සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට&#35

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Well said bossa
    11.gif

    :baffled: සිරා කතාව මොනා නැතත් :yes:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචන් මම මෙච්චර වෙලා මේ පොස්ට් එක හොයහොයා හිටියේ. ඕක තමයි ඇත්ත බන්z. බලහන් මුන් අසභ්‍ය දේ බලන්න පන්සල හරි කමක් නෑ තෝර ගන්නව. පස්සෙ බෞද්ධකම ගැන ලොකු කතා දෙනව.
    සිරිලකට කෙලවෙලා ඉන්නෙ මුන් වගේ
    හිවල්ලු නිසා.

    :yes::yes:
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
    1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
    2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
    3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
    4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
    5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
    නිකන් කහින්න එපා බන්.


    :yes::yes::yes::yes:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    මට කේබල් ටිවි තියෙනව. :rofl::rofl: සිරස ඔක්කොම දේවල් ගේන්නෙ පිටරටින් තමා. නමුත් ලාංකාවෙ මුලින්ම කරන්නෙ උන්. තේරුම ගැනීමේ අවුලක් වගේ.. මම කිව්වෙ හොදම හඩ කැවීම් කියල.
    Lord of the Rings චිත්‍ර පටි මාලාවෙ හඩ කැවීම්.. ඔය දේ දැනට කවුරුත් කරල නෑ.

    ekanam machan kiyala wadak na :)
    sirawatama uparimai Dubbing nam :yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය ඔක්කොම උන්ගේ ඒවා නෙවයි ඕයි . ඔක්කොම ඇමෙරිකාවේ පටන් අරන් ලෝකේ වටේ ගිහින් අන්තිමට අපේ අල්ලපු ගු රටේ පෙන්නලා කුණු වෙලා ලංකාවට උඹ වගේ ලින් ගෙම්බන්ව අන්දන්න ගෙනාපු ඒවා මචන් . ඕක උඹට උන් අලුතෙන් ගෙනාව වගේ පෙනුනට ඕව ලෝකේ වටේ ගිහින් කුණු වෙලා අන්තිමට අපේ රටට ආපු ඒවා . යකෝ ජාතික රුපවාහිනියේ කරපු හඬ කැවීම් එක්ක මේවා වැඩසටහන්ද ? උඹ සිරසේ වැඩ කරන එකෙක් නම් sorryබන්. මොකද උඹ කරන්නේ උඹ වැඩ කරන තැනකට අදින එකනේ .එත් ඇත්ත මේකයි :confused::cool:


    :yes::yes::yes::yes::yes::yes:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    හා ඒක වෙන්නැති රස රිසි ගී එහෙම තැන් තැන් වලට දාන්නෙ.. මිනිස්සු බලන හින්දා ප්‍රොග්‍රෑම්වල වෙලාව වෙනස් කරනවා කියලා මම අදමයි ඇහුවෙ.. එතකොට ඒව දාන්නෙ කාට බලන්නද?


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    රස රිසි ගී මරැ නේද :D:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තෝනම් මෝඩ අමන උගුඩුවෙක්........
    සුපර් ස්ටාර් / ඩාන්සින් ස්ටාර්... උන්ගෙ නිර්මාන නෙමේ ගොනෝ... උන් පිටරට චැනල්වලින් කොපිකරන ඒව...

    කාටුන්වල දෙබස් හරි හොදයි... පොඩි එවුන්ට සුදුසු දෙබස් ඒවගෙ ති‍යෙනවද මෝඩයො...
    පොඩි එවුන්ට කුණුහරුප කියල දෙන්නෙ සිරස....

    උඹට ඕනෙමනම් ගිහින් මහාරාජ ලග නැමිල හිටපන්... මෝඩ මූසලය


    :P:P:yes::yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12990106 said:
    රස රිසි ගී මරැ නේද :D:P
    මරුවට තිබුනා නාරද හිටපු කාලෙ.. මොනවාවුනත් ඇත්ත කියන්න එපෑ...:P:P
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මරුවට තිබුනා නාරද හිටපු කාලෙ.. මොනවාවුනත් ඇත්ත කියන්න එපෑ...:P:P

    නාරද වගේ අය ගේනාවෙත් සිරසෙන් නේද එකේත් හැටි:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
    1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
    2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
    3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
    4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
    5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
    නිකන් කහින්න එපා බන්.

    ----------------------------------------------------------------------------------
    245 වෙනි කමෙන්ටුව විදියට ඉදිරිපත් කලේ මෙතනත් දැන්ම.

    අනිත් උන් කිසිම හරයක් නැති කමෙන්ටු තමා දාන්නෙ. මම කැපුන. යන්න කලියෙන් මෙච්චර වෙලා කියපු දේවල් වල සමරියක් දුන්නොත්-----

    1. සිරසෙ ඔලිම්පික් යනවට මම කොහෙත්ම කැමති නෑ. නිවුස් බලලම එපාවෙනව. තව සිරසෙ අනිත් චැනල් වලට ඔලිම්පික් විකාශය විටින් විට මාරු කරනව. Eye, CSN එකේ යනවට තමා කැමති. කරදරයක් නැතුව ඕන වෙලාවක බලන්න පුලුවන්.

    2. සිරසෙ යන ඔක්කොම Programs මම හොදයි කියන්නෙ නෑ. අර රන් දෙපැය වගේ.. (ගොන් දෙපැය)

    3. කාටුන් හා අනිත් චිත්‍රපටි හඩ කැවීම අතින් උපරිමයි කියලයි මම කියන්නෙ. ඔය කාලෙදි සිරසෙ කාටුන් එකකට ගහන්න වෙන එකකට හරි තිබ්බෙ රූපවාහිනියෙ ගිය දඟර වලිගය විතරයි.

    4. සිරස කරන්නෙ කොපි කරන එක තමයි. කේබල් ටිවි තියන ඕන එකෙක් ඒක දන්නව. හැබැයි ලංකාවට මුලින්ම ගේන්නෙ උන් තමයි. ඊට පස්සෙ සිරසෙන් කොපි කරනව. Ex - (Reality Shows) අනිත් එක මේ රියලිටි ෂෝ ලෝකය පුරාම වෙනව.. (country) got talent කියන ෂෝ එක. (ex- British got talent) එතකොට ඇත්තටම හැම රටක්ම තව එකකින් කොපි කරල තමා. මොකද ඔක්කොම සමගාමී විකාශන නෙමෙයි නෙ කෙරුවෙ.

    5. නිවුස් ගත්තොත් හරය කෙසේ වෙතත් ස්ටයිල් එකනම් නියමයි. හැබැයි ඉතිං ගෙදරක ලැට්වල කඩන් වැටුනත් සිරසෙ බ්‍රෙකින් නිවුස් වලින් කියනව. ඒවගේම් විපක්ශයේ හොද හරයක් ඇති (ඔක්කොම නෙමේ) කතාවක් බලන්න පුලුවන් වෙන්නෙත් උන්ගෙන් තමා. අනිත් චැනල් වල යන්නෙ නෑනෙ.

    කොහෙන් ගෙනාවත් ලංකාවට අලුත් දෙයක් ගෙනාවෙ කෙරුවෙ උන් තමා. මොනා උනත් බලන්න දෙයක් තිබ්බෙ සිරසෙ තමයි.
    මේ හැම දෙයක්ම මම විටින් විට කිව්ව.

    මෙතන ඉන්න එවුන් මොනා කිව්වත් අදටත් උබල සූර පප්පා, කවුද බෝයි, දඟය බලන බව කවුරුත් දන්නව.
    ඊලඟ නිවාඩුවට අලුතෙන් ෆිල්මස් දෙක තුනක් හඬ කවල ආවොත් ඒවත් බලන බව දන්නව. අන්න ඒවයේ තිබුණ කොලිටිය නිසයි ඇත්තටම ඒව වින්ද නිසයි විරුද්ධව හඬක් නැගුවෙ..

    Eththa Machan
    Mun Kochchara Bennath Horen Balanawa
    Adugane Sirase Kotata Edala Pennana Keli Diha Hari Mun Horen Balanawa:P:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12990146 said:
    නාරද වගේ අය ගේනාවෙත් සිරසෙන් නේද එකේත් හැටි:P:P
    සිරසට කැමති හින්දා වෙන්නැති දැන් ඒ කස්ටිය ඒකෙ නැත්තෙ..:P:P:P