kosandpol අයියා ලස්සනට කියලා ඇති.
kosandpol අයියට මම උත්තර දුන්නා
උඹ දන්නවා කියලා හිතුවෙ
උඹ කියපන්කො බලන්න

kosandpol අයියා ලස්සනට කියලා ඇති.
kosandpol අයියට මම උත්තර දුන්නා
උඹ දන්නවා කියලා හිතුවෙ

කාටූන්, ටෙලි නාට්‍ය (හඬ කවපු සහ නොකවපු).
සංගීත රියලිටි වැඩසටහන් (රූකාන්තල, හෙට්ටිආරච්චිල ආවෙ ඒවයෙන්)
ක්‍රීඩා වැඩසටන් (තාමත් යන වොලිබෝල් ටූනමන්ට් වගෙ ඒවා)
මොනින් ශෝ (ආයුබෝවන්)




එහෙනං උඹ ආයෙත් බලපං උඹ quote කරලා reply කරලා තියෙන්නෙ මොකේටද කියලා.Autovision ගැන මම කිව්වෙ උබ මොනව ගැනද කියවන්නෙ? දෙක පැටලුන එවුන්ට පේන්නෙ පු*වල් තමයි කියලත් හැමෝම දන්නවා![]()
මෙහෙමයි. ප්රවෘත්ති සහ දේශපාලනය ගැන නම් මම කියන්නේ නැහැ. ඒත් අනිත් හැම චැනල් එකම උන්ට බැන බැන උන්වම කොපි කරනවා. සුපර් ස්ටාර්, sms අර උඩත් එකෙක් කියල තියනවා වගේ ඔක්කොම කරේ උන් තමා. උන්ගේ ඉන්දියන් නාට්‍ය වලට බැන බැන අනිත් උනුත් ඒවා ගෙන්න බැලුව. බැරිම තැන ඒ වගේ හිටින්න කරන්න හැදුවා.
අනික තමයි දැන් උඹ ඔය සිරස අහනවා කියන්න කිව්වා එක විවේචනය කරනවා. එතකොට උඹ අහල නැද්ද ඔය අනිත් ඔක්කොම වගේ fm කාරයෝ මම අහන්නේ ශ්‍රී fm මම අහන්නේ ගූ fm කියල බෝඩ් හිටන් ගහන්න කියනවා ? ඒවා ගහල තියන් ඉන්න එවුන්ව දැකල නැද්ද? බස් එකේ කනක් ඇහෙන්න නැතුව වේදනාවක් වෙලා උන්ගේ චැනල් දාගෙන ගියොත් කොන්දටයි ද්රයිවරයටයි රුපියල්500 ක් දෙන්නෙ? ඒව හොඳයි ද ?
ඇත්ත කියපන් මොකද්ද උඹට රිදෙන්න හේතුව? උඹ සිරස ඉන්ටවීව් ගිහින් ෆේල් ද?




එහෙනං උඹ ආයෙත් බලපං උඹ quote කරලා reply කරලා තියෙන්නෙ මොකේටද කියලා.
කවුද බෝයි දැන් යන්නේ නැනේ බන් , මොනවා උනත් මරු cartoon එක![]()



88-89 කාලේ ඔය චැනල්වලින් ලොකු සේවයක් වුනාව්. පස්සෙ යුද්දෙ කාලෙත් රටම දැනුවත් කලේත්. මහජනතාවගෙ අරමුනු එක තැනක තියාගත්තෙ මේ චැනල්වලින්. ටයිප් කරන්න කම්මැලියි බංඋඹ කියපන්කො බලන්න![]()

වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
නිකන් කහින්න එපා බන්.
අනිවා මචන්.. මම කලිනුත් කිව්වනේ විය සිදුරකින් උනත් එළියක් දකින්න පුලුවන් කැස්බෑව කණ නැත්නම් විතරයි... තව ඕෆ් ටොපික් එකක්ලු මූ පන්සලේ වැල බලල මෙතන බුද්ධාගම ගැන කියවන එක.අනේ මන්ද... මුවන් පැලැස්ස(Not Sure) කියලත් දාල තියෙනව. ගොබ්බයින්ට මොන ඉන්ගිරීසිද? "Not Sure" කියන්නෙ හරියටම විස්වාස නෑ කියන එක. වැල බලන එක නතර කරල අඩුම තරමින්.. අර ඉන්ගිරීසි පංතිය(English class for me) කියල pro එකක් යනව ඒකවත් බලපිය.
Autovision program අපිට ගොඩක් වටිනව මොකද ඒවයෙන් තමා අපි මේ වගේ Speed තියන්නත් කාර් ගැන දැන ගත්තෙත්...
අර කිව්ව වගේ Not sure කියන එකවත් දැන්නෙ නැති ගමේ බයියන්ට මොන කාර්ද?





