onna ohe maawath ekkan yanna Colombo 5 road eken ennooo

Nexus VS Xperia
අඩොව් xperia එක්ක හැප්පෙන්න එපා
we have a HULK![]()
මොකද මචන් දිව දාල ඇහක් ගහනේ

ඔවු මචන් උබ මීගමුවේ නේද

පුරුද්ද බං
ඔව් ඔව් මීගමුවේ තමා![]()

View attachment 40377
Machanla Mata Help ekak deepan. Samsung Galaxy I9103 R phone eka kohomada mchan. eka hodaida.. pavicchi karana kawru hari innawada....
menna machan link eka wisthara wala. poddak balala kiyapan mchan...
GSMARENA
wadiya famous una ekak newe ne
kiyak wenaway Oka

පුරුද්ද බං
ඔව් ඔව් මීගමුවේ තමා![]()

45k mchan. eke fetures hodai ban ekai baluwe.. Ram 1GB, Internal 8GB, Processor Dual Core 1GHZ, ekai ban baluwe...![]()
Mata stickcricket pro eka hoyala dennako
https://play.google.com/store/apps/details?id=com.sticksports.stickcricket&hl=en
තරහ වෙන්න එපා specs විතරක් බලලා ෆෝන් ගත්ත කාලෙකුත් තිබ්බ මචං. උඹට ඕනා specs විතරක් නම් එකම firmware එකේ මරෙනකන්ම හිර වෙලා ඉන්න ඕනා නම් අවුලක් නෑ. මොකද smartphone එකක් කියන්නේ පරණ nokia එකක් වගේ ගත්තු දවසේ ඉඳල ඒක විකුණන කන් එකම firmware එක තියාගෙන ඉඳල වැඩක් ඇති ෆෝන් එකක් නෙමේ. ෆෝන් එකේ specs හොඳයි මචෝ ඒක මම පිලි ගන්නවා අහබ්යි ඉතින් හැමදාම එකම firmware එකේ තමා ඉන්න වෙන්නේ උඹට මචං ෆෝන් ඒක update කරන්න ඕනේ නැත්නම් කිසි අවුලක් නෑ හොඳටම ලාබයි
View attachment 40377
Machanla Mata Help ekak deepan. Samsung Galaxy I9103 R phone eka kohomada mchan. eka hodaida.. pavicchi karana kawru hari innawada....
menna machan link eka wisthara wala. poddak balala kiyapan mchan...
GSMARENA
me phone eka update karanna bayida?