සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට&#35

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    කාටූන්, ටෙලි නාට්ය (හඬ කවපු සහ නොකවපු).
    සංගීත රියලිටි වැඩසටහන් (රූකාන්තල, හෙට්ටිආරච්චිල ආවෙ ඒවයෙන්)
    ක්රීඩා වැඩසටන් (තාමත් යන වොලිබෝල් ටූනමන්ට් වගෙ ඒවා)
    මොනින් ශෝ (ආයුබෝවන්)

    reality shows ui Thurunu shakthiy patalawagena..:lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Autovision ගැන මම කිව්වෙ උබ මොනව ගැනද කියවන්නෙ? දෙක පැටලුන එවුන්ට පේන්නෙ පු*වල් තමයි කියලත් හැමෝම දන්නවා :rofl::D:rofl:
    එහෙනං උඹ ආයෙත් බලපං උඹ quote කරලා reply කරලා තියෙන්නෙ මොකේටද කියලා.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මෙහෙමයි. ප්‍රවෘත්ති සහ දේශපාලනය ගැන නම් මම කියන්නේ නැහැ. ඒත් අනිත් හැම චැනල් එකම උන්ට බැන බැන උන්වම කොපි කරනවා. සුපර් ස්ටාර්, sms අර උඩත් එකෙක් කියල තියනවා වගේ ඔක්කොම කරේ උන් තමා. උන්ගේ ඉන්දියන් නාට්‍ය වලට බැන බැන අනිත් උනුත් ඒවා ගෙන්න බැලුව. බැරිම තැන ඒ වගේ හිටින්න කරන්න හැදුවා.:lol:
    අනික තමයි දැන් උඹ ඔය සිරස අහනවා කියන්න කිව්වා එක විවේචනය කරනවා. එතකොට උඹ අහල නැද්ද ඔය අනිත් ඔක්කොම වගේ fm කාරයෝ මම අහන්නේ ශ්‍රී fm මම අහන්නේ ගූ fm කියල බෝඩ් හිටන් ගහන්න කියනවා ? ඒවා ගහල තියන් ඉන්න එවුන්ව දැකල නැද්ද? බස් එකේ කනක් ඇහෙන්න නැතුව වේදනාවක් වෙලා උන්ගේ චැනල් දාගෙන ගියොත් කොන්දටයි ද්රයිවරයටයි රුපියල්500 ක් දෙන්නෙ? ඒව හොඳයි ද ?:lol:

    ඇත්ත කියපන් මොකද්ද උඹට රිදෙන්න හේතුව? උඹ සිරස ඉන්ටවීව් ගිහින් ෆේල් ද?:rofl::rofl::lol:
    :lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ කියපන්කො බලන්න :)
    88-89 කාලේ ඔය චැනල්වලින් ලොකු සේවයක් වුනාව්. පස්සෙ යුද්දෙ කාලෙත් රටම දැනුවත් කලේත්. මහජනතාවගෙ අරමුනු එක තැනක තියාගත්තෙ මේ චැනල්වලින්. ටයිප් කරන්න කම්මැලියි බං:dull:
     
    Last edited:

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
    1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
    2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
    3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
    4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
    5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
    නිකන් කහින්න එපා බන්.

    aniwa mcn
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අනිවා මචන්.. මම කලිනුත් කිව්වනේ විය සිදුරකින් උනත් එළියක් දකින්න පුලුවන් කැස්බෑව කණ නැත්නම් විතරයි... තව ඕෆ් ටොපික් එකක්ලු මූ පන්සලේ වැල බලල මෙතන බුද්ධාගම ගැන කියවන එක. :eek::eek: අනේ මන්ද... මුවන් පැලැස්ස(Not Sure) කියලත් දාල තියෙනව. ගොබ්බයින්ට මොන ඉන්ගිරීසිද? "Not Sure" කියන්නෙ හරියටම විස්වාස නෑ කියන එක. වැල බලන එක නතර කරල අඩුම තරමින්.. අර ඉන්ගිරීසි පංතිය(English class for me) කියල pro එකක් යනව ඒකවත් බලපිය. :(:(
    Autovision program අපිට ගොඩක් වටිනව මොකද ඒවයෙන් තමා අපි මේ වගේ Speed තියන්නත් කාර් ගැන දැන ගත්තෙත්...
    අර කිව්ව වගේ Not sure කියන එකවත් දැන්නෙ නැති ගමේ බයියන්ට මොන කාර්ද?

    ane manda mu nam ekko sirase wada karana ekek nathnam maharajata p**a dena ekek.sirasata mara deemak ne denne.:lol::lol::lol::lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Autovision ගැන මම කිව්වෙ උබ මොනව ගැනද කියවන්නෙ? දෙක පැටලුන එවුන්ට පේන්නෙ පු*වල් තමයි කියලත් හැමෝම දන්නවා :rofl::D:rofl:

