සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට&#35

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මුන්ට පිස්සු මිනිස්සු දැන් ටිකක් හරි බලන්නෙ සිරස විතරයි. මුන් හීන ලෝකවල් වල ජීවත් වෙන්නෙ මුන් බලන්නෑ කියලා අනිත් මිනිස්සුත් නොබලා ඉන්නවා කියලා මුන්ගෙ හිතෙ අනාතයෝ.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔය කිවුවෙ කටින්ද??:growl:

    ජාතික අයිටීඑන් දෙක ඇන්ටනා නැතුව උනත් ඕන තැනකට අහුවෙනවා... සිරස අනුරාධපුරෙන් එහාට පේන්නෙම නෑ. මොනරාගලට පේන්නෙ නෑ.. කඳුවලත් ඔය කතාව තමයි..
    :rofl::rofl::rofl::rofl:

    රෑපවානිය ,itn VHF සං්‍යාත වලින් විකාශනය කරන්නේ බන් කදුකර ප්‍රදේශ ආවරනය කරන්න අමාරැයි උන් ලගදී ඉදන් තමයි UHF වලින් විකාශය කරන්නේ කදුකරයේ ඉන්න එවුන් දන්නවා ඇත්ත :baffled::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12990346 said:
    රෑපවානිය ,itn VHF සං්‍යාත වලින් විකාශනය කරන්නේ බන් කදුකර ප්‍රදේශ ආවරනය කරන්න අමාරැයි උන් ලගදී ඉදන් තමයි UHF වලින් විකාශය කරන්නේ කදුකරයේ ඉන්න එවුන් දන්නවා ඇත්ත :baffled::baffled:
    උබ හිතාගෙන අපි ඒ පැත්තෙ මිනිස්සු දන්නෑ කියලද. ඊට පස්සෙ වෙනම ටවර් ගහල දීල තියෙනව අද ඊයෙ නෙමෙයි 95 ඉඳන්.. :nerd::nerd:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මහේලට හා තිලාන්ට චෝදනාකළේ විනෝදයට - මහින්ද අබේසුන්දර

    mahinda_abe.jpg

    තමා විසින් ලියූ විමසුම විශේෂාංගය මගින් මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර ක්‍රීඩකයන් “ගේම් එක චේන්ජ් කළාදැයි” තමන්ට සැක බව පැවසුවේ ජනතාවගෙ විනෝදාශ්වාදය වෙනුවෙන් බව මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ආන්දෝලනයට තුඩුදී ඇති විමසුම පිටපත සම්බන්ධයෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වෙත අදහස් දක්වමිනි.

    එහිදී අදහස් දැක්වූ මහින්ද අබේසුන්දර මහතා, 27 වෙනිදා ශ්‍රී ලංකා පාකිස්ථාන එක්දින තරගය ගැන පළකලේ ඔහුගේ මතය බව සදහන් කළේය.

    මහේලට සහ තිලාන්ට ගහන්න බැරිවුණේ ගේම් එක චේන්ජ් කරන්න නිසාදෝයි යන්න ඔහුට නිකමට සිතේය යන්න පැහැදිලිව ප්‍රකාශ කළ බව අබේසුන්දර මහතා සදහන් කළේය.

    මහින්ද අබේසුන්දර මහතා පැවසුවේ එම නිසා ඒ පිළිබදව මතුවූ වැරදි වැටහිම පිළිබදව කිසියම් සිත් තැවුලක් ඇති වූයේ නම් කණගාටුව පළ කරමින් මහේලට, තිලාන්ට සහ කුමාර්ට ලිපියක් යැවූ බවය.

    අබේසුන්දර මහතා සදහන් කළේ ඔහුගේ වැඩසටහනින් මිනිස්සුන්ට විනෝදයක් ලබාදීම සදහා එක කෑල්ලක් ගන්නා බවය.

    ඔහුගේ වැඩසටහනින් මහේලට තිලාන්ට සහ නායකයා වශයෙන් සංගාට සිත් තැවුලක් ඇති වූයේනම් ඒ පිළිබදව කණගාටුව පළ කරන බව හෙතෙම පැවසීය.‍

    මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා වැඩිදුරටත් සදහන් කළේ තම ප්‍රකාශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැඩි උනන්දුවක් දක්වන ප්‍රේක්ෂක ජනතාවටත් සිත් තැවුලක් ඇති වූයේ නම් ඒ පිළිබදවද අවංකව හා නිහතමානීව කණගාටුව පළ කරන බවය.

    itn eke entertainment news thamai minissunta balanna wenne mewa balla la mol una ewun thamai sirasata bannine pau:P:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12990422 said:
    itn eke entertainment news thamai minissunta balanna wenne mewa balla la mol una ewun thamai sirasata bannine pau:P:P:P
    මේකට තමයි කතාකිරීමේ නිදහස කියන්නෙ... :yes::yes::yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේකට තමයි කතාකිරීමේ නිදහස කියන්නෙ... :yes::yes::yes:

