිටින් එකක් කියලා.. එහෙනම් මේකද සීන් එක.. තෑන්ක්ස් ෆොර් ශැයාරින් බ්‍රො.. :rofl::rofl:
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,822
    901
    113

    බොරලුගොඩ මහතා;12986789 said:
    මම කලින් හිතුවා ඕක ෆොටොශොප් එඩිටින් එකක් කියලා.. එහෙනම් මේකද සීන් එක.. තෑන්ක්ස් ෆොර් ශැයාරින් බ්‍රො.. :rofl::rofl:

    :yes::yes:
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,822
    901
    113
    බොරලුගොඩ මහතා;12986789 said:
    මම කලින් හිතුවා ඕක ෆොටොශොප් එඩිටින් එකක් කියලා.. එහෙනම් මේකද සීන් එක.. තෑන්ක්ස් ෆොර් ශැයාරින් බ්‍රො.. :rofl::rofl:

    මුන්ට කරන්න පුළුවන් මෙච්චරයි
     

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    මුන් කරන්නේ ඔක්කම මගඩි වඩවල් තමයි . අන් අයව කොටවන එකත් , අන් යට වල කපන එකත් තමයි. මෝඩ බුරුවො. බන්ගලොත් කියන්නේ එසේ මෙසේ බන්ගලොත් නෙවයි. මකේන් එලක්රි ෆොරුම් එකේ බොරු නම් දාගන ඉන්නේ හොද බෞද්දයෝ නෙවයි. රන්ගිරි මැරයෝ
     

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    මේවාට තමයි රාජපක්ස ගේම් කියන්නේ
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    වැඩේ හොඳටම වැරදිලා හුඟාක් කල්.. හක හක බක බක!
    කුරාණයේ 6:34 හා 10:64 යන සුරා වලින් කියවෙන්නේත් කුරාණය යනු දේව වචනය මිසක වෙන එකක් නොවෙන බව. (කුරාණය කියනවා කුරාණය දේව වචනය කියල! ඕකේ තාර්කික පදනමම විහිළුවක්. හැබැයි ඒ විහිළුව අපි මොහොතකට අමතක කරල දාමු.) ඒ වගේම සාහි බුකාරි ගේ 6:558 හැඩිත් එකට අනුව මුහම්මද්ට සමහර දේව වාක්‍යයන් අමතක වෙලා තියෙනවා. සුනාන් ඉබ්න් මජා ගේ 3:1944 හැඩිත් එකට අනුව මුහම්මද්ගේ මරණින් පස්සේ කුරාණයේ පිටපතක කොටසක් එළුවෙක් විසින් කා දමාත් තියෙනවා. (ඒ වගේ දේව වචනයක් කන්න එළුවෙකුට පුළුවන් වීම හරිම පුදුමයි කියල හිතෙන්නේ නැත්ද?) :lol:

    ඒ වගේම 2:106 සුරාවට අනුව කලින් කී සමහර දේව වාක්‍ය අහෝසි කර අළුතින් ඒවා පනවන බව කියවෙනවා. අල්ලා සර්වබලධාරී නම්, නියම දේව වාක්‍යය එක පාරටම කියන්න බැරි වුණේ මොකද? පළමුවෙන්ම කී සුරාවන් පස්සේ අහෝසි වෙන බව නොපෙණුනේ මොකද? තාර්කිකව හිතන්න පුළුවන් හේතු දෙකයි තියෙන්නේ. පළමුවෙනි එක තමයි එක්කෝ අල්ලා සර්වබලධාරී නෑ. එහෙම නැතිනම් කුරාණය කියන්නේ සර්වබලධාරී අල්ලාගේ වචනය නෙවෙයි. කොහොම බැලුවත් ඒ තත්වය ඉස්ලාමිකයන්ට සුබ දායක නම් නෑ. :D
    අල්ලෝ, අපි අනාතයි ලින්ක් එක

    abrogated versus in Al Quaran
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    The Koran includes many abrogated verses, called mansukh, and abrogating verses, nasikh; the latter cancel the former, rendering them invalid, though they nevertheless remain in the Koran and are deceptively quoted, for Western consumption, as though they still represented genuine Islamic beliefs. Nasikh and mansukh are legion: Of the Koran's 114 suras (chapters), only 43 are without abrogated or abrogating verses. That is naturally surprising, and so unexpected that few Westerners are aware that significant segments of the Koran have been theologically annulled. Mohammed's non-Muslim contemporaries were just as surprised.:D

    හයියෝ අපේ uncorrupted කුරානේ! මේ මොකද වුනේ අල්ලෝ??:lol:
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,822
    901
    113
    බොරලුගොඩ මහතා;12987038 said:
    ෆට්ට ගේම් එක නේද බං.. ඉස්සෙල්ලනම් ඔකමය් වැඩේ... :D:D

    මොනාද බන් මේ ගේම් එක