ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Max_r

Well-known member
  • May 10, 2007
    12,743
    1
    15,405
    113
    Nexus VS Xperia

    අඩොව් xperia එක්ක හැප්පෙන්න එපා :P

    we have a HULK ;)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පුරුද්ද බං :lol::lol:

    ඔව් ඔව් මීගමුවේ තමා :D

    ane huke ubala okkoma walige pagan dangalanawa ne :rofl:
    mama kiwa ape gedara ta eha gedara inna manz gana,u nexus ekak tyagena pc ekata connect karannewat natuwa innawa msg kara kara
     
    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    galaxy R.jpg
    Machanla Mata Help ekak deepan. Samsung Galaxy I9103 R phone eka kohomada mchan. eka hodaida.. pavicchi karana kawru hari innawada....

    menna machan link eka wisthara wala. poddak balala kiyapan mchan...

    GSMARENA
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    45k mchan. eke fetures hodai ban ekai baluwe.. Ram 1GB, Internal 8GB, Processor Dual Core 1GHZ, ekai ban baluwe... :rolleyes::rolleyes::rolleyes:

    තරහ වෙන්න එපා specs විතරක් බලලා ෆෝන් ගත්ත කාලෙකුත් තිබ්බ මචං. උඹට ඕනා specs විතරක් නම් එකම firmware එකේ මරෙනකන්ම හිර වෙලා ඉන්න ඕනා නම් අවුලක් නෑ. මොකද smartphone එකක් කියන්නේ පරණ nokia එකක් වගේ ගත්තු දවසේ ඉඳල ඒක විකුණන කන් එකම firmware එක තියාගෙන ඉඳල වැඩක් ඇති ෆෝන් එකක් නෙමේ. ෆෝන් එකේ specs හොඳයි මචෝ ඒක මම පිලි ගන්නවා අහබ්යි ඉතින් හැමදාම එකම firmware එකේ තමා ඉන්න වෙන්නේ උඹට මචං ෆෝන් ඒක update කරන්න ඕනේ නැත්නම් කිසි අවුලක් නෑ හොඳටම ලාබයි
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    me phone eka update karanna bayida?
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    me phone eka update karanna bayida?

    Samsung ලා දෙනවා නම් පුළුවන් එත් ඕකට තාම ICS වත් දීලද මම දාන්නේ නෑ GT-I9100G එකට දුන්නෙත් ලඟදි එකත් 4.0.3 දැන් 4.1 ඇවිල්ලත් ඉවරයි :yes:
     
    Status
    Not open for further replies.