    පච නිවුස් කියලා අහිංසක මිනිස්සු අන්දන එකද :lol:.එතකොට වෙබ් සයිට් බොලොක් කරන්නේ මොකද දන්නේ නෑ :P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකට තමයි කතාකිරීමේ නිදහස කියන්නෙ... :yes::yes::yes:
    කථා කිරීමේ නිදහස තිබ්බ කියලා ඒ නිදහස මේ සුන්දර වගේ අනිසි විදියට භාවිතා කරන්න එපා.පරිහාණිය ඇති වෙන්න පුළුවන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12990466 said:
    පච නිවුස් කියලා අහිංසක මිනිස්සු අන්දන එකද :lol:.එතකොට වෙබ් සයිට් බොලොක් කරන්නේ මොකද දන්නේ නෑ :P:P
    යකෝ.. පෞද්ගලික මතය ඉදිරිපත් කරන එකයි හිතාමතා අපහාස කරනවා කියන එකයි දෙකක්... :cool:

    විමසුම කොහෙද බොල නිව්ස්..නොදන්න මගුල් කතා නොකර හිටහන්. :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කථා කිරීමේ නිදහස තිබ්බ කියලා ඒ නිදහස මේ සුන්දර වගේ අනිසි විදියට භාවිතා කරන්න එපා.පරිහාණිය ඇති වෙන්න පුළුවන්

    එතකොට සිරසෙ ප්‍රවෘත්තිවලින් රනිල්ට කියන ඒවා හොඳයි එතකොට. ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹේ තියරියට අනුව නම් කථා කිරීමේ නිදහස

    ඒක හින්දම වෙන්නැති යූඇන්පී එකෙන් මන්ත්‍රීදූර ඉල්ලන්නෙ.. ඒක පැත්තක දාමු... රනිල්ට මහින්දට මඩ කාටුන් කොච්චර ඔය මගුලෙ දාලා තියෙනවද..:cool::cool::cool:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඒක හින්දම වෙන්නැති යූඇන්පී එකෙන් මන්ත්‍රීදූර ඉල්ලන්නෙ.. ඒක පැත්තක දාමු... රනිල්ට මහින්දට මඩ කාටුන් කොච්චර ඔය මගුලෙ දාලා තියෙනවද..:cool::cool::cool:

    ඉතින් උබට පු** :rofl::P:rofl::P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    යකෝ.. පෞද්ගලික මතය ඉදිරිපත් කරන එකයි හිතාමතා අපහාස කරනවා කියන එකයි දෙකක්... :cool:

    විමසුම කොහෙද බොල නිව්ස්..නොදන්න මගුල් කතා නොකර හිටහන්. :lol::lol::lol:

    යකෝ රඡයේ මාධ්‍ය තියෙන්නේ පෞද්ගලික මත ඉදිරිපත් කරන්නද itn එකේ උන්ට මොල්ද මේවා ප්‍රචාරය කරන්න .news විනාඩි 25 සිමා කරල ඉතිරි විනාඩි පහ මේ වගේ ආතල් ගන්නේ මොකද කියලා උබම හිතලා බලපන්:P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක හින්දම වෙන්නැති යූඇන්පී එකෙන් මන්ත්‍රීදූර ඉල්ලන්නෙ.. ඒක පැත්තක දාමු... රනිල්ට මහින්දට මඩ කාටුන් කොච්චර ඔය මගුලෙ දාලා තියෙනවද..:cool::cool::cool:
    ඒ අපක්ෂපාතී තියරිය
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12990532 said:
    යකෝ රඡයේ මාධ්‍ය තියෙන්නේ පෞද්ගලික මත ඉදිරිපත් කරන්නද itn එකේ උන්ට මොල්ද මේවා ප්‍රචාරය කරන්න .news විනාඩි 25 සිමා කරල ඉතිරි විනාඩි පහ මේ වගේ ආතල් ගන්නේ මොකද කියලා උබම හිතලා බලපන්:P:P

    රජයේ පෞද්ගලික කියලා වෙනසක් නෑ.. හැම ප්‍රෝග්‍රෑම් එකේම ඉදිරිපත්කරන්නෙ තමන්ගෙ අදහස් තමයි... නැතුව.. මේ අහක ඉන්න උන්ට ඕන විදියට කවුරුත් කතාකරන්නෙ නෑ..

    සිරසෙනුත් රෑ දහයට ඔහොම ආතල් තියෙන්නෙ..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඒක හින්දම වෙන්නැති යූඇන්පී එකෙන් මන්ත්‍රීදූර ඉල්ලන්නෙ.. ඒක පැත්තක දාමු... රනිල්ට මහින්දට මඩ කාටුන් කොච්චර ඔය මගුලෙ දාලා තියෙනවද..:cool::cool::cool:

    එක තමයි මිනිස්සු බලන්නේ බන් රඡයේ පච අහන්න නෙමෙයි :D:Dමේවා පුද්ගලික මාධ්‍ය නේ
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එතකොට සිරසෙ ප්‍රවෘත්තිවලින් රනිල්ට කියන ඒවා හොඳයි එතකොට. ;)

    රජයේ පෞද්ගලික කියලා වෙනසක් නෑ.. හැම ප්‍රෝග්‍රෑම් එකේම ඉදිරිපත්කරන්නෙ තමන්ගෙ අදහස් තමයි... නැතුව.. මේ අහක ඉන්න උන්ට ඕන විදියට කවුරුත් කතාකරන්නෙ නෑ..

    සිරසෙනුත් රෑ දහයට ඔහොම ආතල් තියෙන්නෙ..

    මෙයත් හොදට සිරස බලන කෙනෙක් රෑ 10 වෙනකම් බලනවා ලු අනේ මම නම් දන්නේ නෑ .සිරස ට බැන බැන සිරසම බලනවා ඔක තමයි ඇත්ත :lol::lol: