සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට&#35

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
මමත් උදේ ඉඳලම බලන් හිටිය මේක දිහා. වැඩේ නැගල යනවා වගේ.
සිරස නරකයි රූපවාහිනිය හොඳයි කියල කියනවා පේනවා. හැබැයි සිරස කියන ඔය මහා නරක, සමාජය දූෂණය කරපු, චැනල් එකේ හිටපු ලොක්ක නිමල් ලක්ෂපති ආරච්චි තමයි පස්සේ රූපවාහිනියට ගත්තේ. නරක හින්දද? සිරස කරපු දේවල් බලල නේද? නාරද දැන් ඉන්නේ ආණ්ඩුවේ චැනල් වල. සිරසෙන් රට කාපු නිසාද? ඒ ගොල්ලොන්ටත් කන්න හිතිලද?
ඇත්තටම වෙන්නේ මේකයි. ආණ්ඩුවේ චැනල් ඔක්කොම සිරස කොපි කරලා ඒ වගේ වෙන්න හදනවා. සුපර් ස්ටාර් වගේ ඒවා විතරක් නෙවෙයි ප්‍රවෘත්ති කියන්න කොට ගවුම අන්දලා ගල පේන්න කැමරාව ඇල්ලුවෙත් සිරස වගේ මොඩ් වෙන්න තමයි. දැන් නම් ආයෙම සාරිය අන්දලා ද කොහෙද.
සිරස කියන ඒවා නරකයි. රූපවාහිනිය හොඳයි. හැබැයි සරත් ෆොන්සේකා මහත්තයට කරන දේට හෙන ගහන්න ඕන කියල කියපු උන් තමයි මේකේ රූපවාහිනියට කඩේ යන්නේ.
උඹල රූපවාහිනියට දෙන්න පෝලිමේ නැමිලා ඉන්නවා. අරෙහෙ රූපවාහිනිය සිරස වගේ වෙන්න දඟලනවා.

එහෙනම් අපි ගියා.
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
    1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
    2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
    3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
    4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
    5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
    නිකන් කහින්න එපා බන්.

    එක්කෝ උබට පොඩි කාලයක් තිබිල නෑ.. එක්කෝ උබට මතක නෑ නෑත්තම් උබ මේ තාම පොඩි කොල්ලෙක්.... උබ දන්නෑති උනාට නිවාඩු කාලේ ලමා වෑඩසටහන් ගියේ රුපවාහිනියේ මට දෙක වසරේ ඉදන් මතකයි ඒකාලේ උදේ නෑගිටල දවල් වෙනකම්ම ඨ්V එක දිහා බලන් හිටපුව...
    ඔය අනික් ඒවා ගෑනත් කියන්න්න තියෙන්නේ එච්චරයි
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මමත් උදේ ඉඳලම බලන් හිටිය මේක දිහා. වැඩේ නැගල යනවා වගේ.
    සිරස නරකයි රූපවාහිනිය හොඳයි කියල කියනවා පේනවා. හැබැයි සිරස කියන ඔය මහා නරක, සමාජය දූෂණය කරපු, චැනල් එකේ හිටපු ලොක්ක නිමල් ලක්ෂපති ආරච්චි තමයි පස්සේ රූපවාහිනියට ගත්තේ. නරක හින්දද? සිරස කරපු දේවල් බලල නේද? නාරද දැන් ඉන්නේ ආණ්ඩුවේ චැනල් වල. සිරසෙන් රට කාපු නිසාද? ඒ ගොල්ලොන්ටත් කන්න හිතිලද?
    ඇත්තටම වෙන්නේ මේකයි. ආණ්ඩුවේ චැනල් ඔක්කොම සිරස කොපි කරලා ඒ වගේ වෙන්න හදනවා. සුපර් ස්ටාර් වගේ ඒවා විතරක් නෙවෙයි ප්‍රවෘත්ති කියන්න කොට ගවුම අන්දලා ගල පේන්න කැමරාව ඇල්ලුවෙත් සිරස වගේ මොඩ් වෙන්න තමයි. දැන් නම් ආයෙම සාරිය අන්දලා ද කොහෙද.
    සිරස කියන ඒවා නරකයි. රූපවාහිනිය හොඳයි. හැබැයි සරත් ෆොන්සේකා මහත්තයට කරන දේට හෙන ගහන්න ඕන කියල කියපු උන් තමයි මේකේ රූපවාහිනියට කඩේ යන්නේ.
    උඹල රූපවාහිනියට දෙන්න පෝලිමේ නැමිලා ඉන්නවා. අරෙහෙ රූපවාහිනිය සිරස වගේ වෙන්න දඟලනවා.

