ආයිත් කමෙන්ටු දාන්නෙ නෑ කියල තීරණය කලත්.. මේව දකින කොට මුන්ට මොනාවෙලාද කියල හිතෙනව. සමහරවිට ඒ වෙලාවෙ මුන් අර මහින්ද අබේසුන්දරයගෙ විනෝදාශ්වාදය වෙනුවෙන් කියපු ආතල් කතා අහනව වෙන්න ඇති. 

ඇයි බන් මේ පන්සලේ හාමුදුරුවො එක්ක වැල බලපු අනාථයෝ එක්ක තර්ක කරන්නෙ. වැඩක් නෑනෙ බන්.. වැල බලන්න පන්සල තෝරගන්න උන්ට මොන ජාති අභිමානයද.

ඇයි බන් මේ පන්සලේ හාමුදුරුවො එක්ක වැල බලපු අනාථයෝ එක්ක තර්ක කරන්නෙ. වැඩක් නෑනෙ බන්.. වැල බලන්න පන්සල තෝරගන්න උන්ට මොන ජාති අභිමානයද.