    Autovision=top gear:lol::lol::lol::lol:

    ekath kopiyak ne oi:rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    88-89 කාලේ ඔය චැනල්වලින් ලොකු සේවයක් වුනාව්. පස්සෙ යුද්දෙ කාලෙත් රටම දැනුවත් කලේත්. මහජනතාවගෙ අරමුනු එක තැනක තියාගත්තෙ මේ චැනල්වලින්. ටයිප් කරන්න කම්මැලියි බං:dull:

    එතකොට මචන් සුනාමි ආපු වෙලාවේ මුල ඉදන් ඉවර වෙනකල්ම සිරස ඇතුළු මුළු MTV/MBC ජාලයම ක්‍රියා කලේ advertrisments නැතුව සියලුම අකාරයේ සහන කටයුතු වලට උදව් කළා , අනිත් එක මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරන්න කලින් රුපියල් කෝටියක්‌ සුනාමි අරමුදලට දුන්නා

    මේ ලඟදි දෙවැනි සුනාමි warning එක එද්දී මුලින්ම සහ එක දිගට පැය ගානක් channel තුනෙන්ම live telecast එකක් දුන්නේ MTV එක විතරයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට මචන් සුනාමි ආපු වෙලාවේ මුල ඉදන් ඉවර වෙනකල්ම සිරස ඇතුළු මුළු MTV/MBC ජාලයම ක්‍රියා කලේ advertrisments නැතුව සියලුම අකාරයේ සහන කටයුතු වලට උදව් කළා , අනිත් එක මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරන්න කලින් රුපියල් කෝටියක්‌ සුනාමි අරමුදලට දුන්නා

    මේ ලඟදි දෙවැනි සුනාමි warning එක එද්දී මුලින්ම සහ එක දිගට පැය ගානක් channel තුනෙන්ම live telecast එකක් දුන්නේ MTV එක විතරයි

    ඒකට කියන්නෙ විකුනගෙන කනවා කියලා..
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
    1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
    2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
    3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
    4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
    5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
    නිකන් කහින්න එපා බන්.

    Un aluthem oka kara newei machan
    un thama palawaniyatama oka pitaratin copy kare
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    එතකොට මචන් සුනාමි ආපු වෙලාවේ මුල ඉදන් ඉවර වෙනකල්ම සිරස ඇතුළු මුළු MTV/MBC ජාලයම ක්‍රියා කලේ advertrisments නැතුව සියලුම අකාරයේ සහන කටයුතු වලට උදව් කළා , අනිත් එක මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරන්න කලින් රුපියල් කෝටියක්‌ සුනාමි අරමුදලට දුන්නා

    මේ ලඟදි දෙවැනි සුනාමි warning එක එද්දී මුලින්ම සහ එක දිගට පැය ගානක් channel තුනෙන්ම live telecast එකක් දුන්නේ MTV එක විතරයි

    ගාල්තැන්නේ අර බුවා උගේ සල්ලි වලින් කියලා ගෙවල් හදලා ස්වර්ණවාහිනී යේ නිවුස් වලට දාල පබ්ලිසිටි දෙන්නේ උගේ පු* කහනවට නෙමේනේ.ඌටත් මොකක් හරි වාසියක් තියෙන හින්ද නේ.අන්න ඒ වගේ තමා සිරසත්.අනික ඕව හොද හිතින් කරනවානම් ඔය තරම් අඩ බෙර ගහන්න ඕනද?
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    cartoon එකක් හඬ කවනවා සහ ටෙලි නාට්‍ය පෙන්නනවා කියන්නේ copy කරනවා කියල උඹ හිතනවා නම් හරි සිරස ඒවා copy කළා.

    ලංකාවේ පලවෙනි reality වැඩසටහන සගීත **** මට හරියට නම මතක නැහැ එක තිබ්බේ හිරු FM එකේ . දෙවෙනි reality වැඩසටහන සහ පළමු reality TV වැඩසටහන සිරස Super Star. රූකාන්ත එහෙම ආවේ සංගීත වැඩසටහන් වලින් reality TV කියන්නේ ප්‍රේක්ෂකයාගේ තීරණය මත වෙනස් වන වැඩසටහනක්
    රියලිටි ටිවි කියන්නෙ ප්රෙක්ශක තිරනයෙන් වෙනස් වෙන වැඩසටන් වලට නෙමෙයි. රියලිටි ටිවි කියන්නෙ‌ තිර රචනාවක් (unscripted) නැතුව සහ නලුනිලියන් භාවිතා නොකොට සාමාන්ය ජනයා භාවිතා වෙන වැඩසටන් වලට. The Apprentice, master chef, survivor වගෙ ඒවත් රියලිටි ටිවි හැටියට සැලකෙන්නෙ ප්රෙක්ශක තÍරනයක් නැතත්.