para sirasa ballo.mun sakkilinta pu*a dena haththak.
![]()
වැඩේ කියන්නෙ මේව දැක දැක උන්ගෙම පුක ලෙව කන්න යනවනෙ මුන්

para sirasa ballo.mun sakkilinta pu*a dena haththak.
![]()

වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
නිකන් කහින්න එපා බන්.



koheda aluth dewal kare.un kare okkoma kopi.indian unge ewa kopi kara.anika mulinma cartoon debas kawwe rupavahiniyen ne.
![]()
උන්ගෙ පූරුවෙ කරුමෙ බන්..වැඩේ කියන්නෙ මේව දැක දැක උන්ගෙම පුක ලෙව කන්න යනවනෙ මුන්![]()
Owa thama hoda ewa issara thibuna. Dan oya magul rupawahiniya rajayata kade yana eka witharai karanne.

එතකොට මචන් සුනාමි ආපු වෙලාවේ මුල ඉදන් ඉවර වෙනකල්ම සිරස ඇතුළු මුළු MTV/MBC ජාලයම ක්‍රියා කලේ advertrisments නැතුව සියලුම අකාරයේ සහන කටයුතු වලට උදව් කළා , අනිත් එක මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරන්න කලින් රුපියල් කෝටියක් සුනාමි අරමුදලට දුන්නා
මේ ලඟදි දෙවැනි සුනාමි warning එක එද්දී මුලින්ම සහ එක දිගට පැය ගානක් channel තුනෙන්ම live telecast එකක් දුන්නේ MTV එක විතරයි
ඒකට කියන්නෙ විකුනගෙන කනවා කියලා..

Owa thama hoda ewa issara thibuna. Dan oya magul rupawahiniya rajayata kade yana eka witharai karanne.

හැමදාම ඒක උනා බන් ඉස්සරහටත් වේවි
UNP ඒක ආවොත් කොට ගවුම් ඇදගත්ත අක්කල ඒවි news කියන්න![]()
ගමයා;12987199 said:එකට කියන්නේ බන් නොහැකියාව රඡයේ මාධ්‍ය වල නොහැකියාව![]()
කාටූන්, ටෙලි නාට්ය (හඬ කවපු සහ නොකවපු).
සංගීත රියලිටි වැඩසටහන් (රූකාන්තල, හෙට්ටිආරච්චිල ආවෙ ඒවයෙන්)
ක්රීඩා වැඩසටන් (තාමත් යන වොලිබෝල් ටූනමන්ට් වගෙ ඒවා)
මොනින් ශෝ (ආයුබෝවන්)


ගමයා;12987235 said:උබල ආරාබියේ ඉන්න එවුන් වගේ ගෑනියෙක්ගේ කකුලක් දැක්කම මාර චුන් එකක් යන්නේ

අම්මව හරි විකුණගෙන කන්න හදන උන්ට ඕව ලොකු වැඩ තමා
ගමයා;12987283 said:ලෝකයේ අනිත් චැනල් ටිකක් බලපන්කෝ 24 hours news පෙන්වන්නේ news පෙන්නුවේ පලියට විකුනන් කෑමක් වෙන්නේ කොහොමද


අනේ නැහැ බන් හැබැයි උබටනම් එහෙමද ගමයො
කොලබ වරෙන් උබට හැමදාම බලන්න පුළුවන්
අනාතය..![]()


ගමයා;12987283 said:ලෝකයේ අනිත් චැනල් ටිකක් බලපන්කෝ 24 hours news පෙන්වන්නේ news පෙන්නුවේ පලියට විකුනන් කෑමක් වෙන්නේ කොහොමද
ගමයා;12987292 said:නම ගමයා උනාට මම කොළබ තමයි .හැබැයි කකුල් බලලා නම් පුරැදු නෑ![]()