    එහෙනම් අපි ගියා.

    :lol::lol:
     
    Jim07

    Member
    Jan 7, 2009
    525
    30
    0
    NY

    :yes::yes::yes: Davase Kiyamana
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12987132 said:
    තාම පැයක් තියෙනවා බන් .මොලේ ඇලේ දාලා හෝදගනින්,:lol::lol:
    හහා. සෙනසුරාද 10ට දාලා නේ.. ඒක නෙමෙයි බං ඔය චැනල් එකේ.. ශෙඩූල්ස් මාස 3න් තුනෙන් තුනට වෙනස් වෙන්නෙ මොකෝ බං.. අවුලක්ද? :baffled::baffled::baffled:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ගමයා;12987585 said:
    ප්‍රභාකරන් මහත්තයා කරේ අපේ දේශපාලකයෝම නේ

    ඔව් අපි දන්නව එහෙම කියපු කට්ටිය ඔය නායක කම් වල ඉන්නෙ
    දේශපාලනේ ගැන නෙවෙයි බන් සිරස ගැන කතා කරේ
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හහා. සෙනසුරාද 10ට දාලා නේ.. ඒක නෙමෙයි බං ඔය චැනල් එකේ.. ශෙඩූල්ස් මාස 3න් තුනෙන් තුනට වෙනස් වෙන්නෙ මොකෝ බං.. අවුලක්ද? :baffled::baffled::baffled:

    ඉතින් බන් මිනිස්සු බලන හින්දා තමයි සෙනසුරාදා වගේ දවසකට දාලා තියෙන්නේ:D:D
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    කොටි සිරසට වැඩිය මට. ටී එන් එල් එක හොඳයි.

    යකෝ.. මුන් ඉස්සෙල්ලම කොපි කරනවා තමයි. ඒත් මුන් කොපිකරන්නෙ සුද්දා ලඟ තියෙන නරකම සහ අජූම ප්‍රොග්‍රෑම් ටික.. ඩිස්කවරි වගේ හොඳ චැනල්වල ප්‍රෝග්‍රෑම් කොපි කරලා සිරස කරපු එක ප්‍රෝග්‍රෑම් එකක් කියහන් බලන්න..

    :angry::angry::angry:

    කොහොමටත් මුන් කතාකරන්නෙ කටින් නෙමෙයි.ලංකාවෙ පලවෙනි චැනල් එක අයිටීඑන් එහමනම් සිරසෙ හැම ප්‍රොග්‍රෑම් හැම එකක්ම වෙන ප්‍රෝග්‍රෑම් වලින් උස්සපුව තමයි. සිරසට කඩේ යන උන් කතාකරන්නෙ හරියට උන් තුන් වේලටම කන්නෙ සිරසෙන් වගේ.

    :angry::angry::angry:

    සදුදා ඉදන් සිකුරාදා වෙනකං උදේ 6.45 බලපං කෝ........ අද්දර ජීවිත කියලා එකක් යන්නේ

    එතකොට සිර‍ස කරනකං ඉදලා ඒකම කොපි කරපු අනිත් චැනල් හරි... සිරස වැරදියි ද...?

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මමත් උදේ ඉඳලම බලන් හිටිය මේක දිහා. වැඩේ නැගල යනවා වගේ.
    සිරස නරකයි රූපවාහිනිය හොඳයි කියල කියනවා පේනවා. හැබැයි සිරස කියන ඔය මහා නරක, සමාජය දූෂණය කරපු, චැනල් එකේ හිටපු ලොක්ක නිමල් ලක්ෂපති ආරච්චි තමයි පස්සේ රූපවාහිනියට ගත්තේ. නරක හින්දද? සිරස කරපු දේවල් බලල නේද? නාරද දැන් ඉන්නේ ආණ්ඩුවේ චැනල් වල. සිරසෙන් රට කාපු නිසාද? ඒ ගොල්ලොන්ටත් කන්න හිතිලද?
    ඇත්තටම වෙන්නේ මේකයි. ආණ්ඩුවේ චැනල් ඔක්කොම සිරස කොපි කරලා ඒ වගේ වෙන්න හදනවා. සුපර් ස්ටාර් වගේ ඒවා විතරක් නෙවෙයි ප්‍රවෘත්ති කියන්න කොට ගවුම අන්දලා ගල පේන්න කැමරාව ඇල්ලුවෙත් සිරස වගේ මොඩ් වෙන්න තමයි. දැන් නම් ආයෙම සාරිය අන්දලා ද කොහෙද.
    සිරස කියන ඒවා නරකයි. රූපවාහිනිය හොඳයි. හැබැයි සරත් ෆොන්සේකා මහත්තයට කරන දේට හෙන ගහන්න ඕන කියල කියපු උන් තමයි මේකේ රූපවාහිනියට කඩේ යන්නේ.
    උඹල රූපවාහිනියට දෙන්න පෝලිමේ නැමිලා ඉන්නවා. අරෙහෙ රූපවාහිනිය සිරස වගේ වෙන්න දඟලනවා.