Autovision ගැන මම කිව්වෙ උබ මොනව ගැනද කියවන්නෙ? දෙක පැටලුන එවුන්ට පේන්නෙ පු*වල් තමයි කියලත් හැමෝම දන්නවා![]()





88-89 කාලේ ඔය චැනල්වලින් ලොකු සේවයක් වුනාව්. පස්සෙ යුද්දෙ කාලෙත් රටම දැනුවත් කලේත්. මහජනතාවගෙ අරමුනු එක තැනක තියාගත්තෙ මේ චැනල්වලින්. ටයිප් කරන්න කම්මැලියි බං![]()
එතකොට මචන් සුනාමි ආපු වෙලාවේ මුල ඉදන් ඉවර වෙනකල්ම සිරස ඇතුළු මුළු MTV/MBC ජාලයම ක්‍රියා කලේ advertrisments නැතුව සියලුම අකාරයේ සහන කටයුතු වලට උදව් කළා , අනිත් එක මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරන්න කලින් රුපියල් කෝටියක් සුනාමි අරමුදලට දුන්නා
මේ ලඟදි දෙවැනි සුනාමි warning එක එද්දී මුලින්ම සහ එක දිගට පැය ගානක් channel තුනෙන්ම live telecast එකක් දුන්නේ MTV එක විතරයි
වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
නිකන් කහින්න එපා බන්.
Autovision=top gear
ekath kopiyak ne oi![]()



එතකොට මචන් සුනාමි ආපු වෙලාවේ මුල ඉදන් ඉවර වෙනකල්ම සිරස ඇතුළු මුළු MTV/MBC ජාලයම ක්‍රියා කලේ advertrisments නැතුව සියලුම අකාරයේ සහන කටයුතු වලට උදව් කළා , අනිත් එක මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරන්න කලින් රුපියල් කෝටියක් සුනාමි අරමුදලට දුන්නා
මේ ලඟදි දෙවැනි සුනාමි warning එක එද්දී මුලින්ම සහ එක දිගට පැය ගානක් channel තුනෙන්ම live telecast එකක් දුන්නේ MTV එක විතරයි
රියලිටි ටිවි කියන්නෙ ප්‍රෙක්ශක තිරනයෙන් වෙනස් වෙන වැඩසටන් වලට නෙමෙයි. රියලිටි ටිවි කියන්නෙ තිර රචනාවක් (unscripted) නැතුව සහ නලුනිලියන් භාවිතා නොකොට සාමාන්‍ය ජනයා භාවිතා වෙන වැඩසටන් වලට. The Apprentice, master chef, survivor වගෙ ඒවත් රියලිටි ටිවි හැටියට සැලකෙන්නෙ ප්‍රෙක්ශක තÍරනයක් නැතත්.cartoon එකක් හඬ කවනවා සහ ටෙලි නාට්‍ය පෙන්නනවා කියන්නේ copy කරනවා කියල උඹ හිතනවා නම් හරි සිරස ඒවා copy කළා.
ලංකාවේ පලවෙනි reality වැඩසටහන සගීත **** මට හරියට නම මතක නැහැ එක තිබ්බේ හිරු FM එකේ . දෙවෙනි reality වැඩසටහන සහ පළමු reality TV වැඩසටහන සිරස Super Star. රූකාන්ත එහෙම ආවේ සංගීත වැඩසටහන් වලින් reality TV කියන්නේ ප්‍රේක්ෂකයාගේ තීරණය මත වෙනස් වන වැඩසටහනක්
ඒකට කියන්නෙ විකුනගෙන කනවා කියලා..


ඉතින් ඕයි කොපියක් වුනත් එක මරු show එකනෙ ඕයි.![]()



