පචද නැද්ද කියලා බලන්නත් අහන්න එපෑ...
බලන්න දෙයක් නෑ ඔක රටම දන්නව නේ උබ දන්නේ නැති වුනාට වැරදිලා itn එක දැම්මත් එකේ කියන්නේ රාඡපක්ෂ ලා ගැන නේ එකනේ පවුලේ නාලිනාව කියන්නේ .නාමලත් ඔක පාර්ලිමේන්තුවේදිම පිලි ගත්තනේ .තව වෙන මොන කථාද
පචද නැද්ද කියලා බලන්නත් අහන්න එපෑ...
ගමයා;12990644 said:මට නම් බලන්න itn එහෙම බලන්න හිතෙන්නෙත් නෑ එතරමට අප්පිරියයි පටන් ගත්ත වෙලේ ඉදන් කඩේ යෑමක්නේ තියෙන්නේ
නෑ මතෘකාව තියෙන්නෙ සිරස ගැන කියලා උබ දැක්කෙ නැද්ද,,,
යන්නෙ කොහෙද
මල්ලෙ පොල් වගේ තමයි..![]()

ITN කියන්නෙ ගූ හැලියක් නෙ මචන්.!
උන් කියන විදියට මහින්දට ලෝකෙම බයවෙලා ඉන්නෙ. දැන් ඇමරිකාවෙ ආර්තික අර්බුදේ විසඳන්න මහින්දගෙන් ණය ඉල්ලන ලයින් එකක් යන්නෙ.
එංගලන්තෙ මහ රැජිනට මහින්ද නැතිව මුකුත් කරගන්න බෑලු.. පවු කියලා ගිහින් ආවෙ මේ ලඟදී. ඒකි නාහෙන් අඬනවලු මුට එන්න කියලා.
දැන් මුලු ලෝකෙම බයවෙලා බලං ඉන්නෙ ලංකාවෙ මාහා ආශ්චර්ය දිහා! ඩිම් වෙලා ඉන්නෙ ලෝක බලවතුන්. හෙට අනිද්දම ලෝක බලවතෙක් වෙන්න යන්නෙ.
සරත් ෆොන්සේකා ඇතුලු හමුදාවම යුද්දෙ වෙලේ වැල බල බල ස්වයං වින්දනේ කරලා. මහින්දයි ,ගෝටයි ගේමට බැහැලා වැඩේ ඉවර කරලා. ඒකනෙ උගෙ වෝ කියලා පොත් ගහන්නෙ!
සුරියපෙරුමා වගේ හැලපෙයෙක් ගෙන්නලා සරම උස්සලා පොඩ්ඩක් පෙන්නනවා.අරුංට මර චූන්!
ගමේ බයියලා ඕව අහලා ස්වයං උත්තේජනේ වෙලා බඩට නොකා නිදියනවා!

ගමයා;12990749 said:බලන්න දෙයක් නෑ ඔක රටම දන්නව නේ උබ දන්නේ නැති වුනාට වැරදිලා itn එක දැම්මත් එකේ කියන්නේ රාඡපක්ෂ ලා ගැන නේ එකනේ පවුලේ නාලිනාව කියන්නේ .නාමලත් ඔක පාර්ලිමේන්තුවේදිම පිලි ගත්තනේ .තව වෙන මොන කථාද
නාමල් හොඳයි කියලා දැන්ද මතක්වුනේ.. ඒවගෙන් වැඩක් නෑ සිරස ගැන කතාකරන්න බැරිනම් අහකට පලයන්..

ITN කියන්නෙ ගූ හැලියක් නෙ මචන්.!
උන් කියන විදියට මහින්දට ලෝකෙම බයවෙලා ඉන්නෙ. දැන් ඇමරිකාවෙ ආර්තික අර්බුදේ විසඳන්න මහින්දගෙන් ණය ඉල්ලන ලයින් එකක් යන්නෙ.
එංගලන්තෙ මහ රැජිනට මහින්ද නැතිව මුකුත් කරගන්න බෑලු.. පවු කියලා ගිහින් ආවෙ මේ ලඟදී. ඒකි නාහෙන් අඬනවලු මුට එන්න කියලා.
දැන් මුලු ලෝකෙම බයවෙලා බලං ඉන්නෙ ලංකාවෙ මාහා ආශ්චර්ය දිහා! ඩිම් වෙලා ඉන්නෙ ලෝක බලවතුන්. හෙට අනිද්දම ලෝක බලවතෙක් වෙන්න යන්නෙ.
සරත් ෆොන්සේකා ඇතුලු හමුදාවම යුද්දෙ වෙලේ වැල බල බල ස්වයං වින්දනේ කරලා. මහින්දයි ,ගෝටයි ගේමට බැහැලා වැඩේ ඉවර කරලා. ඒකනෙ උගෙ වෝ කියලා පොත් ගහන්නෙ!
සුරියපෙරුමා වගේ හැලපෙයෙක් ගෙන්නලා සරම උස්සලා පොඩ්ඩක් පෙන්නනවා.අරුංට මර චූන්!
ගමේ බයියලා ඕව අහලා ස්වයං උත්තේජනේ වෙලා බඩට නොකා නිදියනවා!
කොපි කරන එක උඹලට බෝවුනේ කොහොමද කියලා අපි දන්නවා.![]()

වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
නිකන් කහින්න එපා බන්.
----------------------------------------------------------------------------------
245 වෙනි කමෙන්ටුව විදියට ඉදිරිපත් කලේ මෙතනත් දැන්ම.
අනිත් උන් කිසිම හරයක් නැති කමෙන්ටු තමා දාන්නෙ. මම කැපුන. යන්න කලියෙන් මෙච්චර වෙලා කියපු දේවල් වල සමරියක් දුන්නොත්-----
1. සිරසෙ ඔලිම්පික් යනවට මම කොහෙත්ම කැමති නෑ. නිවුස් බලලම එපාවෙනව. තව සිරසෙ අනිත් චැනල් වලට ඔලිම්පික් විකාශය විටින් විට මාරු කරනව. Eye, CSN එකේ යනවට තමා කැමති. කරදරයක් නැතුව ඕන වෙලාවක බලන්න පුලුවන්.
2. සිරසෙ යන ඔක්කොම Programs මම හොදයි කියන්නෙ නෑ. අර රන් දෙපැය වගේ.. (ගොන් දෙපැය)
3. කාටුන් හා අනිත් චිත්රපටි හඩ කැවීම අතින් උපරිමයි කියලයි මම කියන්නෙ. ඔය කාලෙදි සිරසෙ කාටුන් එකකට ගහන්න වෙන එකකට හරි තිබ්බෙ රූපවාහිනියෙ ගිය දඟර වලිගය විතරයි.
4. සිරස කරන්නෙ කොපි කරන එක තමයි. කේබල් ටිවි තියන ඕන එකෙක් ඒක දන්නව. හැබැයි ලංකාවට මුලින්ම ගේන්නෙ උන් තමයි. ඊට පස්සෙ සිරසෙන් කොපි කරනව. Ex - (Reality Shows) අනිත් එක මේ රියලිටි ෂෝ ලෝකය පුරාම වෙනව.. (country) got talent කියන ෂෝ එක. (ex- British got talent) එතකොට ඇත්තටම හැම රටක්ම තව එකකින් කොපි කරල තමා. මොකද ඔක්කොම සමගාමී විකාශන නෙමෙයි නෙ කෙරුවෙ.
5. නිවුස් ගත්තොත් හරය කෙසේ වෙතත් ස්ටයිල් එකනම් නියමයි. හැබැයි ඉතිං ගෙදරක ලැට්වල කඩන් වැටුනත් සිරසෙ බ්රෙකින් නිවුස් වලින් කියනව. ඒවගේම් විපක්ශයේ හොද හරයක් ඇති (ඔක්කොම නෙමේ) කතාවක් බලන්න පුලුවන් වෙන්නෙත් උන්ගෙන් තමා. අනිත් චැනල් වල යන්නෙ නෑනෙ.
කොහෙන් ගෙනාවත් ලංකාවට අලුත් දෙයක් ගෙනාවෙ කෙරුවෙ උන් තමා. මොනා උනත් බලන්න දෙයක් තිබ්බෙ සිරසෙ තමයි. මේ හැම දෙයක්ම මම විටින් විට කිව්ව.
මෙතන ඉන්න එවුන් මොනා කිව්වත් අදටත් උබල සූර පප්පා, කවුද බෝයි, දඟය බලන බව කවුරුත් දන්නව.ඊලඟ නිවාඩුවට අලුතෙන් ෆිල්මස් දෙක තුනක් හඬ කවල ආවොත් ඒවත් බලන බව දන්නව. අන්න ඒවයේ තිබුණ කොලිටිය නිසයි ඇත්තටම ඒව වින්ද නිසයි විරුද්ධව හඬක් නැගුවෙ..