    එහෙනම් අපි ගියා.
    කොහෙද යන්නෙ ඉදපන් :lol:
    නාරද කියන්නෙ දක්ෂ නිවේදකයෙක් මිනිහට හරියට වැටුපක් ලැබෙන තැනට යන්න ඇති
    අපිනම් සරත් පොන්සේක වෙනුවෙන් වත් සිරස වෙනුවෙන් වත් රුපවාහිනිය වෙනුවෙන්වත් කඩේ ගියේ නැහැ
    රජයේ මාධ්‍ය වල තනතුරු වෙනස් වීම් ගැන කියන්න එපා ඒව දේශපාන හේතු
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12987674 said:
    ඉතින් බන් මිනිස්සු බලන හින්දා තමයි සෙනසුරාදා වගේ දවසකට දාලා තියෙන්නේ:D:D

    හා ඒක වෙන්නැති රස රිසි ගී එහෙම තැන් තැන් වලට දාන්නෙ.. මිනිස්සු බලන හින්දා ප්‍රොග්‍රෑම්වල වෙලාව වෙනස් කරනවා කියලා මම අදමයි ඇහුවෙ.. එතකොට ඒව දාන්නෙ කාට බලන්නද?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    හා ඒක වෙන්නැති රස රිසි ගී එහෙම තැන් තැන් වලට දාන්නෙ.. මිනිස්සු බලන හින්දා ප්‍රොග්‍රෑම්වල වෙලාව වෙනස් කරනවා කියලා මම අදමයි ඇහුවෙ.. එතකොට ඒව දාන්නෙ කාට බලන්නද?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් උදේ ඉඳලම බලන් හිටිය මේක දිහා. වැඩේ නැගල යනවා වගේ.
    සිරස නරකයි රූපවාහිනිය හොඳයි කියල කියනවා පේනවා. හැබැයි සිරස කියන ඔය මහා නරක, සමාජය දූෂණය කරපු, චැනල් එකේ හිටපු ලොක්ක නිමල් ලක්ෂපති ආරච්චි තමයි පස්සේ රූපවාහිනියට ගත්තේ. නරක හින්දද? සිරස කරපු දේවල් බලල නේද? නාරද දැන් ඉන්නේ ආණ්ඩුවේ චැනල් වල. සිරසෙන් රට කාපු නිසාද? ඒ ගොල්ලොන්ටත් කන්න හිතිලද?
    ඇත්තටම වෙන්නේ මේකයි. ආණ්ඩුවේ චැනල් ඔක්කොම සිරස කොපි කරලා ඒ වගේ වෙන්න හදනවා. සුපර් ස්ටාර් වගේ ඒවා විතරක් නෙවෙයි ප්‍රවෘත්ති කියන්න කොට ගවුම අන්දලා ගල පේන්න කැමරාව ඇල්ලුවෙත් සිරස වගේ මොඩ් වෙන්න තමයි. දැන් නම් ආයෙම සාරිය අන්දලා ද කොහෙද.
    සිරස කියන ඒවා නරකයි. රූපවාහිනිය හොඳයි. හැබැයි සරත් ෆොන්සේකා මහත්තයට කරන දේට හෙන ගහන්න ඕන කියල කියපු උන් තමයි මේකේ රූපවාහිනියට කඩේ යන්නේ.
    උඹල රූපවාහිනියට දෙන්න පෝලිමේ නැමිලා ඉන්නවා. අරෙහෙ රූපවාහිනිය සිරස වගේ වෙන්න දඟලනවා.

    එහෙනම් අපි ගියා.
    නිමල් ලක්ෂපති කොහෙද බන් රූපවාහිනියට ගියේ... එයා තමයි හිරු ටීවි එක පටන් ගත්තෙ. බොරු කිව්වොත් ඇ* තලනවා....

    කොහොමටත් ඕකෙ ඉන්න සිංහල මිනිස්සු එක්ක අපිට අවුලක් නෑ... අවුල තියෙන්නෙ. ඕකුන්ගෙ ප්‍රතිපත්ති එක්ක..
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    hada kaveem walin dan Sirasa udin hitiyata...oke pioneer Rupavahini thama...Tie mahattaya kala wage nm karanna Sirasata amarui...mokada e kale Tecnology neme dan tiyenne....

    Oshin ehema hodama example ekak...eka lankawe kathawak widiyatama karala tiyenne...Oshin patan ganna kota yana Thissa abesekarage Intro eke edalama patta..ewata gahanna nm Sirasata amarui....

    Eth Sirasa unatha aluth de karala tiyanawa.....kohomath Govt Channel wala dakshayata udata enna dan amarui ne....
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    hada kaveem walin dan Sirasa udin hitiyata...oke pioneer Rupavahini thama...Tie mahattaya kala wage nm karanna Sirasata amarui...mokada e kale Tecnology neme dan tiyenne....

    Oshin ehema hodama example ekak...eka lankawe kathawak widiyatama karala tiyenne...Oshin patan ganna kota yana Thissa abesekarage Intro eke edalama patta..ewata gahanna nm Sirasata amarui....

    Eth Sirasa unatha aluth de karala tiyanawa.....kohomath Govt Channel wala dakshayata udata enna dan amarui ne....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහෙද යන්නෙ ඉදපන් :lol:
    නාරද කියන්නෙ දක්ෂ නිවේදකයෙක් මිනිහට හරියට වැටුපක් ලැබෙන තැනට යන්න ඇති
    අපිනම් සරත් පොන්සේක වෙනුවෙන් වත් සිරස වෙනුවෙන් වත් රුපවාහිනිය වෙනුවෙන්වත් කඩේ ගියේ නැහැ
    රජයේ මාධ්‍ය වල තනතුරු වෙනස් වීම් ගැන කියන්න එපා ඒව දේශපාන හේතු

    ඇයි නලින් එහෙම, අයින් වුනායෙන් පස්සෙ ලස්සන සින්දුවකුත් හැදුවා.... :rofl::rofl:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සිරස හිටියෙ කොහෙද?

    ගමයා;12987585 said:
    ප්‍රභාකරන් මහත්තයා කරේ අපේ දේශපාලකයෝම නේ
    මචං ප්‍රභාකරන්ව මහත්තයෙක් කලා විතරද?
    අපේ දේශපාලුවො තමයි ඌට බයේ නගුට කකුල් අස්සෙ ගහගෙන හිටියෙ.
    උන්ට රිවොල්වර් තෑගි දුන්නෙ,පුලිදේවන් ට මචං කිව්වෙ,අසනීප උනාම ඇපල් මළු උස්සන් ගියෙ පාට මොක උනත් දේශපාලුවො තමයි.
    හැබැයි ප්‍රභාකරන්ට බල්ලෙකුට වගේ සලකලා ඌට සුදුසු පිලිතුර දෙනකොට සිරස හිටියෙ කොහෙද?:frown::frown:
    ඉන්දියාවෙ බොළඳ නාට්‍ය,වසූදා වගෙ අසූචි නාට්‍ය,ජරා වචන උපරිම දාලා හදපු හඬ දෙකැවි කාටූන්,කොපි ස්ටාර් මොනවා පෙන්නුවත් මිනිස්සු ඉවසයි....හැබැයි සිරස මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නෙ යුද්ධ කාලෙ කරපු කියපු කොටි භූමිකාව නිසයි.
    ඒකෙන් මිදෙන්න උන්ට බෑ.:no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    සදුදා ඉදන් සිකුරාදා වෙනකං උදේ 6.45 බලපං කෝ........ අද්දර ජීවිත කියලා එකක් යන්නේ

    එතකොට සිර‍ස කරනකං ඉදලා ඒකම කොපි කරපු අනිත් චැනල් හරි... සිරස වැරදියි ද...?

    don't spam
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    hada kaveem walin dan Sirasa udin hitiyata...oke pioneer Rupavahini thama...Tie mahattaya kala wage nm karanna Sirasata amarui...mokada e kale Tecnology neme dan tiyenne....

    Oshin ehema hodama example ekak...eka lankawe kathawak widiyatama karala tiyenne...Oshin patan ganna kota yana Thissa abesekarage Intro eke edalama patta..ewata gahanna nm Sirasata amarui....

    Eth Sirasa unatha aluth de karala tiyanawa.....kohomath Govt Channel wala dakshayata udata enna dan amarui ne....

    :yes::yes:
    උබව කාලෙකින් දැක්කෙ :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    කොටින්ට කඩේ ගියා නම් ඔප්පු කරලා සිරස තහනම් කරන්නෙ නැත්තෙ ඇයි.......?

    තොපි වගේ පොල් හරක් මධ්‍ය නිදහස කඩකලා කියල රෙදි උස්සගෙන කෑගහන හින්දා.

    ඕන නම් බෑන් කරන්න පුලුවන්. දැක්ක නේ හිරු සෙට් එකට වුනදේ..