menna aanduwata kade yana ewunge wada..ඕෆ් ටොපික්... අපි කතාකරන්නෙ සිරස ගැන![]()
post by Honnest-killer"අර වගේ" කිව්ව ගමන් උඹලා හිතන්නෙ මොකක්ද කියල මට තේරෙනවා.ඔව් මේක ඒහෙම සයිට් එකක් එකක් තමයි.
මට එහෙම සයිට් එකක් පටන් ගන්න හෙන උණක් තිබ්බා. දැන් වැඩේ හරි 18ට අඩු මැස්සෙක්ටවත් එන්න බැරි විදියට සයිට් එක හදල ඉවරයි. වීඩියො අප්ලෝඩ් කරන්න විතරයි තියෙන්නේ.
ඒත් අවුලක් තියෙනවා.
ඒ මට මේක හින්දා කල්දෙරම් බත් කන්න වෙයිද කියන එක?
උඹලා මොකද මේගැන කියන්නේ.
menna aanduwata kade yana ewunge wada..
post by Honnest-killer

menna aanduwata kade yana ewunge wada..
http://www.elakiri.com/forum/showthread.php?t=1365090
post by Honnest-killer

--වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
නිකන් කහින්න එපා බන්.
----------------------------------------------------------------------------------
245 වෙනි කමෙන්ටුව විදියට ඉදිරිපත් කලේ මෙතනත් දැන්ම.
අනිත් උන් කිසිම හරයක් නැති කමෙන්ටු තමා දාන්නෙ. මම කැපුන. යන්න කලියෙන් මෙච්චර වෙලා කියපු දේවල් වල සමරියක් දුන්නොත්-----
1. සිරසෙ ඔලිම්පික් යනවට මම කොහෙත්ම කැමති නෑ. නිවුස් බලලම එපාවෙනව. තව සිරසෙ අනිත් චැනල් වලට ඔලිම්පික් විකාශය විටින් විට මාරු කරනව. Eye, CSN එකේ යනවට තමා කැමති. කරදරයක් නැතුව ඕන වෙලාවක බලන්න පුලුවන්.
2. සිරසෙ යන ඔක්කොම Programs මම හොදයි කියන්නෙ නෑ. අර රන් දෙපැය වගේ.. (ගොන් දෙපැය)
3. කාටුන් හා අනිත් චිත්රපටි හඩ කැවීම අතින් උපරිමයි කියලයි මම කියන්නෙ. ඔය කාලෙදි සිරසෙ කාටුන් එකකට ගහන්න වෙන එකකට හරි තිබ්බෙ රූපවාහිනියෙ ගිය දඟර වලිගය විතරයි.
4. සිරස කරන්නෙ කොපි කරන එක තමයි. කේබල් ටිවි තියන ඕන එකෙක් ඒක දන්නව. හැබැයි ලංකාවට මුලින්ම ගේන්නෙ උන් තමයි. ඊට පස්සෙ සිරසෙන් කොපි කරනව. Ex - (Reality Shows) අනිත් එක මේ රියලිටි ෂෝ ලෝකය පුරාම වෙනව.. (country) got talent කියන ෂෝ එක. (ex- British got talent) එතකොට ඇත්තටම හැම රටක්ම තව එකකින් කොපි කරල තමා. මොකද ඔක්කොම සමගාමී විකාශන නෙමෙයි නෙ කෙරුවෙ.
5. නිවුස් ගත්තොත් හරය කෙසේ වෙතත් ස්ටයිල් එකනම් නියමයි. හැබැයි ඉතිං ගෙදරක ලැට්වල කඩන් වැටුනත් සිරසෙ බ්රෙකින් නිවුස් වලින් කියනව. ඒවගේම් විපක්ශයේ හොද හරයක් ඇති (ඔක්කොම නෙමේ) කතාවක් බලන්න පුලුවන් වෙන්නෙත් උන්ගෙන් තමා. අනිත් චැනල් වල යන්නෙ නෑනෙ.
කොහෙන් ගෙනාවත් ලංකාවට අලුත් දෙයක් ගෙනාවෙ කෙරුවෙ උන් තමා. මොනා උනත් බලන්න දෙයක් තිබ්බෙ සිරසෙ තමයි. මේ හැම දෙයක්ම මම විටින් විට කිව්ව.
මෙතන ඉන්න එවුන් මොනා කිව්වත් අදටත් උබල සූර පප්පා, කවුද බෝයි, දඟය බලන බව කවුරුත් දන්නව. ඊලඟ නිවාඩුවට අලුතෙන් ෆිල්මස් දෙක තුනක් හඬ කවල ආවොත් ඒවත් බලන බව දන්නව. අන්න ඒවයේ තිබුණ කොලිටිය නිසයි ඇත්තටම ඒව වින්ද නිසයි විරුද්ධව හඬක් නැගුවෙ..